ද්‍රෝහියාට ඔබත් සහය දෙනවාද ?

crazy91_d

Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    ද්‍රෝහියාට ඔබත් සහය දෙනවාද ?

    e8x0qv.gif

    ........................................................................................................................................................................................................................................................
    ඔහු ද්‍රෝහියෙකි, රට පාවා දෙන්නෙකි, මුදල් ගසා කෑවෙකි, අත්ලස් දුන්නෙකි තවත් සම හරක්ට අනුව ද‍ඩෝරියෙකි.මදක් සිතන්න මාස දෙකකට ආසන්න කාලයක් තුළ ඔහුට පට බැදුන නම් බොහෝමය නොකී දෙයක් නැති තරම්ය. ඔහු නොකළ දෙයක්ද නැති තරම්ය. දූෂණය නොකරපු ස්ත්‍රියක් නැති තරම්ය. අතවර නොකළ ස්ත්‍රියකද නැති තරම්ය. මේවා කියන සමහර උදවිය ඔහු තම මවද දූෂණය කළ බව කීමටද නොපැලිකෙන බව නම් ස්ථීරය.

    ශ්‍රවෙන්ද්‍ර සිල්වා මහතා නිහඩ වීරයෙකි, නැසී ගිය ‍ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාද නිහඩ වීරයෙකි. සැබෑව, එය එසේමය. නමුත් මදකට සිතන්න. සරත් ෆොන්සේකා මහතාත් යුද්ධය අවසන් වී විශ්‍රාම ගොස් දේශපාලනය‍ට නොපිවිසියේ නම් ඔහුද අද නිහඩ වීරයෙකි. ඔහු කළ එකම වරද රට වෙනුවෙන් හඩක් නැගීමය. නමුත් අද ඔහු ද්‍රෝහියෙකි. සැබෑව, එය ‍එසේමය. ඔහු ද්‍රෝහියෙකි. ජනතාවට කොඩිවින කරන හාල්පාරු දේශපාලකයන්ට හා ඔහුගේ සගයන්ට සැබෑ ද්‍රෝහියෙකි.

    ආණ්ඩුවේ බංකොලොත් මාධ්‍යයන්ට මීට වඩා දෙයක් නැත. ඔවුන්ට ද්‍රෝහියෙක් හමු‍වී ඇත. ඔහු තරම් ද්‍රෝහියෙක් මේ සතර ලෝකය තුළත් නැති තරම්ය. අපි ද්‍රෝහීන්ට ඉඩ තබන්නේ නැති බව ලොවට හඩගා ඔවුහු පවසති. සැබෑව එය එසේමය. ඔහු ද්‍රෝහියෙකි. රට විනාශයට පත් කරමින් සිටි LTTE සංවිධානය නැති කිරීමට හමුදාවට නායකත්වය ලබා දුන් ද්‍රෝහියායි. සිරිලක්දිව එක්සේසත් කිරීමට කැපවූ ද්‍රෝහියෙකි. මෙයින් ආණ්ඩුවේ මාධ්‍ය ඔප්පු කරන්නේ ඔවුන් මැරුණු කොටියාට නැවත පණ දීම නොවේද ? LTTE සංවිධානයට ක‍ඩේ යෑමක් නොවේද ?

    LTTE සංවිධානයේත් බං‍කොලොත් දේශපාලකයන්ගේත් ද්‍රෝහියාට ජයෙන් ජය. අපි ඔබට සහය දී අපිත් මෙලෙසම ද්‍රෝහීන් වන්නෙමු.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    සරත් ෆොන්සේකා මහතාත් යුද්ධය අවසන් වී විශ්‍රාම ගොස් දේශපාලනය‍ට නොපිවිසියේ නම් ඔහුද අද නිහඩ වීරයෙකි.
    ඔහු කළ එකම වරද රට වෙනුවෙන් හඩක් නැගීමය.

    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    :lol: :lol: :lol:
    Mahindata Jayen Jaya
    Api dinanawa sikuruii....

    :lol: :lol: :lol:

    මචන් අපි මෙතන කතා කරන්නේ කාගෙවත් ජයග්‍රහණය ගැන නෙමෙයි :rofl:. ඔයාට මේවා දකිද්දි මහින්ද පරාද වෙනව වගේ ‍පේන වන නම් අපිට කරන්න දෙයක් නැහැ :no:. රියලි සොරි මචන්. :rofl::P
     
    Kalu Banda

    Member
    Dec 21, 2009
    87
    1
    0
    mahemai machara kalayak oya sf army eke hitiyanae api dannawanae anith nayakayo yudda karapu hati ehemanam SF ta puluwan wenna thibunanae a ayage kath ahannae nathuwa yuddae karala dinnana atha eka thamai MR nathnam SF ta election karanna wath wennae nae mata thaerena hatiyata anika oyala kiyannae navey ekai air force ekai nikan balagena edala SF witharak yudda kala wageae yuddaya kiyannae mae hamogema ayiti deyak katawath thani ayitiyak ganna bae anika OAY KAWURU HITIYATH MAHINDA NATHNAM YUDDAE EWARA KARANNAE BAE PILIGANNA AKAMATHI UNATH ATHA EKAI a unata sf ta mada gahana eka mama unath anumath karannae nae
     
    මචන්. සරත් ෆොන්සේකා හමුදාපති වෙන්නේ 2005 දෙසැම්බර් 06 වෙනිද. :) හමුදාවෙ ඉන්න ඕන කෙනෙක්ට තමන් කැමති විදිහට තීරණ ගන්න බැහැ නේද ? :nerd:

    මම කොතනකවත් කියල තියෙයිද සරත් ෆොන්සේකා හින්ද විතරයි යුද්ධෙ දිනවෙ කියල:nerd: ඒක ඔයාගෙ හිතේ ඇතිවුණු දෙයක් මිසක් කවුරුත් කියපු දෙයක් නෙමේ:no:

    මේක දැක්කනම් ඔයා මට ‍මේ විදිහට කියන එකක් නැහැ
    http://www.elakiri.com/forum/showpost.php?p=6345084&postcount=7
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මචන් අපි මෙතන කතා කරන්නේ කාගෙවත් ජයග්‍රහණය ගැන නෙමෙයි :rofl:. ඔයාට මේවා දකිද්දි මහින්ද පරාද වෙනව වගේ ‍පේන වන නම් අපිට කරන්න දෙයක් නැහැ :no:. රියලි සොරි මචන්. :rofl::P

    :lol::lol: