ද්‍රෝහියා එලවන්න දෝසබියෝගයට අත්සන් ගනී

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ද්‍රෝහියා එලවන්න දෝසබියෝගයට අත්සන් ගනී

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයට අත්සන් ගැනීම අරඹයි
( අංජුල මහික වීරරත්න )

ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට අත්සන් ලබා ගැනීම අරඹා ඇති බව එක්සත්ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අද (28) පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් දේශපාලන කුමන්ත්‍රණයක් කිරීම, මෙම දෝෂාභියෝගය අත්සන් කිරීමට මුලික හේතුව බවද මන්ත්‍රීවරයා කීය.

කොළඹ අරලියගහ මැඳුරේ දී අද පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
ඌව එලවන්න කලින් උබලගේ මහා එකාට පුටුව රැකගන්න කියහන්. අන්න කෝට් ඕඩරයක් අරගෙන ඉවික්ෂන් නෝටිස් දෙන්න යන්නේ.. ඇදන් ගියා වගේ වෙන්න කලින් ටෙම්පරි හරි මිනිහව ශිෆ්ට් කරහන් ඔය ගේ කැල්ලකට
 
  • Like
Reactions: erozan

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඌව එලවන්න කලින් උබලගේ මහා එකාට පුටුව රැකගන්න කියහන්. අන්න කෝට් ඕඩරයක් අරගෙන ඉවික්ෂන් නෝටිස් දෙන්න යන්නේ.. ඇදන් ගියා වගේ වෙන්න කලින් ටෙම්පරි හරි මිනිහව ශිෆ්ට් කරහන් ඔය ගේ කැල්ලකට

    :rofl:
     
    May 30, 2009
    130
    6
    0
    Unknown
    ඌව එලවන්න කලින් උබලගේ මහා එකාට පුටුව රැකගන්න කියහන්. අන්න කෝට් ඕඩරයක් අරගෙන ඉවික්ෂන් නෝටිස් දෙන්න යන්නේ.. ඇදන් ගියා වගේ වෙන්න කලින් ටෙම්පරි හරි මිනිහව ශිෆ්ට් කරහන් ඔය ගේ කැල්ලකට
    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌව එලවන්න කලින් උබලගේ මහා එකාට පුටුව රැකගන්න කියහන්. අන්න කෝට් ඕඩරයක් අරගෙන ඉවික්ෂන් නෝටිස් දෙන්න යන්නේ.. ඇදන් ගියා වගේ වෙන්න කලින් ටෙම්පරි හරි මිනිහව ශිෆ්ට් කරහන් ඔය ගේ කැල්ලකට

    :rofl::rofl:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    44932443-2228360494113064-9046621294967128064-n.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඌව එලවන්න කලින් උබලගේ මහා එකාට පුටුව රැකගන්න කියහන්. අන්න කෝට් ඕඩරයක් අරගෙන ඉවික්ෂන් නෝටිස් දෙන්න යන්නේ.. ඇදන් ගියා වගේ වෙන්න කලින් ටෙම්පරි හරි මිනිහව ශිෆ්ට් කරහන් ඔය ගේ කැල්ලකට

    :rofl::rofl:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    RK3TMps.jpg

    ඇයි දන්නෑ fb එකෙන් එක අයින් කරේ.
    අද හවස් වෙද්දී " මම ලොකු පිඩනයකින් හිටියේ" කියල කදුළු පෙරාගෙන.. රනිල්ව අගමැති කරයිද දන්නේ නැහැ සිරිසේන ගොයියා. මොකක්හරි ඩිල් එකක් යනවා ඇති. පොරට ඔය හිතන් තරම් තනියෙන් නම් ආණ්ඩු කරන්න වෙන්නේ නැහැ. මොනවා උනත් මහින්ද දන්නවා සතා ගැන. ඒ නිසා මහින්දගෙන් සපෝට් එකක් නැහැ රෙවුනම.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689

