දළඳා_පෙරහැරේ._අලින්ට_වධ._දීම_.ගැන_ප්‍රශ්ණයට_.

Sep 28, 2011
36
7
0
ElaKiri Community
දළඳා_පෙරහැරේ._අලින්ට_වධ._දීම_.ගැන_ප්‍රශ්ණයට_.

පසුගිය දවසක එළකිරි එකේ අපූරු ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. සත්ත්වයන් මරා බිලි පූජා පැවැත්වීමට එරෙහිව සිංහලයන් පෙළ ගැහීම නිසා මේ ත්‍රෙඩ් එක දාපු පුද්ගලයට බොහොම රිදිලා තිබුනා. ඒ නිසා තමංව බෞද්ධයෙක් විදිහට හඳුන්වාගත්ත ඔහු/ඇය :rolleyes: කියන්න ගත්තා මෙහෙම :D

elephant.jpg
අපේ මර්වින් සිල්වා ඇමති තුමය් තව පිරිසකුය් එකතුවෙලා අර කෝවිලක වෙන කාලකන්නි බිලි පූජාව නැවැත්තුව, ඒක ලොකු පින් කමක්. ඉතින් මගේ තව ඉල්ලීමක් තියෙනව. ඔය විදියටම පාරෙ පෙරහැරක් යන කොට ඒකට මැදිහත් වෙලා අලි ටික නිදහස් කරන්න කියල උද්ගෝශනය කරන්න බැරිද? මොකද මමත් හොඳ බෞද්ධයෙක්, මම කැමති නැහැ සත්තුන්ට වධ දෙනවට, අපේ ධර්මෙ හැටියට ඕව අනුමත කරන්නෙ නැහැ නේද මහත්තයො. අර කැලේ නිදහසේ ජීවත් වෙන සත්තුන්ව ජීවිත කාලෙ පුරාම දම්වැල් වලින් හිර කරල තියාගෙන ඌට හෙන්ඩුවෙන් අනිනව, පැටවුන්ව අම්මගෙන් වෙන් කරනව, ඒ මදිවට හැතැප්ම ගනන් ඇවිද්දෝනව, පිටේ කරඬු තියන් යන්න වෙනව, මිනිස්සු පටවන් යන්න වෙනව, බලෙන්ම චෛත්‍ය වලට වන්දන්න පුරුදු කරෝනව, ඒ සතාට ජීවීතේට කැලයක් දකින්න හම්බෙන්නෙ නැතුව ඔහේ මැරිල යනව අන්තිමට, අපේ රටේ අලි ඇත්තු ඉන්නෙත් 5000 ලු. ඉතින් මම ඉල්ලා සිටින්නෙ මේක ගැනත් පියවරක් ගන්න, මේ පෙරහැරක් මැදට පැනල විරෝධය පාන්න පුලුවන්නම් අර කෝවිලේදි වගේ මම ඒක අගය කොරනව. ඉස්තූතිය්.


මේක ලියා තියෙන විදිහෙන්ම පෙනුනා මෙයාගෙ උවමනාව අනික් බෞද්ධ මිනිස්සුන්ගේ ලේ පිච්චීම කියන එක. මොකද බොහොම උපහාසයෙන් තමා මෙයා මේක ලියා තිබුනේ. බෞද්ධ අය දෙන උත්තර අපූරුවට මගඇරලා තිබුනා. කොහොම උනත් මම මේ ත්‍රෙඩ් එක දාන්න හේතුව ඒක නෙවේ. මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ඒකා බොහොම උපහාසයෙන් දාලා තිබ්බ මේ පොස්ට් එක දැක්කාමයි.


හප්පේ දන්නෙම නැතුව මෙන්න views 3000 ත් පන්නල, ගොඩ දෙනෙක් වෙත මගේ පනිවිඩේ යන්න ඇති, හැමෝටම බොහොම ස්තූතියි, විශේශෙන්ම මේ අපේ හන්ස මලය එහෙම reply පිට reply දාමින් මගේ topic එක උඩට ගත්තෙ නැත්තන් ඔච්චර views ගන්න හම්බෙන්නෙ නැහැ නොවැ, ඉතින් හන්ස මලයට මගේ විශේශ ඉස්තූතිය පිරිනමනව

මෙයාගෙ ත්‍රෙඩ් එක කියෝලා ලේ පුච්ච ගත්තු/වැරදි අදහසක් ඇති කරගත්තු අය ඉන්නවා නම් ඒ අය වෙනුවෙනුයි මේ ත්‍රෙඩ් එක. :)


මුලින්ම මෙයාගේ තර්කය පැහැදිලි කරගැනීම පිණිස ප්‍රශ්ණ කිහිපයක් ඇහුවා ඒ ප්‍රශ්ණ ටික තමා පහත දැක්වෙන්නේ


මේ පාර කලින් වගේ මග අරින්නේ නැතිව කෙලින්ම උත්තර දෙන්න ඕනේ :) අංක දාලා උත්තර දෙන්න ඕනේ. කරුණු වෙන් කරන්නෙ උපාසක මහතාගේ පහසුව වෙනුවෙන්. මේකට උත්තර විතරයි අහන්නේ ආයේ වාදයක් නැහැ. මොකද මේකට දෙන උත්තර අනුව ඔබතුමාගේ මේ තර්කයේ ඇති අර්ථවත් බව මෙන්ම දැණුමද විදහා දැක්වෙනවා :)

1)සත්ත්වයෙක් ගේ ගෙල කපා දිවි තොර කිරීම හෝ වේවා මොනම අන්දමකින් හෝ වේවා කපා කොටා ඝාතනය කිරීම සහ දළඳාව වැඩමවීමට සත්ත්වයෙක් යොදාගැනීම අතර ඇති සමාන කමක් තිබේද ?? මේ දෙක සමාන කරන්නට පුළුවන් දෙකක්ද මම කියන්නේ මැරීම සහ සත්ත්වයෙක් ඇති කිරිම කියන දෙය ??? :shocked::lol:

2)ලොව පුරා විද්‍යාඥයන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ආරම්භයේ සිටම මිනිස් ජීවිත බේරාගැනීම සඳහා පරීක්ෂණාගාරවල රෝගවලට බෙහෙත් සෙවීමට භාවිතා කරන මීයන් මිය යන්නේ පරීක්ෂණ ප්‍රතිඵල මත. මේවා පවු නිසා එය වහාම නවතා දැමිය යුතු යැයි ඒ දවස්වල සිටි ඔබ වැනි බුද්ධිමතුන්ට වැටහී ගියානම් අද සෙම්ප්‍රතිශ්‍යාවේ පටන් වසංගත රෝග දක්වා පැතිරීයන විට මිය යන මිනිසුන් පවු නොවේද ?? :) අදටත් සිදුකෙරෙන මෙම ක්‍රියාවලිය නවතා දැමිය යුතුයැයි ඔබතුමා අදහස් කරනවාද ?

3)බුද්ධාගමට අනුව ඝාතනය කිරීම පවක් වන කරුණු පහ මොනවාද ???

4)චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මානසා යන්නෙන් අදහස්වන්නේ කුමක්ද ??

5)නිවසේ මකුළු දැල් කැඩීමෙන් මකුළුවන් මිය යනවා එය සත්ත්ව හිංසාවක් නිසා වහාම එය නවතා දැමිය යුතුයි :lol: ඉන් පසුව නිවාසවල මිනිසුන්ට යහමින් විසිය හැකියි. ඒවා ආඝ්‍රාණය වීමෙන්. මනා වූ ස්වසන ආබාධ ඇති කරගත හැකියි. එය එළ නේද ??

6)පොළොව කොටනකොට කෘමීන් මැරෙනවා ගොවිතැනට රසායන ද්‍රව්‍ය යොදන විට කෘමීන් මිය යනවා එම නිසා ඔබ වැනි මහතුන් ඉදිරිපත්වී ගොවිතැන නවතා දමා මුළුමහත් මානව සංහතියම කුසගින්නේ හාමතේ මිය යෑමට සැලැස්වීම පවක් නොවේද ?

