ද්‍රවිඩ සංවිධාන 06 ක තහනම ඉවතට - Ranil Power

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    බය වෙන්න එපා බන්
    රට බේරගන්න කුමාරයෙක් පහල වෙලා ඉන්නේ 😁


    1466396683_2853002_hirunews_namal.jpg
    wathura ekak gahapan aharenna...........
    lol
     
    • Haha
    Reactions: Draco Malfoy

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    සිංහල ජාතිකවාදී සිවිල් සංවිධාන තියෙන තාක්කල් ඊලාමය වෙනුවෙන් තියෙන සිවිල් සංවිධාන තහනම් කරන එකේ පදනමක් නෑ නෙ ඉතින්. ඒක අසමමිතික නැද්ද. කරනව නම් අදාළ කැටගරියෙ සියල්ල තහනම් කරන්න ඕනෙ.

    කවදහරි නාමල් හෝ වෙනත් රාජපක්ෂවරු වගේ රේස් ඉෂූස් උඩ දේශපාලනය කරන මිනිස්සු බලයට එන එක වළක්වන්න අපි ලාවට සිංහල ස්වෝත්තමවාදී ලයින් එකක් දිගටම පවත්වාගෙන ඉම්මු වගේ ටැක්ටික් එකකින් කාටවත් යහපතක් වෙන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ.

    මේව රනිල්ගෙ ට්‍රික් උනා හෝ නොඋනා. අයිඩියලි මෙහෙම දෙයක් නෙමේද බලාපොරොත්තු වෙන්න අවශ්‍ය.
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    @Ridunapm මෙහෙමද යකෝ තොපේ මහ එකා ඩොලර් හොයන්නේ
    රට ජාතිය පාවාදීලා කොටින්ගේ ආධාර ගන්නද යන්නේ? 🤭
     
    • Haha
    Reactions: Draco Malfoy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තහනම් කරන ලද සංවිධාන 11 න් ඉස්ලාමීය සංවිධාන පහක තහනම කොන්දේසි සහිතව ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙම සංවිධාන පහ සහ තවත් සංවිධාන හය තහනම් කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 අප්‍රේල් මාසයේදී ගැසට් නිවේදනයක් නිකුත් කළේය. වසරකට වැඩි කාලයක් පැවති විමර්ශනයකින් පසු විමර්ශන සහ බුද්ධි අංශවල විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම කණ්ඩායම්වල නියෝජිතයන් සහ රජයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසුව මෙම සංවිධාන පහේ තහනම ඉවත් කරනු ලැබේ. ආගමික සංහිඳියාව අරමුණු කර ගනිමින් කොන්දේසිවලට යටත්ව රට තුළ පවතින සාමකාමී තත්ත්වය සැලකිල්ලට ගනිමින් කණ්ඩායම් පහකට පනවා තිබූ තහනම ඉවත් කෙරුණා.

    ඒ අනුව ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM), Sri Lanka Thawheed Jamma'ath (SLTJ), All Ceylon Thawheed Jamma'ath (ACTJ), Ceylon Thawheed Jamma'ath දැඩි කොන්දේසිවලට යටත්ව පහත සඳහන් ඉස්ලාමීය සංවිධානවල තහනම ඉවත් කෙරේ. (CTJ) සහ United Thawheed Jamma'ath (UTJ). එසේ වුවද, තහනම ඉවත් කිරීමෙන් පසුව වුවද, මෙම සංවිධානවල ක්‍රියාකාරකම්, ඔවුන්ගේ අරමුදල් සහ අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව බලධාරීන් දැඩි අවධානයෙන් සිටිය යුතු බව විද්වත් කමිටුව නිර්දේශ කර ඇත. ඉදිරියේදී මෙම සංවිධානවලින් ජාතික ආරක්‍ෂාවට යම් ආකාරයක තර්ජනයක් ඇති වුවහොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කර නැවත තහනම පැනවීමට කමිටුව නිර්දේශ කර ඇත.

    ------

    ත්‍රීසම් එකක් දාන්න පුලුවන් දැන් 😄