    රනිලව හිරේ දාන සීන් එකක් යන්නේ තව සෙට් එකක් එක්ක. තමන්ව මරන්න හැදුවට පස්සේ ඕන මනුස්සයෙක් ඔහොම හැසිරෙනවා. වෙන නැතිවෙන්න දෙයක් නෙහෙනේ මරුවනම් එහෙම. තමන්ව මරන්න ආපු කෙනෙක්ගෙන් ඕඅන කෙනෙක් පලිය ගනියි.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    රනිලව හිරේ දාන සීන් එකක් යන්නේ තව සෙට් එකක් එක්ක. තමන්ව මරන්න හැදුවට පස්සේ ඕන මනුස්සයෙක් ඔහොම හැසිරෙනවා. වෙන නැතිවෙන්න දෙයක් නෙහෙනේ මරුවනම් එහෙම. තමන්ව මරන්න ආපු කෙනෙක්ගෙන් ඕඅන කෙනෙක් පලිය ගනියි.
    පිස්සුද බන්. මේ යකාව මරන්න ආපු එල්ටීටීඊ කොල්ලෙකුටත් පිටට තට්ටුවක් දාලා සමාව දුන්න එකේ, තමන්ට පුටුව අරන් දුන්න එකා මරන්න එනකොට සාකච්චාවට නෑවිත් ඉදිද? මිනිහා ඔය 2nd term එක ඇදගන්න බලන්නේ මහින්දගේ කරේ එල්ලිලා.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අරලිගහ මන්දිරයේදී පැවැත්වෙන එම පෙරමුණේ මන්ත‍්‍රි හමුවේදී මෙම කටයුත්ත සිදු කර තිබේ.
    කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුල ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කිරීමට මන්ත‍්‍රීවරුන් 151ක සහයෝගයක් අවශ්‍ය අතර දැනට සන්ධානය පාර්ශවයේ මන්ත‍්‍රීවරුන් 101ක් සිටී.
    ඒ අනුව දෝෂාභියෝගයක් සම්මත කිරීම සදහා කිසිදු හැකියාවක් ඇති බවක් නොපෙනේ.
    දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ තමනට පාර්ලිමේන්තුවේ කොපමණ මන්ත‍්‍රි ධුර ප‍්‍රමාණයක් ඇත්දැයි සොයා බැලීමට මෙය උපක්‍රමයක් ලෙස සිදු කරමින් ඇති බවයි.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    පිස්සුද බන්. මේ යකාව මරන්න ආපු එල්ටීටීඊ කොල්ලෙකුටත් පිටට තට්ටුවක් දාලා සමාව දුන්න එකේ, තමන්ට පුටුව අරන් දුන්න එකා මරන්න එනකොට සාකච්චාවට නෑවිත් ඉදිද? මිනිහා ඔය 2nd term එක ඇදගන්න බලන්නේ මහින්දගේ කරේ එල්ලිලා.

    මරන්න ආපු එකයි මරවන එකයි කියන්නේ දෙන්නෙක්.
    මූ මලානම් රනිල ජනපති.

    අනික කලින් එක පරණ සිද්දියක් මරන්න ඇවිත් බෙරිලත් ඉවරයි.
    එ වගේ නෙමෙයි බන් මරණ බය දැනුනම. උව අසරණ කරලා තිබ්බේ.

    ඕක ඉප්මන් තීරණ ගන්නේ. ප්ලෑන් කරලා නෙමෙයි.
    ගෝට තමයි මුව වෙන්න යන විපතින් බේරාගෙන තියෙන්නේ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මරන්න ආපු එකයි මරවන එකයි කියන්නේ දෙන්නෙක්.
    මූ මලානම් රනිල ජනපති.

    අනික කලින් එක පරණ සිද්දියක් මරන්න ඇවිත් බෙරිලත් ඉවරයි.
    එ වගේ නෙමෙයි බන් මරණ බය දැනුනම. උව අසරණ කරලා තිබ්බේ.