7)වතුර උණු කර පානය කිරීමෙන් ඒවායේ සිටන ක්ෂුද්‍ර ජීවීන් මිය යනවා :sorry::sorry: එම නිසා වහාම එය නවතා දමා අපිරිසිදු ජලය ඇති ප්‍රදේශවල මෙන්ම ලොව පුරා වෛද්‍ය නිර්දේශ මත අවධානම් තත්ත්වයේ සිටින දහස් ගණන් රොගීන්ටත් එහි ඇති පාපකාරී බව පෙන්වාදී අපි ඔවුන්වත් මිය යෑමට හැරීම පවක් නොවේද ??

8)ඇවිදින විට බිම සිටින සත්ත්වයන් පෑගී මිය යනවා :sorry::(:( ඒ නිසා අපි එක තැනකටම වී සිටිමුද ?? (නැත්තං අර ජෛනයන් කරනවා වගේ කොස්සක් අරගෙන ඉස්සරහා අතුගගා පාරේ යමු :lol: එක අතකට ඒකත් නරක නෑ මොකද ඔය පාරෙ තොටේ එහෙම හරියට කුණු නේ :shocked::lol:)

9)මාංශ අනුභව නොකර සිටියහොත් මිනිසුන් මිය යනවාද ?? :sorry::sorry::shocked:

10)අවසාන වශයෙන් මෙම ප්‍රශ්ණවල හරය නොහොත් බුදු දහමේ අන්තවාදී අවිහිංසාවක් උගන්වා නොමැතිබව ඔබට පිළිනොගන්නවාද ?? පිළිනොගන්නවා නම් අන්තවාදී අවිහින්සාවක් බුදුන් වහන්සේ උගන්වා ඇත්තේ කොතැනද එය උපුටා දක්වන්න


මා දැන් මේ සිතේ කිසිඳු කොපයකින් තොරව ඇසූ පැණයන්වලට අංක සහිතව උත්තර දෙන්න :) ඕනේ නම් තව ටිකක් අහන්නම්. මේවා නිසා තමා මම කිව්වේ පංච මහාවාදය කියවන්න කියා. ඔබට මාගේ මෙම සත්ගුණවත් පැණ සමුදායට ධාර්මික පිළිතුරු ඇතැයි කල්පනා කරමි. එසේම මෙය කියවා ඕෆ්ලයින් ගොස් පසුව මුස්ලිම් සමක් පොරවාගෙන පැමින බුද්ධාගමේ හැටියට සත්ත්වයන් මැරුවාට පව් නෑ කීමට නොහදන්න :lol: මන්ද යත් මෙහි කොතැනකවත් සතත්ත්ව ඝාතනය අනුමත කර ඇති බව කියා නැත. එය අවබෝධ කරගැනීම සඳහා බුද්ධාගමේ සත්ත්ව ඝාතනයක් පාපයක් වන්නේ කුමන කරුණු මතද යන්න සොයාගෙන කියවන්න :lol:



ඉන් පසුව ඔහු මෙයට දුන්න පිළිතුරට මා පෙරලා පිළිතුරු තමා මේ. මෙතනින් එහාට ඔහු ත්‍රෙඩ් එක බම්ප් කිරීමෙන් වැලකුණා. :rolleyes:


ආහ් මලේ කොහොමැය් ඉතින්, මම මේ දැන් බුදුන් වැඳල ඉන්ටර්වෙබ්ස් එකට ආවෙ. ආහ් ඔය තියෙන්නෙ, ඔහොම නොවැ කතා කරන්න ඕනෙ, ඔහොම පැහැදිලිව තර්ක කොලාම තමය් මලය ගෙ පැත්තෙ අයට උනත් මලයගෙ මතය හරියට තේරෙන්නෙ. අංක එක

1. A මිනි මැරුමක් කරය්, B පුද්ගලයෙක්ට පහර දෙය්. දෙක එක සමානද, නැහැ. හැබැය් ඒකෙ තේරුම A හරි B හරි කලේ අපරාධ කියන එක නෙමේ, දෙන්න විධි දෙකක වැරදි කරල තියෙන්නෙ. ඒ වගේම ඔය වෙනත් ආගම් වල දෙවියො සතුටු කොලන්න සත්තු මරන එක වැරදියි වගේම අපේ ඈයොත් අලින්ට වධ දෙන එක වැරදියි, දෙක සමාන නැහැ, හැබැය් දෙකම වැරැද්දවල් දෙකක්, එකක් සත්ව ගාතනය අනිත් එක සත්ව හිංසාව

හොඳයි උත්තර සොයාගන්න ඔබතුමාට සෑහෙන වෙලාවක් ගිහින් තියෙනවානේද ? ඒවා කමක් නැහැ. අපි කාරණාවට බහිමු. ඔබතුමා මුලින්ම මේ කතාව පටන්ගත්තේ කොහොමද ? ඔබතුමා අලින්ට වධ දෙනවා කියලා විග්‍රහා කරේ මෙහෙම

අර කැලේ නිදහසේ ජීවත් වෙන සත්තුන්ව ජීවිත කාලෙ පුරාම දම්වැල් වලින් හිර කරල තියාගෙන ඌට හෙන්ඩුවෙන් අනිනව, පැටවුන්ව අම්මගෙන් වෙන් කරනව, ඒ මදිවට හැතැප්ම ගනන් ඇවිද්දෝනව, පිටේ කරඬු තියන් යන්න වෙනව, මිනිස්සු පටවන් යන්න වෙනව, බලෙන්ම චෛත්‍ය වලට වන්දන්න පුරුදු කරෝනව, ඒ සතාට ජීවීතේට කැලයක් දකින්න හම්බෙන්නෙ නැතුව ඔහේ මැරිල යනව.

මුලින්ම ඔබතුමා මට පෙන්වන්න ජීවත කාලේ පුරාම අලින්ව දම්වැලෙන් බැඳලා තියෙනවා කියලා ඔබතුමාට හිතුනේ කොහොමද ?? කවුද ඔබතුමාට එහෙම කිව්වේ. මෙතන පැහැදිලිව පෙනෙනවා ඔබතුමා ඉස්ලාම් ධර්මයේ ඉගැන්වෙන අන්දමට තිරිසන් ලෙස සතුන් මැරීමට බුද්ධාගමේ කොතනකවත් කියා නැති නිසා. වරදක් සෙවීමට වෙහෙසිලා අන්තිමේදි ධර්මය ගැන කියාගන්න දෙයක් නැති නිසා, ඒ සත්ත්ව ඝාතනවලට එරෙහිව කතා කරන සිංහලයන්ට සංස්කෘතිකමය අංගයක් උපයෝගී කරගෙන ඇඟිල්ල දික් කිරීමට මෙම තර්කය ගොඩ නැගූ බව. වැදගත්ම දෙය වන්නේ ඔබතුමාට මුස්ලිම් වේශයෙන් පෙනීසිට මේ ප්‍රශ්ණ අසන්නට බැහැ. හේතුව ඉස්ලාම් ධර්මයේ සතුන්ට අනුකම්පා කිරීම ගැන උගන්වා ඇති ආකාරය කෙසේ වෙතත් අන්‍ය ආගමික මිනිසුන් කපා කොටා මරා දැමිය යුතු අයුරු මනාවට උගන්වා තිබෙනවා. ඒ කොටස මෙතනින් කියවිය හැකියි.

අති කාරුණික අල්ලාහ් දෙවියන්වහන්සේගේ පිවිතුරු වූ ධර්මය සඳහන්වන ශුද්ධ වූ අල්කුරාණයේ ආගමික සහ ජාතීන් අතර සමගිය සහජීවනය ඇති කරගන්නා අයුරු උගන්වා ඇති අයුරෙන් බිඳක්.



කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.

අනික් ආගම් පවතින්න ඕනේ නැහැ. ඒවගේම අනික් ආගම් සහ දර්ශණයන් නොඉවසීම කියන දේ මේ මගින් ගම්‍ය වෙනවා. අන්‍ය ආගම් අදහන්නන්ගේ හදවත් තුලට බිය තැතිගැන්ම ත්‍රස්තවාදය ඇතුළු කරන්න කියලා ආගමෙන්ම අදහන්නන්ට උගන්වන බවක් මෙහි සඳහන් වෙනවා.

කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.

තම ආගමට අයත් නොවෙන සෑම අයෙක්ම ත්‍රස්ත කිරීමට නැසීමට හමුදා සංවිධානය කිරීමක් එනම් එම ආගමට අයත් නොවන අන්‍ය ආගමික රටවල් ආක්‍රමණය කිරීමක් ගැන මෙයින් උගන්වනවා.

