දළදා_හාමුදුරුවන්_ඉදිරිපස_සිට_කාර්_රේස් ප&#3503

Status
Not open for further replies.

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    sabda dushanyak wenawa tama habai dalada maligawa kelaseemak wenawada nane meken

    dala maligawa issaraha tiyagena ape un kochchara arakku sigarate gahanawada, nuwara badu keeyak gahanawa athda ewa gana baluwama meka lagin wath yanawada
    anith eka pansil pada paha ape unma ke parak kadanawa athda dalada maligawa idiripita dalada maligawa diha balagena
     
    Mar 7, 2011
    243
    28
    0
    මුලින්ම කියන්න ඔනේ මම බෞධ්‍යයෙක් නොවෙමි. නමුත් මෙවැනි පහත් ක්‍රියා හෙලා දැකිය යුතුයි. ලංකාවෙ ඕන තරම් රෙස් ට්‍රැක් තියෙද්දි මේකම තොරගෙන තීයෙන්නේ බල්ලෙක්ට ජාතක උන් වෙන්නැති. මේක සිංහල බොදු රටක්... හැම ආගමකටම ගරු කරන්න දැන ගත යුතුයි. මම කතෝලිකයෙක් වශයෙන් මඩු පල්ලිය ඉස්සරහ මෙහෙම දෙයක් වෙනවට කැමති නැහැනෙ. ඒ වගේම මුස්ලිම් සහෝදරයොත් තමුන්ගෙ පල්ලියක් ඉස්සරහින් මෙහෙම දෙයක් වෙනවට කැමති නැහැනෙ...

    අපේ පල්ලියක් ඉස්සරහා මෙහෙම උනොත් අපි රේස් පදින්න එන උන්ව බාවනව කියලා උන් දන්නවා බන්.. ඒ උනාට බෞද්ධ උන් කරන්නෙ රේස් කාර් වලට හුරේ දාන එක තමා:P
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    sabda dushanyak wenawa tama habai dalada maligawa kelaseemak wenawada nane meken

    dala maligawa issaraha tiyagena ape un kochchara arakku sigarate gahanawada, nuwara badu keeyak gahanawa athda ewa gana baluwama meka lagin wath yanawada
    anith eka pansil pada paha ape unma ke parak kadanawa athda dalada maligawa idiripita dalada maligawa diha balagena

    :yes:

    meke inna samahara mati harakta owa therenne naha ban
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    අසීම්;9618692 said:
    කටට ගනින් කෝ ටිකක් ඇවිත්

    උබම දැන් කෑගහනවා කටට ගනින් ලු
    ඒ කටින්ම දළදා මාලිගාව ගැන කතා කරනවා
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    අසීම්;9618704 said:
    අපේ පල්ලියක් ඉස්සරහා මෙහෙම උනොත් අපි රේස් පදින්න එන උන්ව බාවනව කියලා උන් දන්නවා බන්.. ඒ උනාට බෞද්ධ උන් කරන්නෙ රේස් කාර් වලට හුරේ දාන එක තමා:P

    උබල පල්ලි වල ඉස්සරහින් යන bicycle race උන්ව බවනවද පල පු* යන්න
     
    Last edited:
    Mar 7, 2011
    243
    28
    0
    උබල පල්ලි වල ඉස්සරහින් යන bicycle race උන්ව බවනවද පල පුකෝ යන්න

    ඉතින්? මොකක්ද උඹට තියෙන අමාරුව? පුකෙන් රිව්ව ඇති කියලා හිතෙනවාද? උඹ නම් බෞද්ධ වෙන්න බැහැ.. කොහෙන් හරි දෙමළෙක් හවුල් වෙලා තියෙනවා උඹෙ උප්පත්තියට
     
    • Like
    Reactions: Mozilla

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෙවා අපේ මහනායක හාමුදුරුවරුන් දැනගන්න ඕනේ........ කට බලියන් විනයනායක, ස0ගනායක පට්ටම් දාරාගෙන හිටියට වැඩක් නැ... මොකද මෙ වගෙ අලුකුත්තේරු වැඩක් සන්විධානය වෙනකොට නොදැන ඉන්න තරම් හේතුවක් නැනේ........ ලොකුවට සර්ව ආගමික කිය කියා නටන්න ඉඩ ඇරලා අරලාම යනකන් බලන් හිටියම සාසනේ විතරක් නෙමෙයි තුන් සිවුරෙත් පාට වෙනස් කරන්න වෙයි...........මහ රජාට මේවා පේන්නෙ නැද්ද මන්දා..........