    ඕක ඉප්මන් තීරණ ගන්නේ. ප්ලෑන් කරලා නෙමෙයි.
    ගෝට තමයි මුව වෙන්න යන විපතින් බේරාගෙන තියෙන්නේ.
    අන්න එකේනම් තියනවා ස්වාමි බක්තියක්. පොර රනිල්ගෙ වහල්බාවයෙන් මිදිලා ගෝටගේ වහලෙක් වෙලා ඇති.. රනිල් ඕකව පොදු අපේක්ෂකයා කරනකොට කිව්වේ "සර් කියන දෙයක් කරන්නම්" කියලනේ. දැන් මරණෙන් බේරාගත්තු නිසා කියන්න ඇති ගොටටත් එකම.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අරලිගහ මන්දිරයේදී පැවැත්වෙන එම පෙරමුණේ මන්ත‍්‍රි හමුවේදී මෙම කටයුත්ත සිදු කර තිබේ.
    කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුල ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කිරීමට මන්ත‍්‍රීවරුන් 151ක සහයෝගයක් අවශ්‍ය අතර දැනට සන්ධානය පාර්ශවයේ මන්ත‍්‍රීවරුන් 101ක් සිටී.
    ඒ අනුව දෝෂාභියෝගයක් සම්මත කිරීම සදහා කිසිදු හැකියාවක් ඇති බවක් නොපෙනේ.
    දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ තමනට පාර්ලිමේන්තුවේ කොපමණ මන්ත‍්‍රි ධුර ප‍්‍රමාණයක් ඇත්දැයි සොයා බැලීමට මෙය උපක්‍රමයක් ලෙස සිදු කරමින් ඇති බවයි.

    aniwa first they have to show them simple majority
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අන්න එකේනම් තියනවා ස්වාමි බක්තියක්. පොර රනිල්ගෙ වහල්බාවයෙන් මිදිලා ගෝටගේ වහලෙක් වෙලා ඇති.. රනිල් ඕකව පොදු අපේක්ෂකයා කරනකොට කිව්වේ "සර් කියන දෙයක් කරන්නම්" කියලනේ. දැන් මරණෙන් බේරාගත්තු නිසා කියන්න ඇති ගොටටත් එකම.

    වෙන්නැති. මූ සේනාදී නායක උනාට මුට මුගේ වටේ හිටපු අයගනවත් විශ්වාසයක් තියෙන්න නැතුව ඇති.

    ගොටට තනතුර නැතත් ඇතුලේ කොන්ට්‍රෝල් එකක් තිබිල තියෙනවා. මිනිහට සම්බන්ද case වලිදී කව්රුවත් කට ඇරලා තිබ්බේ නැහැ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    වෙන්නැති. මූ සේනාදී නායක උනාට මුට මුගේ වටේ හිටපු අයගනවත් විශ්වාසයක් තියෙන්න නැතුව ඇති.

    ගොටට තනතුර නැතත් ඇතුලේ කොන්ට්‍රෝල් එකක් තිබිල තියෙනවා. මිනිහට සම්බන්ද case වලිදී කව්රුවත් කට ඇරලා තිබ්බේ නැහැ.
    කොහොමත් රාජ්‍ය සේවකයෝ හිටියේ මහින්දගේ පැත්තට.. ඔය මරණ කේස් එකත් ඉන්ටෙලිජන්ට් කේස් වලට මාට්ටු වෙලා ගෝටට දැනගන්න ලැබෙන්න ඇති. නිකන් ආයතනයක මැනේජර් කෙනෙක්ට උනත් රස්සාවෙන් අයින් උනාට පස්සෙත් ඇතුලේ උන්ගෙන් සපෝට් එක තියනවනේ. එහෙව් එකේ ගෝට වගේ ඩයල් එකකට මිනිස්සු නැහැ කියලා හිතන්න අමාරුයි.