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.

තම ආගමට තර්ජනයක් වූවා හෝ නොවූවා හෝ වේවා අන්‍යආගම් නොඉවසන ලෙසට අන්‍ය ලබ්දිකයන්ගේ හිස් ගසා දැමීමට සහ ඇඟිලි තුඩු කපා දැමීමට එම ආගමෙන් තම ලබ්දිකයන්ට උපදෙස් දෙනවා

ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

වෙනත් ආගමක් අදහන එනම් මෙම ආගම විශ්වාස නොකරන්නන් සොයාගොස් මරා දැමීමට මෙම ආගමෙන් උගන්වනවා.

කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.

අල්ලා ගත් සෑම විටම කෙලින්ම මරාදැමීමට මෙයින් උපදෙස් දෙනවා

කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.

අන්‍ය ආගමිකයන්ගේ පිබිදීම සහ බලය වර්ධනය නොවන ලෙසට ඔවුන් අඩපණ කර දමනා ලෙසට මෙයින් පවසනවා.

කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉහත දැක්වූ සියළු දේ කළ යුතු බව මෙයින් පවසනවා.

කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.

ආගමික සහ ජාතික සහජීවනය ගැන කතා කරන මොවුනට ආගමෙන් උපදෙස් දී ඇත්තේ අන්‍ය ආගමිකයෙක් කිසිලෙසකත් උදව්කරුවෙක් හෝ මිතුරෙකු ලෙස තෝරා නොගන්නා ලෙසයි :D:D

කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.

දේව ධර්මය ආරක්ෂා කරන්නට සටන් කරන ලෙසට මෙයින් පවසනු ලැබේ. අන්‍ය ආගමිකයන්ගේ පිබිදීම සහ ආවේගය දෙවියන් විසින් මඬින බවත් මෙයින් පවසයි.

කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.

තම ජාතිය අභිබවා ඉදිරියට යාමට අන්‍ය ජාතියන්ට කිසිඳු ඉඩක් නොමැත් බව මෙයින් අවධාරණය කෙරේ.

කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.

දේව ධර්මයට සහ නියෝජිතයාට ප්‍රතිපක්ෂ අයට දිය යුතු දඬුවම් ලෙස මරණය කුරුසයේ ගැසීම මෙන්ම අත් හෝ පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම දැක්විය හැක. එමෙන්ම මරණයින් පසු ඔවුන්ට දරුණු විපාකවලට මුහුණ දෙන්නට සිදුවන බවද දක්වා ඇත.

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.

මෙම ආගම විශ්වාස නොකර තමන්ගේ ආගම් අදහන සියළු පුද්ගලයන් ත්‍රස්ත කරවන බවට මෙම ධර්මයේ ඉගැන්වේ. අන්‍යආගමිකයන්ගේ බෙලි සහ ඇඟිලි තුඩු කපා දමන ලෙස නියෝග කර තිබෙන්නේ ආගමික සහ ජාතීන් අතර සහජීවනය වැඩවීමේ අරමුණින් විය යුතුය.

කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.

මෙම ආගම අදහන්නන්ට පවසා ඇත්තේ මෙම සටනේදී අන්‍ය ආගම් අදහන්නන් හමුවූ විට පෙර දක්වා ඇති ආකාරයට ඔවුන්ට නොසලකා හැරී යන සියල්ලන්ට දඬුවම් හිමි බවය. යුධමය අවශ්‍යතා මත මිස අන්‍ය ආගමිකයන්ට පෙර පවසා ඇති අන්දමින් ගෙල කැපීම නිය කැපීම කුරුසයේ ඇණ ගැසීම නොකර හැරී ගියහොත් ඔවුන් සදාකාලිකව නිරයේ දුක් විඳින බව දැක්වේ.

කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය.

අන්‍ය ආගමිකයන් එනම් අවිශ්වාස වන්තයන් ඝාතනය කරේ ඔබ වුවද ඒ මැරීම් කරන ලද්දේ ඔබ නොව දෙවියන් විසින් බව දැක්වේ. ඔබ අන්‍ය ආගමිකයන්ගේ ඇස්වලට දූවිලි ගැසුවා නම් එය කළේ ඔබ නොව දෙවියන් බව කියවේ. එනම් මෙලෙස අන්‍යාගමිකයන් මරණයට පත්කිරීම තුලින් ඔබතුල දෙවියන් කෙරේ ඇති විශ්වාසය තහවුරුවේ.

කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.

අන්‍යාගමිකයන්ට විරුද්ධව ඔබේ උපරීම වෙර යොදා සටන් කරන යැයි පවසන අතර සතුරන්ගේ හදවත් ත්‍රස්ත කරන්නට මෙන්ම නොදුටු සතුරන් ගැනද සිතා මරණයන් සිදු කරීම සදහා හැකි පමණ ආයුධ රැස් කරන්නට උපදෙස් දෙනු ලැබේ.

කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.

පෙර පවසනලද අන්දමට කපා කොටා ඇණ ගසා අන්‍ය ආගමිකයන් මරණයට පත් කිරීම පිණිස එය සිදු කිරීමට මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් 200ක් සිටීනම් ඔවුන්ට අවිශ්වාස කරුවන් එනම් අන්‍ය ආගමිකයන් 1000ක් මරා දැමීමට හැකි බය මින් ගම්‍ය වේ.

කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

උපවාස මාසය පසු වූ පසු සියළු අදේව වාදීන් එනම් මෙම ආගම විශ්වාස නොකරන අනෙකුත් ආගම් අදහන්නන් දුටු තැන පෙර සඳහන් කරාක් මෙන් කපා කොටා මරා දමන ලෙසට මින් උගන්වනු ලැබේ.උපක්‍රම යොදා අන්‍යආගමිකයන් කොටු කරන්නටත් ඔවුන් ගැව සෙන තැන්වල සැඟවසිට අල්වාගැනීමටත් මෙම ධර්ම ග්‍රන්ථයෙන් මනාවට උපදෙස් දෙනු ලැබේ.

කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.

අන්‍ය ලබ්දිකයන් හා සටන් කරන ලෙස මින් පවසනු ලැබේ. ඔබ මගින් ඔවුන්ට දෙවියන් විසින් දඩුවම් කරන බව මින් දැක්වේ. අන්‍ය ආගමිකයන් ඝාතනය ට උදව් කරීමෙන් මෙම ආගම අදහන්නන්ගේ හදවත සුවපත් කරවන බවද මෙයින් හැඟේ.

කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.

තමන්ගේම පියවරු සහෝදරවරු වුවද වෙනත් ලබ්දියක් අදහන්නේ නම්. ඔවුන් ආරක්ෂකයන්ලෙස නොගන්නා ලෙස පවසනු ලැබේ.


ඉතින් මුස්ලිම් වේශයෙන් පෙනී සිටිද්දි බෞද්ධ පාර්ශවයෙන් පෙරලා අසන ප්‍රශ්ණවලට ඔබට උත්තර නැති නිසා ඔබ කරන්නේ කලින් ඩෙස්ටිනි ෆවුන්ඩ් වේශයට සමාන වේශයක් නැවත තනාගැනීමට උත්සහ කිරීම. කලින්වර සිදුවූ අනාවරණ නිසා මෙවර එය සිදු කිරීමට ඉඩ නොලැබෙන බව කියන්න ඕනෑ. මොකද කලින්වර සම ගලවා හොඳහැටි ඔබ නිරාවරණය වුන හැටි මතක ඇති. ඉස්ලාම් වේ ඔෆ් මයි ලයිෆ් මතක ඇතිනේ ඒක සම්බන්ධව. කමක් නැහැ අපි ඒ කොටස පසෙකට දමමු. මොකද හොරාගේ අම්මාගෙන් පේන අසා වැඩක් නැහැ. ඔබතුමා මට දෙවනි වරට දුන් පිළිතුරට අනුව මිනිස් ජීවිතය සත්ත්ව ජීවිතයට වඩා වටින බව අපූරුවට කියා තිබෙනවා. ඒ නිසා මිනිස් ජීවිතයට අංක එක දීල කටයුතු කරනව කියලා කියලා තිබෙනවා. ඉතින් මෙතැන අලි නැමැති සත්ත්ව කොට්ඨාෂය වෙනුවෙන් කිඹුල් කඳුලු හලන ඔබතුමාට වහා ක්‍රියාත්මක වී මානව සම්පතට තර්ජනයක් වී ඇති ඉස්ලාම් නැමැති ත්‍රස්තවාදී ධර්මයට එරෙහිව කටයුතු කරන්නයන්න පුළුවනි. මම ඒක ඔය උඩ ලස්සනට පෙන්වා දුන්නා. ඒ සඳහා දැන්ම මැදපෙරදිගට යාමට ටිකට් අරගන්න. ඉතින් ඔය කරුණු අස්සේ මෙතන සත්ත්ව හිංසාවක් සිද්ධවෙනවා කියලා හුවා දක්වන්න ඕනේ නිසාවෙන් ඔබතුමා මොකක්ද කරන්නේ මෙන්න මෙහෙම ලියනවා.

