ද්‍රව_ආරක්ෂක_ගදයි

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ ලොකු ටූල් බොක්ස් එකකට ගාල ඒකෙත් ගන්ඩ සැහන කාලයක් තිබ්බ බන්. :sorry: ගියෙ නෑ ලෙසියෙන්. ඒකනම් වැහිල තිය්න හින්දද මන්දා. එලියෙන් තියන බලන්න අව්වෙවත්.:dull:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන්ලා කමාරේට පොත් රාක්කයක් ගැහුවා මේකට දැව ආරක්ෂක ගැහුව්වේ හදලා ඉවර වෙලා කාමරේ ඇතුලේමයි :angry::angry::angry::angry:

    දැන් මේකේ කෙමිකල් ගද යන්නේ නැහැනේ බන් , දවස් 20ක් විතර වෙනවා මේ ජරාව ගහලා කාමරේ ඔක්කොම දොරෙවල් ජනෙල ඇරලා තිබ්බත් ගද තියේනාවා

    ජනෙල් වහලා තිබ්බොත් හුස්මක් ගන්නත් බැහැ මට උණත් හදුනා කාමරේ නිදාගෙන :baffled::baffled:

    මේ කෙමිකල් ගද යවාගන්න ප්‍රයෝගික විසදුමක් දිපලල්ලකෝ පින් සිද්දවෙනවා :sorry::sorry::sorry:

    ඔය කෙලවගෙන තියෙන්නේ . ඕක ගාන්න ඕනි ලී ටික එලියට අරගෙන හොඳට වාතාශ්‍රය තියෙන තැනක ඉඳල
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ක්ලෝරීන් වතුරේ දියකරලා උඩින් ගාන්න . හොදට වෙල්ලෙන්න තියලා තෙත රෙදිකල්ලකින් පිහිදන්න . එතකොට හරි .

    උබ දවස් දෙකක් විතර කාමරේ ඉන්න එපා . හුස්ම ගන්න අමාරුවෙයි.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඕකට කරන්න තියෙන්නෙ එක දෙයයි, ලෑලි ගලවන්නත් බැරිනම් කඩෙන් ගෙනත් ගාපන් වාර්නිශ් එකක්, හැබැයි ලීය වේලිලා තියෙන්න ඕන නැත්තන් සුදු පාට තැනින් තැන තියෙයි, පුල්ලි වගේ. මැහොගනී වාර්නිශ් එක ගාපන්,ඕන පාට එනකන් තින් කරපන් තිනර් එකෙන්, මැට් ලුක් නම් නැතිවෙයි, මොකද ග්ලොස් එක තමා පොඩි ටින් එක තියෙන්නෙ. 350ක් විතර යයි, තිනර් කාලට 60-80ක් යයි. එලියෙ තියල ගාන්න, බැරිනම් කාමරේ ඉදන් නම් ගාන්නෙ ඇතුලෙ ඉදන් ෆෑන් එකක් දාපන් ඔය රාක්කෙ වැදිල හුලන් එලියට යන විදියට, නැත්තන් කාමරේ ඉන්නම බැරිවෙයි.
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    annasi kapala leli tikak daala thiyala balanna leeye gewenne nathuwa

    dryer ekakin heat karanna

    leeya udin warnish or polish gaala iwara karanna

    samahara gandhawal maasayak dekak giyath yanne na

    iita wediye giyama aduwenna oona eeth langata giyaama leeye gandha enawa

    තැන්ක්ස් මචන් මේ ටික කරන්න ඕනේ

    පොඩ්ඩක් එළියෙන් තියල බලපන්....
    ගලවන්න වැඩේ දෙල් වෙනවා බන්
    අපේ ලොකු ටූල් බොක්ස් එකකට ගාල ඒකෙත් ගන්ඩ සැහන කාලයක් තිබ්බ බන්. :sorry: ගියෙ නෑ ලෙසියෙන්. ඒකනම් වැහිල තිය්න හින්දද මන්දා. එලියෙන් තියන බලන්න අව්වෙවත්.:dull:

    ඔය පාරාල සෙට් වෙන්නෙම අපිට බන් උබ මොකද්ද ගැහුවේ මම නම් ජරා බ්‍රෑන්ඩ් එකක් ගැහුවේ

    ඔය කෙලවගෙන තියෙන්නේ . ඕක ගාන්න ඕනි ලී ටික එලියට අරගෙන හොඳට වාතාශ්‍රය තියෙන තැනක ඉඳල
    :sorry::sorry:
    Dara Aguru oyaga wage case walata room eke tibbama ura gannawa thiyana gada.

    බලමු ට්‍රයි එකක් දීලා දර අගුරු තමයි හොයාගන්න අමාරු :baffled::baffled:

    ක්ලෝරීන් වතුරේ දියකරලා උඩින් ගාන්න . හොදට වෙල්ලෙන්න තියලා තෙත රෙදිකල්ලකින් පිහිදන්න . එතකොට හරි .

    උබ දවස් දෙකක් විතර කාමරේ ඉන්න එපා . හුස්ම ගන්න අමාරුවෙයි.

    ක්ලෝරීන් ගන්න තියෙන්නේ කොහෙද බන් හාඩ්වෙයාර් වල තියනවාද

    ඕකට කරන්න තියෙන්නෙ එක දෙයයි, ලෑලි ගලවන්නත් බැරිනම් කඩෙන් ගෙනත් ගාපන් වාර්නිශ් එකක්, හැබැයි ලීය වේලිලා තියෙන්න ඕන නැත්තන් සුදු පාට තැනින් තැන තියෙයි, පුල්ලි වගේ. මැහොගනී වාර්නිශ් එක ගාපන්,ඕන පාට එනකන් තින් කරපන් තිනර් එකෙන්, මැට් ලුක් නම් නැතිවෙයි, මොකද ග්ලොස් එක තමා පොඩි ටින් එක තියෙන්නෙ. 350ක් විතර යයි, තිනර් කාලට 60-80ක් යයි. එලියෙ තියල ගාන්න, බැරිනම් කාමරේ ඉදන් නම් ගාන්නෙ ඇතුලෙ ඉදන් ෆෑන් එකක් දාපන් ඔය රාක්කෙ වැදිල හුලන් එලියට යන විදියට, නැත්තන් කාමරේ ඉන්නම බැරිවෙයි.

    එල මචන් ට්‍රයි එකක් දීලා බලනවා කොමත් වාර්නිස් හරි ජැට් එකේ 3ඉන්1 වෝටර් බේස් ඒකතමයි ගහන්න හිටියේ ගද නිසා තමයි ගහන එකත් කල් ඇරියේ
    :love::love:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ද්‍රව_ආරක්ෂක_ගදයි 04-12-2019 12:55 AM ddddd
    ද්‍රව_ආරක්ෂක_ගදයි 04-10-2019 09:59 PM පඩයක් ඇරහන්, ගොන් බිජ්ජෝ, කාමරේ ගද යවාගන්න#

    ඇයි බන් මොන දේ දැම්මත් රතු කරන්නේ