දළදා මාළිගාව තුළ සිදුකළ ප්‍රී ෂූට් එක සම්බන්ධයෙන් විමර්ශනයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    dalada-maliga-wedding


    පසුගියදා අලුත විවාපත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ සිදුකළ ඡායාරුප ගතකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබෙයි.රංගන ශිල්පී නීතිවේදී දෙව්නක පෝරගේ සහ සංගීත ශිල්පිණී හෂිණි වැදණ්ඩ් පෙනී සිටි මෙම ඡායාරූප ගෙන තිබුනේ ලක්මාල් සිංහාරගේ ඡායාරූප ශිල්පියාය.
    ශ්‍රී දළදා මාළිගාව තුළ සිදුකළ විවාහ පූර්ව ඡායාරූප රූ ගත කිරීම පොලිසියේ අනුදැනුමකින් තොරව සිදුවිය නොහැකි බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසයි.

    පොලිසියේ හැසිරීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් තම දැනුම් දීම මත ආරම්භ කර තිබෙන බවද දියවඩන නිලමේවරයා පැවසීය.

    දියවඩන නිලමේවරයාවත් නොදැන මෙම නව යුවළ දළදා මාලිගාවේ ඉහළ මාලයට පවා පැමිණ ඡායාරූප ගනිමින් සිටියදී එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී වෙනත් බලගතු පාර්ශවයකින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් එම කටයුත්ත කරගෙන යාමට ඉඩ සලසා දී තිබෙන බවටද කරුණු අනාවරණය වී තිබේ.

    අදාළ යුවළ දළඳා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන කිහිපයක සිට මෙම ඡායාරුප ගතකිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.



    අදාළ යුවළ සහ ඡායාරූප ශිල්පීන් අද (09) දිනයේ මහනුවරට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය පැවසුවේය.

    මෙම ඡායාරුප ගතකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජ මාධ්‍යවල දැඩි කතා බහක් මතුව තිබෙයි.

    බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා සමිඳුන් වැඩවාසය කරන ශ්‍රී දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානයක මේ ආකාරයෙන් ෆ්‍රී ෂූට් කිරීමට ඉඩ ලබා දීමෙන් ඉදිරියේ දී තවත් අය එවැනි කටයුතු සඳහා දළදා මැදුරට පැමිණෙනු ඇතැයිද මේ හේතුවෙන් දළදා වහන්සේ පිළිබඳ දිස් විදෙස් ජනතාවගේ ඇති ගෞරවයට පවා හානි සිදුවිය හැකි බව පවසන බෞද්ධ ජනතාව මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර නොගතහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද බෞද්ධ සංවිධාන සඳහන් කරති.

    මෙම ඡායාරූප සම්බන්ධයෙන් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා ඇති ඡායාරූප ලබාගත් ලක්මාල් සිංහාරගේ පවසන්නේ, වෙනත් තැනක විවාහ ගිවිස ගැනීම සිදුකිරීමෙන් පසු දළදා මාලිගාවේ ආශිර්වාද ලබාගැනීමට ගිය අවස්ථාවක එහි විවෘත තැන්වල ලබාගත් ඡායාරූප දෙක තුනක් පමණක් මෙම එකතුවේ ඇති බවත් ඒවාට අවසර ගැනීමක් අවශ්‍ය නොවූ බවත් එහි ප්‍රී ෂූට් එකක් නොකළ බවත්ය.

    091513269-down.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රාජපුක්ශගේ මයිලක් හෙලවුනත් සිවුරු කරේ තියන් රඟන ගනගෙඩියෝ මෙව්වට මීක් නෑ. මල් වට්ටි අරන් මිනීමරපු නූගත් ලැවරියා හුත්තෙක් ගේ පත්තිරිප්පුවට නැගපු ආර්යා හුත්තියෙකුත් හිටියලු... 🤮 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮. වෙන කවුරු හරි කකුල පෙන්න ඇඳන් ගියොත් මැරෙන්න හදනවා, චීත්ත අන්දනවා. උරහිස් පේනවා නම් ඒවත් වහනවා. වඩාගෙන යන ලමයගේ කකුල් දෙකෙත් සෙරෙප්පුත් ගලවන්න කියලා හැමිනනවා... මෙව්වට මීක් නෑ.... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒක ඉතිං පෞද්ගලික දේපළක් නිසා නිලමේ කැමති තීරණයක් ගන්න පුළුවන්
     
    • Haha
    Reactions: SLK_sri

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    රාජපුක්ශගේ මයිලක් හෙලවුනත් සිවුරු කරේ තියන් රඟන ගනගෙඩියෝ මෙව්වට මීක් නෑ
     
    • Like
    Reactions: Cypress

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පොලිස් නිලධාරීන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී වෙනත් බලගතු පාර්ශවයකින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් එම කටයුත්ත කරගෙන යාමට ඉඩ සලසා දී තිබෙන බවටද කරුණු අනාවරණය වී තිබේ.
    මේ කවුද කියල කියන්නේ නැත්නම් වැඩක් නෑ.
     
    • Haha
    Reactions: SLK_sri

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    වෙන කවුරු හරි කකුල පෙන්න ඇඳන් ගියොත් මැරෙන්න හදනවා, චීත්ත අන්දනවා. උරහිස් පේනවා නම් ඒවත් වහනවා. වඩාගෙන යන ලමයගේ කකුල් දෙකෙත් සෙරෙප්පුත් ගලවන්න කියලා හැමිනනවා... මෙව්වට මීක් නෑ.... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Meka nm sira kathawa
     
    • Like
    Reactions: Cypress and SLK_sri

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ කොට හුත්තා ද ඔය ෆොටො අරන් තියෙන්නෙ.
    මුන්ව චෙක් කරන්නත් නැතිව ඇති ඒ කියන්නෙ.
    මුන් දෙන්නට ඔන නම් ත්‍රස්තවාදි වැඩක් උනත් කරන්න පුලුවන් එ වෙලෙ පොලිසි කාරයො කට පුක වහන හිටියා කියන්නෙ.