ජීවිත කාලෙ පුරාම දම්වැල් වලින් හිර කරල තියාගෙන ඌට හෙන්ඩුවෙන් අනිනව.

එහෙම එකක් ඔබතුමාට කිව්වේ කවුද ?. අලියා ජනතාව ඉන්න තැනකට ගෙනියනකොට තමා බොහෝ විට දම්වැලින් බඳින්නේ මොකද මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නිසා.


ඔබතුමා කියන දේ අහන්න ගියොත් වෙන්නේ මිනිස්සුන්ට ජීවිත අහිමි වීම. අනික අලින් මිනිසුන්ගේ සංස්කෘතික සහ කර්මාන්ත ආදියට යොදාගත්තේ අතීතයේ ඉඳලා උදාහරණ වශයෙන් මිනිසුන්ට ඇදීමට නොහැකි කොටන් ඇද්දවීම වැනි දේවල් සහ පෙරහැරවල්. ඔබතුමා නොදන්න දේවල් බොහොමයක් තියෙනවා. බුද්ධ ධර්මය හෝ බෞද්ධ සංස්කෘතිය ඉන්දියාවේ ඇතිවීමට පෙර පටන්ම අලි ඇතුන් ඇල්වීම ඇති කිරීම ආදිය පැවතුනා එපමණක් නොවෙයි ඒ සත්ත්වයන් යුධ කටයුතු සඳහා පවා යොදාගෙන තිබෙන බව ඒ සමයන්වල රචිත පොත් පරිශීලනයෙන් දකින්නට පුළුවනි. සත්ත්වයන් ඝාතනය කිරීමට විරුද්ධ වුනාට. හින්දු පෙරහැරවල්වල අලි ගෙන යෑම අදටත් සිදුවෙනවා. එහෙයින් මෙයට බෞද්ධ සංස්කෘතියේ පමණක් පවතින දෙයක් නොවෙයි කියන එක ඔය ඔළුගෙඩියේ තබාගත්තොත් හොඳයි. හින්දූන් ගැන කිඹුල් කඳුලු සලන ඔබතුමා බලාගන්න මේ ඉන්නේ ඉන්දියාවේ අලියෙක්.

Jaipur%20elephant.jpg


( කියවන්නන් වෙත - ඇත්තෙන්ම ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව අන්‍ය ආගම් ලබ්දිකයන් ආක්‍රමණය කිරීමේදී මොවුන් බොහෝවිට කරන්නේ සංස්කෘතිකමය වෙනස් කිරීම්. මෙවැනි තර්ක ගෙන හැර පාමින් මොවුන් මුලින්ම සිදු කරන්නෙ අන්‍ය සංස්කෘතීන් හෙලා දැකීම එහෙයින් මේ අවස්ථාවේ මොහු හින්දූන් වෙනුවෙන් වක්‍රව කඳුළු සැලුවද මොවුන් පොදුවේ සියළුම සංස්කෘතීන්ට මේ අයුරින් පහර ගැසීමට උත්සහා දරණවා) දැන් අපි ගනිමු මැදපෙරදිග ඉස්ලාමීය රටවල තත්ත්වය. අදටත් ඔටුවන් අල්වාගෙන උන්ව ඒ මදිවට හැතැප්ම දස දහස් ගනන් ඇවිද්දෝනව ඒ විතරක් නෙවෙයි උගේ පිට මත බර පටවලා. ගොඩක් වේලාවට මිනිසුන් පවා නැග යනවා. අලියෙක්ට මිනිසෙක් ගේ හෝ දළඳා කරඬුවේ බර දැනෙනවාදවත් යන්න සොයාගෙන කියවන්න. ඒ ගැන වාදයක් නැහැ එය ඔබේ ජීව විද්‍යාව ගැන ප්‍රශ්ණයක්. තව දුරටත් කියනවා නම් අලියා කියන්නේ දැනට ප්‍රෘථිවිය මත ජීවමානව සිටින විශාලම සත්ත්වයා. විශාලම අලියාගේ බර කිලෝග්‍රෑම එකොලොස් දාහක් පමණ බරයි මගේ මතකය නිවැරදි නම්. ඒත් සාමාන්‍යයෙන් මනුස්සයෙක් කිලෝ පන්සීයක් වෙනවා කියලාවත් ඔබතුමාට කියන්න පුළුවන්ද හැබෑට ?? හැබැයි මේවා කෙසේ වෙතත් ඔටුවෙක්ගේ කාය ශක්තිය සසඳන විට උගේ පිටේ නැග යන මිනිසුන්ගේ බර සමග හරි අපූරුයි නේද. එපමණක් නොවෙයි ඔටුවාට දී තිබෙන අපූරු අනවර්ත නාමය වන්නේ කාන්තාරයේ නැව. එසේ නම් නැවකට හරියන බඩු පටවා උපන්දාසිට මිය යනතුරු කාන්තාරය නැමැති මහා සාගරයේ සැතැප්ම දස දහස් ගණනක් එහාට මෙහාට යාත්‍රා කරන අසරණ ඔටුවන් නිදහස් කර, මේ විසි එක්වන සියවසේ මැදපෙර දිගින් ලොවට බෙදන ඉන්ධනම භාවිතා කර දුවන වාහන ටිකක් පාවිච්චි කරොත් හොඳා. ඒ සඳහාත් ඔබ වැනි විද්වතුන්ට විශාල මෙහෙවරක් කළ හැකියි. පෙරහැරේ සුලු දුරක් එයත් වසරකට එක්වරක් පමණ යන අලියා පිළිඹඳ හඬා වැටෙන ඔබ මේ අසරණ ඔටුවන් උදෙසා වහාම අරාබිකරයට යා යුතුයි. මම කුඩා අවදියේ විජය හෝ මිහිර පත්තරයෙන් කියවා තිබෙනවා අලියෙක් මිය යනවිට ආසන්න වශයෙන් ඌ පොලව මත වට පහක් තරම් දුර ඇවිද තිබෙන බව.




 
Sep 28, 2011
36
7
0
ElaKiri Community

2."මිනිස් ජීවිත බේරාගැනීම සඳහා පරීක්ෂණාගාරවල රෝගවලට බෙහෙත් සෙවීමට භාවිතා කරන මීයන් මිය යන්නේ පරීක්ෂණ ප්‍රතිඵල මත..."
ඉතින් මලයම ඔය ප්‍රශ්නෙට අපූරුවට උත්තරේ දීල තියෙන්නෙ එහෙනං. පරීක්ශන කරන උදවිය ඕවට සත්තු පාවිච්චි කරන්නෙ නැත්තන් ඕවට මිනිස්සු යොදාගත්තොත් මිනිස්සු මැරෙන නිසා, එතනදි මිනිස් ජීවිතයට අංක එක දීල කටයුතු කරනව, ඒ වගේම ඒක වැලැක්විය නොහැකි වෙනත් විසඳුමක් නැති නිසා කරන දෙයක්.

