පරිවර්තනය : මමම වෙමි ; aththada.niyamaine:) මේක අනුවර්තනය කලේ BBC World Service එකේ සිංහල සංදේශය කරන සරෝජ් පතිරණ . සරෝජ් පතිරණ ගේ ගමත් ගාල්ලේ. නමුත් දැන් ජිවත් වෙන්නේ ලන්ඩන් නුවර . මේක නුගේගොඩ සරසවියේ තියනවා. ඕනනම් අරගෙන Post කරන්නම්. :rolleyes: