ද්විත්ව පුරවැසියන් නැතුව රට හදන්න බෑ..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Sagara-Kariyawasam.jpg

    පාර්ලිමේන්තුවේදී අද හා හෙට දිනවල විවාදයට ගන්නා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය නොදෙන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී ප්‍රකාශ කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාවක් පැවැත් වී ඇත.

    එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසා ඇත්තේ විසිදෙවෙනි සංශෝධනයට සහායදීම විහිළුවක් වන බවත් පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීන් රැසක් ඊට විරුද්ධව ඡුන්දය දෙන බවත්ය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදි සඳහන් කර ඇත්තේ කණ්ඩායමක් ලෙස එක්ව තීරණය ගැනීම සුදුසු බව ය.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    mama ranil una nam pohottuwe unta
    1.sky diving (death due to parachute malfunction)
    2. African wild safari ( killed by wild lion - elephant - crock)
    3. Everest mountain climbing ( death due to freeze)
    4. special imported ganja mix ( drug overdose)
    5. live action in ukrain ( killed by russian artilary)
    ect

    wge wreera kriya karana nomile visa-ticket okkoma denawa, koheda me muspeththuwata kisma creativity ekak na ne
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    System is changed...
    එක රැයක්තුල ලන්කාවෙ සල්ලිකාරයො වැඩිම ගානකට බඩු ගහන්න සෙට්කරන එදා මෙදා තුර ලැබෙන ලොකුම ඓතිහාසික අවස්තාව ඩයනාගෙන්

    එක් රැයක් - බඩු ගොඩක් වැඩසටහන

    බඩු 2000ක් විතර ඇවිල්ල ලෝකල් බිස්නස්කාරයොන්ගෙන් ගත්ත සල්ලි මෙහෙදිම ඩොලර් කරල අරන් ගිහින් ඊලග දවසෙම රට කොටෞඩ යයිද😁😁😁😂🤣
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,644
    6,850
    113
    ද්විත්ව පුරවැසියන් ge salli hoda nam anith ewa hoda naththe ayi??
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    ඔන්න බලපල්ලා මුන් ගෙන් අර විපක්ෂෙට ගිය සෙට් ඒක එකතුවෙලා ඕක සම්මත කරනවා.එතකොට මුනුත් හොදයි විපක්ෂේ උනුත් හොදයි .මුන් ඔක්කොම එකයි මල්ලි (පොහොට්ටු, අලි ,ටැලිපෝන්, බෙල්, තම්බි, දෙමල්ලු ) මහජනතාව තමයි මුන්ගේ විපක්ෂේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    System is changed...
    එක රැයක්තුල ලන්කාවෙ සල්ලිකාරයො වැඩිම ගානකට බඩු ගහන්න සෙට්කරන එදා මෙදා තුර ලැබෙන ලොකුම ඓතිහාසික අවස්තාව ඩයනාගෙන්

    එක් රැයක් - බඩු ගොඩක් වැඩසටහන

    බඩු 2000ක් විතර ඇවිල්ල ලෝකල් බිස්නස්කාරයොන්ගෙන් ගත්ත සල්ලි මෙහෙදිම ඩොලර් කරල අරන් ගිහින් ඊලග දවසෙම රට කොටෞඩ යයිද😁😁😁😂🤣

    This is not the first time. 1993 avruddeth Miss Tourism Final ekak thibuna BMICH eke. Organised by Sebastian Perera.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Sagara-Kariyawasam.jpg

    පාර්ලිමේන්තුවේදී අද හා හෙට දිනවල විවාදයට ගන්නා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය නොදෙන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී ප්‍රකාශ කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාවක් පැවැත් වී ඇත.

    එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසා ඇත්තේ විසිදෙවෙනි සංශෝධනයට සහායදීම විහිළුවක් වන බවත් පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීන් රැසක් ඊට විරුද්ධව ඡුන්දය දෙන බවත්ය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදි සඳහන් කර ඇත්තේ කණ්ඩායමක් ලෙස එක්ව තීරණය ගැනීම සුදුසු බව ය.
    Constitution eken rata hadanna baha ath ussana majority eka corrupted nam, we need a parliament election!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Constitution eken newe ban rata hadanna yanne Prostitution ekenlu
    1st need Weeds lu diana wesita...

    System is changed...
    එක රැයක්තුල ලන්කාවෙ සල්ලිකාරයො වැඩිම ගානකට බඩු ගහන්න සෙට්කරන එදා මෙදා තුර ලැබෙන ලොකුම ඓතිහාසික අවස්තාව ඩයනාගෙන්

    එක් රැයක් - බඩු ගොඩක් වැඩසටහන

    බඩු 2000ක් විතර ඇවිල්ල ලෝකල් බිස්නස්කාරයොන්ගෙන් ගත්ත සල්ලි මෙහෙදිම ඩොලර් කරල අරන් ගිහින් ඊලග දවසෙම රට කොටෞඩ යයිද😁😁😁😂🤣

    Redda hatte, gassala karapan kiyala wenna athi cultural kiyanne lol
    ------ Post added on Oct 20, 2022 at 10:02 PM
     
    • Haha
    Reactions: IMMuhandiram