මේ ඔබ පවසන්නේ මිනිස් ජීවිතයට අංක එක දිය යුතුය යන්නය. එනම් මේ අවස්ථාවේදී මාගේ පැණය හමුවේ. සත්ත්ව ජීවිත අංක දෙකට දමන්නට ඔබ පෙළඹී ඇත. නමුත් ඔබ පෙරදී තර්ක කිරීමට භාවිතා කරන්නේ ඔබේ ව්‍යාජ අන්තවාදී මතය නොහොත් පරම අවිහිංසාවාදී තර්කයය. එහෙත් මම මේ පැණය ඇසීමෙන් පසුව ඔබ නැවතත් වතාවක් හැඩය වෙනස් කර ඇත. එක්කෝ ඔබ පරම අවිහිංසාවාදී විය යුතුය නැත්නම් අවිහිංසාවාදී විය යුතුය. මේ දෙක මාරුවෙන් මාරුවට පිළිතුරු මගහැරීමට ප්‍රයෝජනයට ගන්නා ඔබ දෙකෙන් එකකටවත් නොමැති බව පෙනේ. මන්ද යත් කිසිසේත්ම ඝාතනයක් නොවන අලියෙකු පෙරහැරේ යාම නොඉවසන තරමේ පරම අවිහිංසාවාදී තර්කය ඉදිරිපත් කරන ඔබ, පුදුමාකාර ලෙස සත්ත්ව ජීවිත බිල්ලට දීම අනුමත කරන්නට මේ අවස්ථාවේ කටයුතු කරන බැවිනි.

පැහැදිලිය ඔබ පීලි පනින කෝච්චියක් බඳුය.

1) පරම අවිහිංසාවාදය නොහොත් අන්තවාදය දඩමීමා කරගෙන - අලි පෙර හැරේ යාම නොඉවසයි. එය නවතා දැමිය යුතු බව කියයි.
2) අවිහිංසාවාදය නොහොත් අන්තවාදයෙන් තොර පිළිවෙත හුවා දක්වමින් පරීක්ෂණ කිරීමේ වරදක් නොමැතිබව කියයි.

"අන්තවාදී අවිහිංසාවාදය යන එකට ඔය මලයට නිර්නායකයක් දෙන්න අයිතිය දුන්නෙ කව්ද"

පරම අවිහිංසාවාදය පිළිගන්නා අය සමග මා ඕනෑ තරම් කතා බහ කර ඇත. ඔවුන් ගැන පවසනවා නම් ජාන පරීක්ෂණ සඳහා සත්ත්වයන් භාවිතයට ඔවුන් දැඩි ලෙස විරුද්ධය. එහෙත් මොහු ඒ දෙකම භාවිත කරමින් වරින් වරට වෙනස් වෙමින් මගහැර යයි.

තවද ඔබ මේ ගැන කතා කරන්නේ බෞද්ධයන් වැරදි කර බුද්ධ ධර්මය සහ සත්ත්වයන් විනාශවන නිසා බවද එක් තැනක කියා ඇත. ඔබේ මේ ප්‍රශ්ණයට මෙය පුරාවට පිළිතුරු දුන් අයව ඔබ වරින් වරට තර්කය වෙනස් කර මගහැරගිය අයුරු මට නැවත වරක් පෙන්විය හැකියි.

මම මේ thread දැම්මෙ දිනන්න නෙමෙය්, සත්තු ගැනය් අපේ ධර්මෙටය් වෙන විනාසෙ නිසය්,

දෙවැනිවර. කර්මය ගැන සංකල්පය ගෙන දැක්වූ විට ඔබ කියන්නේ ධර්මයට අදාලව කර්මය සිදුවීම නොවීම ඔබට අදාල නොමැති බවත් ඔබ කතා කරන්නේ සත්ත්වයන් වෙනුවෙන් බවත්ය.

චේතනාව යනු කර්මය ලෙස වදාරමි, සිතින් සිතා කයෙන් වචනයෙන් කර්ම කරය්." දැන් ඔය මලය කියන්ට හදන්නෙ අලි ගිහින් කුදලගෙන එන අයට පව් නැතේ කියලද, අමතක කරන්න එපා, මම කතා කරන්නෙ ඔය වැඩ කරන අයට වෙන පව් පින් ගැන නෙමේ, අර අහින්සක අලින්ට වෙන අසාධාරනේ ගැන

එසේ නම් ඔබ ධර්මෙටය් වෙන විනාසෙ නිසා යැයි බුද්ධාගම ආරක්ෂා කිරීමට මෙන් බොරු මවාපෑමක් කරන්නේ ඇයිදැයි යන්න පැහැදිලිය. වරින්වරට බොරු කියමින් ඔබ සියල්ල මගහැර යයි. එමෙන්ම එතැනදී ඔබ පිළිගන්නවා එතැන බුද්ධාගමට විරුද්ධව යෑමක් නොමැතිබව එමෙන්ම එය ඔබට අදාල නොමැති බව ඔබට අදාල සත්ත්වයන් බය. එසේ නම් මුල දැක්වූ තර්කය නිවැරදිදැයි ප්‍රශ්ණයක් ඇතිවේ. අපේ ධර්මෙටය් වෙන විනාසෙ නිසය්, ධර්මය විනාශවීමට නම් එය උල්ලංඝණය වීමක් සිදුවිය යුතුය. කර්මවාදයට අනුව එය උල්ලංඝණය කිරීමක් නොවේ නම් එය බුද්ධාගම නැසීමක්ද නොවේ. එසේ නම් ඔබ මේ කියා ඇත්තේ කුමක්ද ? පැහැදිලිය. ඔබ පැමිණ ඇත්තේ ධර්මය රැකීමට නොව බොරු මත පතුරුවා සිංහලයන්ට පහර ගැසීමටය.මම කතා කරන්නෙ ඔය වැඩ කරන අයට වෙන පව් පින් ගැන නෙමේ, අර අහින්සක අලින්ට වෙන අසාධාරනේ ගැන, කරන මිනිස්සුන්ට පව් උනත් පින් උනත් අලි ටික දුක් විඳිනව එච්චරය්. කර්මය පිළිඹඳ තර්කය හමුවේ ඔබ දුන් පිළිතුර මෙයයි. තමන්ට එල්ලවෙන ප්‍රතිප්‍රහාරවලට බියෙන් සිංහල බෞද්ධ සමක් පොරවාගෙන සටනට එන ඔබ පිළිතුරු ලැබෙන විට හැඩය වෙනස් කරමින් මගහැර ගියේ ඔය ආකාරයෙනි.


දෙවනි කොටස ඊලඟ පිටුවේ පල කර ඇත අකුරු විසිදහස ඉක්මවූ නිසා දෙකට කඩා දැමීමට සිදුවීම ගැන මාගේ කණගාටුව
3.ඔය මලය අහල තියෙන ප්‍රශ්නය තවත් පැහැදිලි ලෙස ඇහුවොත් හොඳය් වගේම අලින්ට වද දීමට එහි තියෙන සම්බන්ධතාවයත් පැහැදිලි කලොත් හොඳා

මේ ප්‍රශ්ණ ඇහුවේ හරියට ඔබේ පුහු තර්කය පැහැදිලි කරන්න. සැරින් සැරේට හැඩය වෙනස් කිරීම කියන දේ විශේෂයෙන්ම. මිහිඳු හාමුදුරුවෙ රජතුමාගෙන් අහපු ප්‍රශ්ණ ටිකත් හොයාගෙන කියවන්න. තව දෙයක් දැණුමට එකතු වේවි.

4 අනිත් එක අපිට පින් සිද්ධවෙන්නෙ අලියෙක්ගෙ පිටේ තියල දාතු කරඬුවට වන්දනාමන කලොත් විතරැය්? ඕක කරන්න වෙන කොච්චර ක්‍රම තියෙනවද?

එහෙම එකක් ඇහුවමයි. චාරිත්‍රයවශයෙන් පෙරහැර පවත්වන එක කරද්දී මිනිස්සු පෙරහැර බලන්න එනවා. ඒ ඇවිත් කරඬුව ලඟින් යනකොට වඳින්නේ තියෙන භක්තියට. මිනිස්සුන්ට වඳින්න තමා වසර කීපෙකට වාරයක් විවෘත කරන්නෙ. නැතුව අලියෙක් පිට තබා වැන්දොත් පමණක් පින් සිදුවෙනවා කියා පවසලා නැහැ. ඒ ගැනවත් අවබෝධයක් නැති ඔබේ ව්‍යාජ බෞද්ධ කම පැහැදිලිවම මේකෙන් පේනවා.


