ද්විත්ව පුරවැසි වාසි අවාසි
මෙකෙ ඉන්න අය මොනවද හිතන්නේ ද්විත්ව පුරවැසි කම ගැන?
ඩුවල් සිටිසන් ගන්න එක හොද ද නරකද ?
ද්විත්ව පුරවැසි වාසි අවාසි ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
රට බලපානවද වාසි අවාසි වලට ? උදා : ඔසි - සිරි ලංකා ද්විත්ව පුරවැසි කම ගන්න එකේ වාසි අවාසි වෙනස් වෙනවද රටක් සමග ද්විත්ව පුරවැසි බාවයට වඩා (කැනඩා-සිරි ලංකා / ඔසි-සීරි ලංකා)

( cheap for locals expensive for foreigners )
( please keep in mind being a politician is the best job to do in sri lanka ) politicians get vehicle permits , free petrol , electricity ,bungalow , etc