mewa puhu katha, bolada kata issara ath race ashwa race tibba
boru ewa ban owa

Meka Dalada Maligawa issaraha eka newe.
dan uba kiyana widiyata dalada perahara yana marga wala mokuth wahana walata yanna hoda nadda.
මුලින්ම කියන්න ඔනේ මම බෞධ්යයෙක් නොවෙමි. නමුත් මෙවැනි පහත් ක්රියා හෙලා දැකිය යුතුයි. ලංකාවෙ ඕන තරම් රෙස් ට්රැක් තියෙද්දි මේකම තොරගෙන තීයෙන්නේ බල්ලෙක්ට ජාතක උන් වෙන්නැති. මේක සිංහල බොදු රටක්... හැම ආගමකටම ගරු කරන්න දැන ගත යුතුයි. මම කතෝලිකයෙක් වශයෙන් මඩු පල්ලිය ඉස්සරහ මෙහෙම දෙයක් වෙනවට කැමති නැහැනෙ. ඒ වගේම මුස්ලිම් සහෝදරයොත් තමුන්ගෙ පල්ලියක් ඉස්සරහින් මෙහෙම දෙයක් වෙනවට කැමති නැහැනෙ...

sabda dushanyak wenawa tama habai dalada maligawa kelaseemak wenawada nane meken
dala maligawa issaraha tiyagena ape un kochchara arakku sigarate gahanawada, nuwara badu keeyak gahanawa athda ewa gana baluwama meka lagin wath yanawada
anith eka pansil pada paha ape unma ke parak kadanawa athda dalada maligawa idiripita dalada maligawa diha balagena

අසීම්;9618692 said:කටට ගනින් කෝ ටිකක් ඇවිත්
උබම දැන් කෑගහනවා කටට ගනින් ලු
ඒ කටින්ම දළදා මාලිගාව ගැන කතා කරනවා
අසීම්;9618704 said:අපේ පල්ලියක් ඉස්සරහා මෙහෙම උනොත් අපි රේස් පදින්න එන උන්ව බාවනව කියලා උන් දන්නවා බන්.. ඒ උනාට බෞද්ධ උන් කරන්නෙ රේස් කාර් වලට හුරේ දාන එක තමා![]()
උබල පල්ලි වල ඉස්සරහින් යන bicycle race උන්ව බවනවද පල පුකෝ යන්න
මට නම් මේ වීඩියෝ එකේ දළදා මාළිගාවක් පේන්නේ නැතෝ.
දැක්ක කෙනෙක් ඉන්නවද? කුවීන්ස් එක නම් පේනවා.![]()

මට නම් මේ වීඩියෝ එකේ දළදා මාළිගාවක් පේන්නේ නැතෝ.
දැක්ක කෙනෙක් ඉන්නවද? කුවීන්ස් එක නම් පේනවා.![]()

maligawa godak dura othana idan.
mokek hari boru prashna danna hadapu ekak meka
ඔව් බන්. කාර් රේස් කියන්නේ ක්රීඩාවක් නේ. ක්රීඩා කරන්න තහනම් කියලා පන්සිල් පද වලවත් නෑ. ROFL
අනික මුං මාළිගාව ඇතුලේ රේස් පැද්ද නම් බැන්නත් කමක් නෑ.
මේ මී හරක් ටිකත් ඉතින් කොහෙන් හරි මෝඩයෝ රැලක් දාපු පෝස්ට් කොපි කරන් ඇවිල්ලා මෙතන පෝස්ට් කරනවා. මේකෙ ඉන්න අනිත් හරක් රැලත් ඒකට තප්පුලනවා. LOL

eka thama mama mulinma kiwwe mun kiyana widiyata nuwara town ekata wahana athul karana eka nawaththanna wenawa![]()