5) 5, 6, 7 සහ 8 කරුනු හතරෙන්ම මලය කියල තියෙන්නෙ එකම දේ, මකුලුව අපේ ගෙවල් වලට බලෙන් ඇවිල්ල උගේ ජීවිතය පවත්වා ගන්න මකුලු දැල් හදාගන්නව කෘමීන් උන්ගෙ ජීව්තය පවත්වා ගන්න පොලොවෙ, ගොයෙමෙ ජීවත් වෙනව ක්ශුද්‍ර ජීවීන් වතුරෙ ජීවත් වෙනව පොඩි පොඩි සත්තු බිම ජීවත් වෙනව මිනිසාගේ පැවැත්ම සත්තුන්ගෙ පැවැත්මට වඩා මිනිස්සු වසයෙන් අපිට වැදගත් වෙන නිසා ඒව අපිට කරන්න වෙනව, ඒ වගේම මිනිස්සු බලෙන් ගිහින් මකුලුවො ගෙදරට අරන් එන්නෙත් නැහැ, බලෙන් දම් වැල් දාල ගොයමට බැඳල තියාගන්නෙත් නැහැ, ක්ශුද්‍ර ජීවින් කුදලගෙන ඇවිත් වතුරට දාන්නෙත් නැහැ, පොඩි සත්තුන්ට බිම ජීවත් වෙන්න කියන්නෙත් නැහැ, ඒක ඒ සත්තු විසින් තීරනය කරන දේ, නමුත් අලි උදාහරනෙ, අලි පෙරහැරට එන්නෙ උන්ගෙ තීරනේකින් නෙමේ, ඒ වගේම මකුලුවට ක්ශුද්‍ර ජීවියට උන්ගෙ පැවැත්මට ඒ හැසිරීම අත්‍යවශ්‍ය උනාට අලින්ට පෙරහැරට එන එක උන්ගෙ පැවැත්මට අවශ්‍යද, නැහැ. අපි තමය් බලෙන් ගිහිල්ල අලි ටික පාවිච්චි කරන්න තීරනය කරන්නෙ. එතකොට කොහොමද ඔය මලය ගෙනාපු උදාහරන ටික අලි කේස් එකට අදාල වෙන්නෙ, එහෙම නෑනෙ. ඔය ගෙනාපු උදාහරන හැම එකක්ම අපේ පැවත්මට සත්තුන්ගෙ පැවැත්ම බාධා වෙන නිසා කරන දෙයක්, අලිය පෙරහැරට ආවෙ නැහැ කියල අපේ පැවැත්මට මොකක්ද වෙන බාධාව.

මෙතනදිත් ඔබේ ව්‍යාජය පේනවා. දැන් මේ මතය ඔබ දක්වනවා. එහෙත් කලින් අන්තවාදී ලෙස ඔබ උත්සාහ කරනවා පෙරහැරේ යාම සාහසික විදිහට දකින්න. හේතුව බුද්ධ ධර්මයේ සාහසික තැන් නොමැති වීම. ඒ නිසා සංස්කෘතිය පාවිච්චි කරන්න හදනවා. ඒත් මෙතනදි අන්තවාදීකම මගහැරලා උත්තර දෙනවා සාමාන්‍ය පිළිවෙලට. මම අර කලින් කිව්වා වගේ යන්න ඔබේම අයගෙන් මැදපෙරදිග ඔටුවෝ බේරන්න සහ ත්‍රස්තවාදී ධර්මයන්ගෙන් ඔබම කිව්ව විදිහට අංක එකේ තියෙන මානව සම්පත නැසෙන එක වලක්වන්න.

6)එතකොට මලයට අනුව, සතුන් මරන එක අන්තවාදී නොවේ, (මේ වාක්‍යයේ ව්‍යාකරනානුකූල වැරදීමක් තියෙනවා. එක්කෝ හිතලා වැරදියට ලිව්වා. මේක නිවැරදිව අදහස ගත්තාම මෙයා කියන්නේ මේකයි)

එතකොට මලයට අනුව සතුන් මරන එකට විරුද්ධ වීම අන්තවාදී නොවේ මේක(යි) නිවැරදි ? (හැබැය්) වෙන විසඳුම් තියෙද්දිත් සත්තුන්ට දම්වැල් දාල වද දිදී වැඩ ගන්න එක වැරදියි කියන එක අන්තවාදී අවිහිංසාවාදෙ ?

බළළා මල්ලෙන් එළියට පයින්නේ මෙතනදී. සත්තු මරණ එක සාධාරණී කරනය කරන ඔබේ යටි අදහස මෙතනදී නොදැනීම එළියට පයිනවා. අන්තවාදී වෙන්නේ කොහොමද කියලා මම කලින් කියලා තියෙනවා. මෙතන තියෙන්නේ අන්තවාදී සහ අවිහිංසාවාදී යන තර්ක දෙකම තමුන් කපටිවිදිහට සැරින් සැරේට යොදාගන්න එක.

මීලඟට ඔබ කියන්නේද ඔබගේ තර්කයවන්නේද බෞද්ධ සංස්කෘතියට අනුව අප විසින් සිදු කරන දළඳා පෙරහැරේ අලින් ඉවත් කර වාහනයක් යොදාගන්නේ නැත්තේ මන්දැයි යන්නය.

බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ තමන්ට වෙනවට අකමැති දේ අනුන්ට කොරන්න එපා කියල, ඉතින් මලය කැමතිනම් මලයගෙ පව්ලෙ කට්ටියව හරි මලයව හරි දම්වැල් දාල හෙන්ඩුවලින් අනිනවට, හනේ එහෙනම් අලින්ට වධ දෙන එක අනුමත කරන්න පෙරහැරට අලි අරං ගියේ නැහැ කියල කව්රුවත් මැරෙනවද, නැත්තන් මිනිස්සුන්ට වෙන විදියක හෝ පාඩුවක් වෙනවද, අලිය විතරද කරඬුවක් උස්සන් යන්න පුලුවන් එකම දේ, ඕක පුලුවන්න් නෙ ලස්සනට සරසපු වාහනේක තියන් යන්නෙ, මිනිස්සු මැරනවද නැත්තන් ලෙඩ වෙනවද එහෙම කලොත්. ඒක නිසා ඕක කරන්න වෙනත් ක්‍රම ගනනාවක් තියෙද්දි තමය් අපේ ඈයො අලි ටික අල්ලන් ඉන්නෙ, පරීක්ශන කරන උදවියට වෙන විසඳුමක් නැහැ.

මේ සත්ත්වයන් දැන් හීලෑ වී අවසන්ය. මොවුන්ට කැලයන්වල වාසය කිරීමට අවබෝධයක් නොමැත. එසේම නැවත මිනිසුන් සොයා පැමිණීමද වැලැක්විය නොහැක. එහෙයින් මොවුන් නිදහස් කළ නොහැකි බව ඔබට පිළිගැනීමට සිදුවේ. එය ඔබට ප්‍රතික්ෂේප කළ නොහැක. ඕනෑම සත්ත්ව වේදියෙක් දන්නා කාරණයකි එය. එසේ නම් දැනට පෙරහැරේ ගමණ් කරන පැරණි සත්ත්වයින්ට ඔබ කියවන ආකාරයට නිදහස දිම, මිනිස් ජීවිත මෙන්ම කැලයේ ජීවත්වීමට නොදත් උගේ ජීවිතයද අනතුරේ හෙලීමකි. එසේ නම් ඌ පෙර දැක්වූ පෙරහැරවල්වල යෙදවීම හැර අන් අරමුණක් නොතිබේ. එසේම ඔබ කියනා ආකාරයට දෙනවා යැයි කියන වධ අමුතුවෙන් දෙමින් උන් පුරුදු කිරීමක්ද කිරීමට සිදුව නොමැත. එමෙන්ම බර ඉසිලීම සහ දුර ඇවිදීම ගැන පුහු තර්ක මම පෙරදී බිඳ ඇත. එහෙනම් නිදහස් කරන්න යැයි කියන්නද ඔබට හැකියාවක් නැත්තේ නිදහස් කළ නොහැකි බව මා පෙන්වා දී ඇති බැවිනි.

