ගියෙ නෑ ලෙසියෙන්. ඒකනම් වැහිල තිය්න හින්දද මන්දා. එලියෙන් තියන බලන්න අව්වෙවත්.
මචන්ලා කමාරේට පොත් රාක්කයක් ගැහුවා මේකට දැව ආරක්ෂක ගැහුව්වේ හදලා ඉවර වෙලා කාමරේ ඇතුලේමයි
දැන් මේකේ කෙමිකල් ගද යන්නේ නැහැනේ බන් , දවස් 20ක් විතර වෙනවා මේ ජරාව ගහලා කාමරේ ඔක්කොම දොරෙවල් ජනෙල ඇරලා තිබ්බත් ගද තියේනාවා
ජනෙල් වහලා තිබ්බොත් හුස්මක් ගන්නත් බැහැ මට උණත් හදුනා කාමරේ නිදාගෙන
මේ කෙමිකල් ගද යවාගන්න ප්රයෝගික විසදුමක් දිපලල්ලකෝ පින් සිද්දවෙනවා![]()
annasi kapala leli tikak daala thiyala balanna leeye gewenne nathuwa
dryer ekakin heat karanna
leeya udin warnish or polish gaala iwara karanna
samahara gandhawal maasayak dekak giyath yanne na
iita wediye giyama aduwenna oona eeth langata giyaama leeye gandha enawa
ගලවන්න වැඩේ දෙල් වෙනවා බන්පොඩ්ඩක් එළියෙන් තියල බලපන්....
අපේ ලොකු ටූල් බොක්ස් එකකට ගාල ඒකෙත් ගන්ඩ සැහන කාලයක් තිබ්බ බන්.ගියෙ නෑ ලෙසියෙන්. ඒකනම් වැහිල තිය්න හින්දද මන්දා. එලියෙන් තියන බලන්න අව්වෙවත්.
![]()
ඔය කෙලවගෙන තියෙන්නේ . ඕක ගාන්න ඕනි ලී ටික එලියට අරගෙන හොඳට වාතාශ්රය තියෙන තැනක ඉඳල


Dara Aguru oyaga wage case walata room eke tibbama ura gannawa thiyana gada.


ක්ලෝරීන් වතුරේ දියකරලා උඩින් ගාන්න . හොදට වෙල්ලෙන්න තියලා තෙත රෙදිකල්ලකින් පිහිදන්න . එතකොට හරි .
උබ දවස් දෙකක් විතර කාමරේ ඉන්න එපා . හුස්ම ගන්න අමාරුවෙයි.
bump
ඕකට කරන්න තියෙන්නෙ එක දෙයයි, ලෑලි ගලවන්නත් බැරිනම් කඩෙන් ගෙනත් ගාපන් වාර්නිශ් එකක්, හැබැයි ලීය වේලිලා තියෙන්න ඕන නැත්තන් සුදු පාට තැනින් තැන තියෙයි, පුල්ලි වගේ. මැහොගනී වාර්නිශ් එක ගාපන්,ඕන පාට එනකන් තින් කරපන් තිනර් එකෙන්, මැට් ලුක් නම් නැතිවෙයි, මොකද ග්ලොස් එක තමා පොඩි ටින් එක තියෙන්නෙ. 350ක් විතර යයි, තිනර් කාලට 60-80ක් යයි. එලියෙ තියල ගාන්න, බැරිනම් කාමරේ ඉදන් නම් ගාන්නෙ ඇතුලෙ ඉදන් ෆෑන් එකක් දාපන් ඔය රාක්කෙ වැදිල හුලන් එලියට යන විදියට, නැත්තන් කාමරේ ඉන්නම බැරිවෙයි.
bump

