දළදා මාළිගාවේ මංකොල්ලය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් කථාව ඇත්ත

    දළඳා මාළිගාවේ කෝටි ගණනක් වටිනා මැණිත් වියනත් උස්සලා
    හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරන ලද රන් වියන යටින් දළදා කරඬුවට ඉහලින් ඉදිකොට තිබූ වක්‍රාකාර වියන අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.
    ඉහල වටිනාකමකින් යුක්ත මෙම වියනට මිල අධික මැණික් ගල්ද අල්ලා තිබින.
    :angry::angry::angry:

    16620_845237378842704_2201809440644443751_n.jpg


    කව්ද ඉතින් මාලිගාවේ ඇතුලෙත් එලියේත් ඔක්කොම හොරු තමයි ඉන්නේ.

    කමක් නෑ යුද්දේ දින්නනේ. :angry::angry::angry:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    ඔය දියවඩන නිලමයත් හොරවෙච්චි කොහේ පඩිසන් දෙනවද ඔය හොදට ඉන්නේ, නරියට කුකුල් කොටුව බර දුන්න වගේ තමයි

    na bola, balan hituko.
    owata balan iddima hambenawa.
    dalada hamuduruwo ekka owa ba.
    kalin hitapu diyawadana nilamela gana hoyala balapanko.
    ohoma ewa karapu ewnge kakul narak wela man danna tharamin.
    owa karapu unta aba saranai !!!