මුසල්මානුවන්ගේ උත්සව සඳහා දිනකට මරණයට පත්කරවන සත්ත්වයන් සංඛ්‍යාව ගැනද මෙහි වෙන තැනක කියා ඇත. එබන්දක්ද මෙය ?? පෙරහැරේ ගියාට අලි මැරෙනවද යැයි කෙනෙකුට ඇසිය හැකියි. එවිට ඔබ දෙන පිළිතුර වන්නේ නැත. අලි මැරෙන්නේ නැත උන් දුක් විඳිනවා යන්නය. දුක් විඳීම යනුවෙන් ඔබ විග්‍රහ කරන්නේ. බර ඉසිලීම ඇනීම ජීවිත කාලේම බැඳ සිටීම වැනි තර්කය. ඒවාට මම ඉහල පිළිතුරු දී ඇත්තේ ඔබේ වර්ගයේ අයගේ ක්‍රියාකාරකම් සමඟ සසඳමිනි. තවද ඔබ මෙම සංවාදය ආරම්භ කළේ පළමු වාක්‍ය සමූහයටම මෙම කොටස ඇතුලත් කිරීමෙන්.. අපේ ධර්මෙ හැටියට ඕව අනුමත කරන්නෙ නැහැ නේද මහත්තයො. එසේ වුවද ඔබ කර්ම සංක්ල්පය හමුවේ කතා කරන්නේ සත්ත්වයන් ගැන විනා ධර්මය ගැන නොවන බව කියා මගහැරගොස් ඇත. දැන් අපි හැරෙමු වැදගත්ම කොටස දිහාට


ඔබගේ තර්කයන්

කැලේ නිදහසේ ජීවත් වෙන සත්තුන්ව ජීවිත කාලෙ පුරාම දම්වැල් වලින් හිර කරල තියාගන්නවා
ඌට හෙන්ඩුවෙන් අනිනවා
පැටවුන්ව අම්මගෙන් වෙන් කරනවා
ඒ මදිවට හැතැප්ම ගනන් ඇවිද්දෝනවා පිටේ කරඬු තියන් යන්න වෙනවා
මිනිස්සු පටවන් යන්න වෙනවා
බලෙන්ම චෛත්‍ය වලට වන්දන්න පුරුදු කරෝනවා
ඒ සතාට ජීවීතේට කැලයක් දකින්න හම්බෙන්නෙ නැතුව ඔහේ මැරිල යනවා

ඔබට ලංකාවට හිමි හීලෑ අලි ඇතුන් ලැබෙන ක්‍රමය ගැන කිසිඳු අවබෝධයක් නැත. ඔහේ කියවනවා පමණි. උදක්ම බෞද්ධ සංස්කෘතිය සහ ධර්මයට පහර ගැසීම ඔබේ අරමුණය.

අලි ඇතුන් අපට ලැබෙන එක් ක්‍රමයක් නම්

ස්වාභාවික හේතු නිසා කුඩා කල අනාථභාවයට පත්වීම
මව් ඇතින්නිය මියයාම
මිනිසුන්ගේ අකාරුණික භාවය හා කෲර ක්‍රීයාකාරකම්. (ඇටවූ තුවක්කු. වෙඩි තැබීම්. බිම් බෝම්බ)

නිසා දුකට පත්වන. අලින්ය. මුන් රැකබලා ගන්නේ මිනිසුන් විසිනි. පසුව නිලධාරීන්ගේ අනුමැතිය මත පෙරහැර සඳහාද මුන් ලබා ගැනේ. එසේම අලි ඇතුන් වනඡීවී සංරක්ෂණ දෙපාර්ත මේන්තුව විසින් පින්නවල අලි අනාථාගාරයට ලබාදෙනවා මිස පින්නවලින් ගොස් හෝ දළඳා මාලිගයෙන් ගොස් අලින් අල්වන්නේ නැත. එසේම අනාථාගාරයේ අලින් දෙකොටසකට බෙදිය හැකිය.

අනාථාගාරයේ උපත ලද අලි ඇතුන්
අනාථ වී ගෙන එනු ලැබූ අලි ඇතුන්

එසේ නම් මෙම අලින් අපි විසින් ඔබ කියනා ආකාරයෙන් කැලෙන් කුදලාගෙන ආ සතුන් නොවේ. එසේම බලෙන් තබාගන්නවාත් නොවේ. අප විසින් උන් රැකබලාගන්නේ නිදහස් කර යැවීමෙන් උන්ගේ ජීවිතය විනාශ වන බැවිනි.
Picture+010.jpg

ඔබ වැනි විද්වතෙකු මව් නොමැතිව මේ අලි නැවත වනයට මුදා හරින අපූරු ක්‍රමයක් දන්නේ නම් අදම ගොස් ජනාධිපති තුමා හමුවී ඒ ගැන දැනුම් දෙන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි. ඉන් පසුව එම ක්‍රමය ලොවට හෙළි කළ හැක.

මේ ගැනවර්තමානයේ ක්‍රියාත්මක වන වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ පණත 2009 අංක 22න් සංශෝධිත උනා. ඒ සංශෝධනයේදී පණතේ 14වෙනි වගන්තිය ඉවත් කරන්න කටයුතු කළා. මේ 14 වගන්තිය ඉවත් කළ අද තත්ත්වයේදී කැලෙන් අලි පැටවුන්ව තව දුරටත් සංචාරක/රටවල් අතර හුවමාරු/සංරක්ෂණ/ආගමික කටයුතු/සත්ත්ව උද්‍යාන හෝ මෙකී නොකී මොනම කටයුත්තකටවත් අල්ලන්න බැහැ. දැනට අලියෙක්ව අල්ලන්න පුළුවං 13 වගන්තිය යටතේ විතරයි. 13 වගන්තියෙන් අල්ලන්න නම් ඒ සතා වගා බිමකට හෝ නැත්නම් මනුෂ්‍ය වාසයකට ඇවිල්ලා මිනිසුන්ට හා දේපලවලට අනතුරු දායක සතෙක් බවට මුලින් නිගමනයක් කරන්න ඕනේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අමාත්‍යවරයා මේ දේවල් ක්‍රියාත්මක කරොත් යම් විදිහකින් යම්කිසි වෙලාවක ඒක පණත රකින්න ඉන්න දෙපාර්තමේන්තුව භාර විශ්‍ය භාර ඇමතිවරයාම කරන පණත උල්ලංඝණය කිරීමක්.

මේ අනුව ඉහත දැක්වූ ක්‍රමයට අනුව අලියෙක් ඇල්වීමට තිබිය යුතු හේතු, පැහැදිලිය. ඔබද මෙම තත්ත්වය පිළිගෙන ඇත. මිනිසුන්ට තර්ජනයක් නම් එය අනුමත කර ඇත. මේවා සිදුවන්නේ යම්කිසි ක්‍රියාදාමයකට අනුව මිස දළඳා මාලිගාවේ උවමනාව මත නොවේ. මේ ගැන බෞද්ධ සංස්කෘතිකමය සහ බෞද්ධයාට ඇඟිල්ල දිගුකිරීමට පෙර වරදක් ඇත්නම් ඒවා ඇත්තේ කොහේද වරදක් වන්නේ කොහේදැයි සොයා බැලිය යුතුය. දළඳා මාලිගාවේ පෙරහැරට සහභාගීවන සුළු අලින් ප්‍රමාණයත් උන්ගේ ජීවිත කාලය තුල කරන එක කටයුත්තක් පමණකි පෙරහැරට සහභාගී වීම. එහෙයින් පෙරහැර නිසා මොවුන් කොටු කරගෙන සිටිනවා යැයිද කියන ඔබේ හෑලි බුද්ධාගමට බෞද්ධ සංස්කෘතිකමය කටයුතුවලට අදාල නැත. මින් පසුව යම්කිසි ප්‍රශ්ණයක් නගන්නේ නම් අදාලත්වය හොඳින් පරික්ෂාකර කටයුතු කරන ලෙසද ඉල්ලා සිටීමට කැමැත්තෙමි. එසේම එහෙනම් ජීවිත කාලය තුල මොවුන් කිසිම දෙයකට යොදානොගෙන සංරක්ෂණය කරන එක විතරක් කරන්න යැයි යමෙක් කියනවා නම් උන් කොටු කිරීමට උල් පන්දම් දෙන්නේ කවුදැයි වටහාගත හැක. සත්ත්වයන්ටත් මානසික බලපෑම් තිබෙනා බව නොදන්නේ නම් සොයාගෙන කියවන්න.