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මට නම් මේ වීඩියෝ එකේ දළදා මාළිගාවක් පේන්නේ නැතෝ.

    දැක්ක කෙනෙක් ඉන්නවද? කුවීන්ස් එක නම් පේනවා. :)
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මට නම් මේ වීඩියෝ එකේ දළදා මාළිගාවක් පේන්නේ නැතෝ.

    දැක්ක කෙනෙක් ඉන්නවද? කුවීන්ස් එක නම් පේනවා. :)

    :yes:

    maligawa godak dura othana idan.

    mokek hari boru prashna danna hadapu ekak meka
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මට නම් මේ වීඩියෝ එකේ දළදා මාළිගාවක් පේන්නේ නැතෝ.

    දැක්ක කෙනෙක් ඉන්නවද? කුවීන්ස් එක නම් පේනවා. :)

    යකෝ නුවර ගිහින් තියෙනවද තො කවදාවත්..........මීහරක් කතා කියන්න එපා.............! දලදා මලිගව ඉස්සරහපිට කිව්වම තො හිතුවද වලාකුලු බැම්ම ඉස්සරහා පාර දිගේ කියලා....... මෙහෙම ගියොත් එකත් කරයි ...........:angry::angry::angry::angry::angry:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    :yes:

    maligawa godak dura othana idan.

    mokek hari boru prashna danna hadapu ekak meka

    ඔව් බන්. කාර් රේස් කියන්නේ ක්‍රීඩාවක් නේ. ක්‍රීඩා කරන්න තහනම් කියලා පන්සිල් පද වලවත් නෑ. ROFL

    අනික මුං මාළිගාව ඇතුලේ රේස් පැද්ද නම් බැන්නත් කමක් නෑ.

    මේ මී හරක් ටිකත් ඉතින් කොහෙන් හරි මෝඩයෝ රැලක් දාපු පෝස්ට් කොපි කරන් ඇවිල්ලා මෙතන පෝස්ට් කරනවා. මේකෙ ඉන්න අනිත් හරක් රැලත් ඒකට තප්පුලනවා. LOL
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඔව් බන්. කාර් රේස් කියන්නේ ක්‍රීඩාවක් නේ. ක්‍රීඩා කරන්න තහනම් කියලා පන්සිල් පද වලවත් නෑ. ROFL

    අනික මුං මාළිගාව ඇතුලේ රේස් පැද්ද නම් බැන්නත් කමක් නෑ.

    මේ මී හරක් ටිකත් ඉතින් කොහෙන් හරි මෝඩයෝ රැලක් දාපු පෝස්ට් කොපි කරන් ඇවිල්ලා මෙතන පෝස්ට් කරනවා. මේකෙ ඉන්න අනිත් හරක් රැලත් ඒකට තප්පුලනවා. LOL

    :yes:

    eka thama mama mulinma kiwwe mun kiyana widiyata nuwara town ekata wahana athul karana eka nawaththanna wenawa :lol:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔව් බන්. කාර් රේස් කියන්නේ ක්‍රීඩාවක් නේ. ක්‍රීඩා කරන්න තහනම් කියලා පන්සිල් පද වලවත් නෑ. ROFL

    අනික මුං මාළිගාව ඇතුලේ රේස් පැද්ද නම් බැන්නත් කමක් නෑ.

    මේ මී හරක් ටිකත් ඉතින් කොහෙන් හරි මෝඩයෝ රැලක් දාපු පෝස්ට් කොපි කරන් ඇවිල්ලා මෙතන පෝස්ට් කරනවා. මේකෙ ඉන්න අනිත් හරක් රැලත් ඒකට තප්පුලනවා. LOL

    අනෙ මීමො..... කවදාවත් මක්කම ඉස්සරහ රේස් පදින්න පුලුවන්ද....?එතකොට වතිකානු පල්ලිය ඉස්සරහා...... යකෝ දලදා මාලිගාව කියන්නේ බෞද්ද අපිට බුදුන්වහන්සේ තරම්ම වටින දෙයක්...... තෝ වගෙ මී හරක් කවදාවත් පන්සලකටවත් ගිහින් නැතුව ඇති..... තො තව ටිකකින් කියයි සිරීපාදෙ climbing වලට දෙමු කියලා.....
     
    Status
    Not open for further replies.