එසේම ඔබට අනුව ලොව පුරා හදිසි අවස්ථාවලදී විශේෂයෙන් මත්ද්‍රව්‍ය පුපුරන ද්‍රව්‍ය හෝ වේවා ඇල්ලීමට බල්ලන් පුහුණු කළයුතු නැත. මන්ද යත් උන්ටත් රාජකාරිය අවසානයේ යෑමට වන්නේ කූඩුවට නිසාය. උන්ගේ ජීවිතයම කූඩුවේ නිසාය. ඒ සඳහා මානව සම්පත වැය කළ යුතුය. එකින් එකට බෑග් ඇර ඇර බැලිය හැක. මක් නිසාද යත් සැබැවින්ම බල්ලන් නොමැතිවත් මේවා කරගත හැකි බැවිනි.

බුද්ධාගමට බොරු චෝදනා එල්ල කිරීමට පෙර ඔබ විරුද්ධ විය යුත්තේ සත්තු වත්තවල්වලටය. අලි පමණක් නොවේ කොටි, ව්‍යාග්‍රයො, ජගුවර්ලා, දිවියෝ, සිංහයෝ වගේ දහස්ගාණක් සත්තු ලංකාවේද ඇතුලුව ලොව පුරා දුක් විඳිනවා. ඒ විතරක්ද ගිරවුන්, පැස්බරුන්, හාවන්, ඔටුවන්, මොණරුන් වගේ සත්තු උංගෙ තියන ලස්සන නිසාම දුක් විඳින්නේ ආත්මාර්ථකාමී මිනිස්සුනගේ මනස පිණවන්නයි. මීට අමතරව කීපදිනකට සීමාවුන දළඳා පෙරහැර සම්බන්ධව චෝදනා නඟන ඔබට දිනපතා දළඳා මාළිගාව පෙනි පෙනී හරක් මැරීම ගැන මේ වගේ හඬක් නැඟීමට නොහැකි වුනේ ඇයි ??? මීට අමතරව හරකෙකු මරණ්න අවශ්‍ය කරන දේවල් ඔබ දන්නවද

මාතෘකාවට අදාල නැතත් මේ දේවලුත් දැනගන්න එක හොඳ‍යි.

හරක් මරන්න නීති‍යෙන් තහනම් ද?
පිරිමි සතුන් සඳහා ව‍යස් මට්ටමක් නැතත් සාමාන්‍ය‍යෙන් අවුරුදු 1ට අඩු සතුන් මරන්නේ නෑ.
කිරි ගව‍යින් ගත්තහම ඔවුන්
1.අවුරුදු 12ට වැඩිවි‍ය ‍යුතු‍යි.
2.නැවත අභිජනන‍ය කල නොහැකි වි‍ය ‍යුතු‍යි (non-breedble).
3.ගර්භණී නොවි‍ය යුතු‍යි (non-pregnant).
4.කිරිදෙන තත්ව‍යේ නොසිටි‍ය ‍යුතු‍යි (non-lactating).

මේ එකක් හරි නැත්නම් ඒක නීතිවිරෝධි‍යි.

එතකොට පශුවෙද්‍යකෙනෙකුට වත් කිරිගව‍යෙකු මස් සඳහා මැරීමට සුදුසු‍යි කි‍යලා අනුමත කරන්න පුලුවන්ද?
මේක ටිකක් බරපතල‍යි. මොකද කුසේ ඉන්න පැටි‍යට ( ඒ කි‍යන්නේ ගර්භණීභාව‍යට)මාස තුනකට වඩා අඩුනම් පරීක්ෂාකරලා හො‍යාගන්න එක පළපුරුදු පශුවෙද්‍යකෙනෙකුටවුණත් අමාරු‍යිලු ( ultrasound scanවගේ දි‍යුණුක්‍රම තාමත් භාවිතා නොකරන හින්දා).
මැරුවට පස්සේ බලනකොට හදිස්සි‍යේවත් සතා ගර්භණීනම්! ( මැරුවට පස්සේ හරි‍යටම හො‍යාගන්න පුලුවනි) වැරැද්ද පශුවෙද්‍යගේ.
දඬුවම: වසර 3ක සිර දඬුවම් සමඟ රුපි‍යල් 15,000ක දඩ‍යක්. ඔක්කොම ඉවර‍යි!
එක කිරි බිංදුවක් තිබ්බත් කිරිදෙන තත්ව‍යේ (lactating)කි‍යලා තමා සැලකෙන්නේ.
මේක නිසා සාමාන්‍ය‍යෙන් පශුවෙද්‍යවරුන් කිරිගව‍යන් අනුමත් කිරීම නොකරනබව‍යි ඔහු කීවේ.

මස් සඳහා ගව‍යන් ප්‍රවාහන‍යට අදාල නීතිම‍ය ලි‍යවිලි මොනවාද?
ලි‍යවිලි හතරක් ඕනෑ
1.සෞඛ්‍ය සහතික‍ය Health certificate- බෝවන රෝගවලින් තොර සෞඛ්‍යසම්පන්න බවට පශුවෙද්‍යවිසින් නිකුත්කරන ලි‍යවිල්ල
2.ප්‍රවාහන‍ සහතික‍ය Transport certificate- සෞඛ්‍ය සහතික‍ය ලැබීමෙන් පසු ප්‍රාදේශී‍ය ලේකම් විසින් නිකුත්කරන ලි‍යවිල්ල
3.සතුන් හඳුනාගැනීමේ පත්‍ර‍ය - Cattle identification card අ‍යිතිකරුගේ සහ මිලදීගත් පුද්ගල‍යාගේ නම් ලිපින‍, සතාගේ ලක්ෂණ සඳහන් පශුවෙද්‍යවිසින් නිකුත්කරන ලි‍යවිල්ලසතුන් 10ක් නම් හඳුනාගැනීමේ පත්‍ර‍10ක් ඕනෑ.
4.වාහන‍ය තුළ ප්‍රවාහන‍යකරන සතුන් ගණනට අදාළ ලි‍යවිල්ල

ලංකාවේ මේ ගැන හඬක් නැගෙනවද ? නැහැ. ඔබතුමා කටින් කිව්වට අපිට වැඩක් නැහැ ඔබතුමා සත්ත්ව ඝාතනයට විරුද්ධයි කියලා. හොරාගේ අම්මගෙන් පේන අහන්න ඕනේ නැහැ. මේක තමා මගේ උත්තරය. මම ආයේ මේකට එන්නේ නැහැ. මොකද දිව යුතු උත්තරය මෙහි තිබෙනවා.

ස්තූතියි.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහෝදරයා දිල තියනව නේද කොනකපාල ඩෙස්ටිනියට තර්කානුකූලව දුවන්නම.........
    පොර හිතන්න ඇති වෙන ‍ෛ්ක් එකකින් ආවාම, ලාමක ටිං ටිං ටෝක් දිල. අහිංසක පාට් එක දැම්මා ම අපි ඇන්දෙයි කියල.
    අපි දන්නව මල්ලි හැරෙන්න කලින් වස්ස පොල් පැලේට තමා කියලා.........!!!!!
    අපි නොදන්න මොණරතැන්න.......අපි නොදන්න ඩෙස්ටිනියා......ෆුහ්!!!!
     
    • Like
    Reactions: Nisal1991
    Sep 28, 2011
    36
    7
    0
    ElaKiri Community
    good post

    ela machan :yes::yes::yes:

    Really a Good P | O | S | T

    සහෝදරයා දිල තියනව නේද කොනකපාල ඩෙස්ටිනියට තර්කානුකූලව දුවන්නම.........
    පොර හිතන්න ඇති වෙන ‍ෛ්ක් එකකින් ආවාම, ලාමක ටිං ටිං ටෝක් දිල. අහිංසක පාට් එක දැම්මා ම අපි ඇන්දෙයි කියල.
    අපි දන්නව මල්ලි හැරෙන්න කලින් වස්ස පොල් පැලේට තමා කියලා.........!!!!!
    අපි නොදන්න මොණරතැන්න.......අපි නොදන්න ඩෙස්ටිනියා......ෆුහ්!!!!

    niyamayiiii......

    මේක ගොඩක් තියෙන නිසා කට්ටිය කියවන්න හොරයිද කොහෙද :rolleyes:
     
    • Like
    Reactions: naleen rox
    Sep 28, 2011
    36
    7
    0
    ElaKiri Community

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එළ මචා...නොදන්න දේත් ඉගෙන ගත්ත...කියන්න තියෙන දේ කෙලින්ම කියලා...පට්ට...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: