ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
Untitled-1-7.png

මෙයාවත් දේශපාලනේට ගේන්න ගොඩක් කට්ටිය දැගලුවා ඒත් හරි ගියේ නෑ:):)
 
මෙයාවත් දේශපාලනේට ගේන්න ගොඩක් කට්ටිය දැගලුවා ඒත් හරි ගියේ නෑ:):)

ශ්‍රේෂ්ඨ මිනිස්සු මිනිස්සුන්ට එපා කරවන්න කරන තැතක් වගේ හැඟෙන් නැද්ද යාලු
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්ත කුමක්ද කියලා හැමොම දන්නවා දන්නේ නැති අය අද රජයේ මාධ්‍ය නොවන
    මාධ්‍ය වල ප්‍රවෘර්ති බලන්න.. ඇත්ත ඇති සැටියෙන් දකින්න මඩින් නොව ‍ගොඩින් එන්න... යුධ සමයේ යුධ හමුදාව ක්‍රියා කළ අන්දම හා එහි වගකීම ජනරාල් වරයා බාරගන්න බවත් කිසි‍ම කෙනෙකු සුදු කොඩි ඔසවා පැමිණියේ නැති බවත්
    ඔහු පවසනවා සියලුම ත්‍රස්ථවාදි නායකයන් මරාදැමිමට හමුදාපති වශයෙන් අණ දී තිබුනු බවත් ඔහු පවසනවා.

    ඉතින් තමන්ගේ පක්ෂය අනුව මඩතලිය ගෙන ගහන්න ගහන්නේ රටටම බව බුද්ධීයෙන් මෙනෙහි කරන්න
    ඡන්දය තමන් කැමති කෙනෙක්ට දීම නොදීම ස්වාධින තිරණයක් නමුත් ඒ වෙනුවෙන් ඒක පාර්ෂවීය මඩ ගැසීම හා උගුරට හොරා බෙහෙත් බීම දැක්කම දුක හිතෙනවා.. අනුන්ට මොඩයන් යයි ප්‍රකාශ කිරිමට පෙර තමනුත් එයට අයිතිදැයි මදක් විමසන්න..
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    photo ටික මං අයින් කලා නිකන් මොකටෙ අහක ඉන්න උන්ගෙ bandwidth කන්නේ:lol:
    අතුල; ඔබගේ බුද්ධිය පිළිබඳව එළකිරියෙ වැඩි කොටසකට මෙලහට හොඳින්ම තේරුම් ගොස් ඇත, ඔබ බෞද්ධයා ලෙස පෙනී සිටිමින් බෞද්ධයාගේ උච්චතම ස්ථානවලට කෙලීමටගත් කූජිත උත්සාහය ඔබටම වැරදී දැන් ඒ ගැන කතා කිරීමද නවත්වා ඇත. ඔබට එය නැවැත්වීමට සිදුවූයේ ඔබටම ඔබ පටන්ගත් දෙය කරන්න බැරිවුන නිසාය යන්න මං හිතන්නේ හරි. ඔබ මුලින්ම එළකිරියට ඇවිල්ලා කළේ යූ ඇන් පියට කඩේ යෑම බෞද්ධයන් විශාල වශයෙන් මෙහි ගැවසෙන නිසා ඔබට ඔවුන් රැවටීමේ හොඳම ක්‍රමය ආගම තුලින් පිවිසීම යන්න මතක්වන්නට ඇති.
    එහෙත් ඔබ අද නැවත එදා එළකිරියට ආපු දා කරපු බයිලා වැලම තවත් ආකාරකින් කරගෙන යන විට මේ බලා සිටින්නන්ට සියල්ල පැහැදිලි වේ!

    දැන් මේ චක්‍රයේ එකම එක ස්ථානයක් ඔබ දකිනවා මේ කරුනා අම්මාන්, ගෝඨාභය ආදීන් ගැන බොහොම කුපිතව ඔවුන්ව හෑල්ලුවට ලක් කරමින්. මට කියන්න තියෙන්නේ ගෝඨාභය කවුරුන් වුවත් ඔබට වඩා හොද මොළයක් ඇති["He has also obtained a Postgraduate degree in Information Technology from the University of Colombo in 1992. " - source] ඒවගේම උඹවගෙ කොම්පියුටරයක් අරං හරක් රැලකට කඩේ යනවා වෙනුවට තමන් උපන් රටට අති මහත් සේවයක් කරලා ඉන්න කෙනෙකි. මේවගේ අය ගැන කතා කරන්නට ඒ අයව විවේචනය කරන්නට අඩු ගානේ ඒ අය මෙතෙක් කල දේ කොපමණ කැපවීමකින් කලාද කියලා වටහා ගැනීමට හැකි මොළයක්වත් පිහිටි කෙනෙක් විය යුතුය. ඔබට ලාංකීය සංඝ පරපුර ලෝකවාසීන්ට කරන යහපතවත් තේරෙන්නේ නැති කොට කුමන කතාද? මේවා ඔශෝවත්, ඇබ්‍රහම් ලිංකොන්වත්, ගාන්ධිවත් කියපුවා නෙමේ මේවා තමන්ට ලැබී ඇති මොළය මෙහෙයවා සිතා බලා වටහාගත යුතු දේ වේ.

    කරුනා අම්මාන් ආණ්ඩුවට එකතුවුන එකට නේ මෙච්චර දුක, එතෝට අංගුලිමාල මහණ කරපු එක? එතෝට බුදුහාමුදුරුවොත් මේ ගනයට වැටෙනවාද? ඔය මළකඩ කඩලා හිතන්න පුළුවන් නම් හිතන්න නැත්නම් මුකුත් කිව්වෙ නැති වුනාට අපි තරහා නෑ අපි ඔවැනි අයට අනුකම්පා කරනවා.

    විශේෂම කරුණ--මට මෙහි පල් හෑල්ලක් ලිවිමට මුල් වූ කාරණය--මෙහි ඇත්තේ ජෙනරාල් ලගදී පුවත්පතකට කියපු දෙයක් අලලා කෙරෙන කතා බහකි එහිදී ගෝඨාභයගේ නම කියවුනද කරුනා අම්මාන් ආණ්ඩුවට ඒමවත්, ගෝඨාභය ඔහුව වැළද ගැනීම වත් මෙතනට අදාළ දෙයක් නොවේ ඔබගේ එකම පරමාර්ථය unp එකට කඩේ යාමයි. ඒක තමා ඔය කරන්නේ, මටත් පුළුවන් ඔබට වගේ මිනිස්සුන්ගෙ ඇද හොයන්න, ජෙනරාල් කිව්ව මතකද සල්ලි දෙනවා නම් ප්‍රභාකරංගේ පවුලෙන් වුවත් ගන්නවා කියලා? එහෙනම් සල්ලි දුන්නොත් මෙහෙම එයාටත් උම්ම එකක් දෙයි නේද? එතොට ඔයා සරත් ෆොන්සේකාට කඩේ යන්නේ නැද්ද?:rofl:
     
    Last edited:
    • Like
    Reactions: sudunone

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඇත්ත කුමක්ද කියලා හැමොම දන්නවා දන්නේ නැති අය අද රජයේ මාධ්‍ය නොවන
    මාධ්‍ය වල ප්‍රවෘර්ති බලන්න.. ඇත්ත ඇති සැටියෙන් දකින්න මඩින් නොව ‍ගොඩින් එන්න... යුධ සමයේ යුධ හමුදාව ක්‍රියා කළ අන්දම හා එහි වගකීම ජනරාල් වරයා බාරගන්න බවත් කිසි‍ම කෙනෙකු සුදු කොඩි ඔසවා පැමිණියේ නැති බවත්
    ඔහු පවසනවා සියලුම ත්‍රස්ථවාදි නායකයන් මරාදැමිමට හමුදාපති වශයෙන් අණ දී තිබුනු බවත් ඔහු පවසනවා.

    ඉතින් තමන්ගේ පක්ෂය අනුව මඩතලිය ගෙන ගහන්න ගහන්නේ රටටම බව බුද්ධීයෙන් මෙනෙහි කරන්න
    ඡන්දය තමන් කැමති කෙනෙක්ට දීම නොදීම ස්වාධින තිරණයක් නමුත් ඒ වෙනුවෙන් ඒක පාර්ෂවීය මඩ ගැසීම හා උගුරට හොරා බෙහෙත් බීම දැක්කම දුක හිතෙනවා.. අනුන්ට මොඩයන් යයි ප්‍රකාශ කිරිමට පෙර තමනුත් එයට අයිතිදැයි මදක් විමසන්න..

    Sunday Leader, Sunday Times ආණ්ඩුවේ මාධ්‍ය වේ
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Sunday Leader, Sunday Times ආණ්ඩුවේ මාධ්‍ය වේ

    වරද නිවැරදි කර ජෙනරල් ගේ කටින් කිව්ව දේ පිළිනොගන්නත් මුද්‍රති මාධ්‍ය මගින්
    පත්තරවල දාපු දේ පමණක් පිළිගැනිමටත් ඔබට නිදහස තිබේ
    ඒ ගැන ප්‍රශ්නයක් මට නැත. මගේ අදහස පමණක්
    ප්‍රකාශ කළෙමි එයට කල්ලි ගැසි මඩ ගැසීම හෝ විරැද්ධ වීම ඔබේ අයිතියකි
    වරදක් ඇති තැන නිවැරදි කිරිම පමණක් කළෙමි.. වාද කීරිමට වේලාවක් ද නොමැත.. :)
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0

    වරද නිවැරදි කර ජෙනරල් ගේ කටින් කිව්ව දේ පිළිනොගන්නත් මුද්‍රති මාධ්‍ය මගින්
    පත්තරවල දාපු දේ පමණක් පිළිගැනිමටත් ඔබට නිදහස තිබේ
    ඒ ගැන ප්‍රශ්නයක් මට නැත. මගේ අදහස පමණක්
    ප්‍රකාශ කළෙමි එයට කල්ලි ගැසි මඩ ගැසීම හෝ විරැද්ධ වීම ඔබේ අයිතියකි
    වරදක් ඇති තැන නිවැරදි කිරිම පමණක් කළෙමි.. වාද කීරිමට වේලාවක් ද නොමැත.. :)
    වරදක් නිවැරදි කරන්න වැරැද්දක් කරලා ඉන්න ඕනා! ඔය කිව්වේ ලස්සනට. දැන් එයා සමාව ඉල්ලුවා කියලා අපි මඩ ගහන්න ඕනා නෑ එයා විසින්ම මුලින් පුංචි පුංචි බකට් වලින් ඇදගෙන නාපු මඩ දැන් දැන් ලොකු බාල්දි වලින් කිටි කිටියේ නාගන්නා බවක් පෙනෙන්නට තිබේ මට රණවිරුවෙක්ට මඩ ගැසීමට කිසිම අවශ්‍යතාවක් නැත එහෙත් ඇදගෙන නාගන්නා විට කුමක් නැතත් දුක හිතේ!
    තව ටික දොහකින් මඩ ලොරි ගෙන්න ගත්තොත් ඒකේ ඒ හැටි පුදුම වෙන්න දෙයක් නෑ
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    වරද නිවැරදි කර ජෙනරල් ගේ කටින් කිව්ව දේ පිළිනොගන්නත් මුද්‍රති මාධ්‍ය මගින්
    පත්තරවල දාපු දේ පමණක් පිළිගැනිමටත් ඔබට නිදහස තිබේ
    ඒ ගැන ප්‍රශ්නයක් මට නැත. මගේ අදහස පමණක්
    ප්‍රකාශ කළෙමි එයට කල්ලි ගැසි මඩ ගැසීම හෝ විරැද්ධ වීම ඔබේ අයිතියකි
    වරදක් ඇති තැන නිවැරදි කිරිම පමණක් කළෙමි.. වාද කීරිමට වේලාවක් ද නොමැත.. :)
    මචං ඕක නිවැරදි කරපු ප්‍රකාශය lankaenews ඇර පිළිගත් හැකි වෙනත් මාධ්‍යක තියනවනම් කියනවද? මං පෞද්ගලික ව පිළිගන්නෑ SL එක කියපු දේ ඇත්ත කියල
    මං හිතන්නේ නම් ප්‍රකාශය විකෘති කිරීමක්
    මං හිතන්නේ සන්ඩේ ලීඩර් කියන අමන පත්තරය අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්න ජෙනරාල්ව යොදාගන්නවා ..
    :)

    ඒක බොරුනම් ජෙනරාල් ඒ පුවත්පතට විරුද්ධව නීතිමය මාර්ග ගතයුතුයි ..ඔහුගේ කීර්තිනාමයට ලොකු කැළලක් ඒකෙන් වෙන්නේ :baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මචං ඕක නිවැරදි කරපු ප්‍රකාශය lankaenews ඇර පිළිගත් හැකි වෙනත් මාධ්‍යක තියනවනම් කියනවද? මං පෞද්ගලික ව පිළිගන්නෑ SL එක කියපු දේ ඇත්ත කියල
    :)

    ඒක බොරුනම් ජෙනරාල් ඒ පුවත්පතට විරුද්ධව නීතිමය මාර්ග ගතයුතුයි ..ඔහුගේ කීර්තිනාමයට ලොකු කැළලක් ඒකෙන් වෙන්නේ :baffled:

    http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=70682

    මේක ඉතින් BBC එකටත් දෙන්න වෙයි
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මචං ඕක නිවැරදි කරපු ප්‍රකාශය lankaenews ඇර පිළිගත් හැකි වෙනත් මාධ්‍යක තියනවනම් කියනවද? මං පෞද්ගලික ව පිළිගන්නෑ SL එක කියපු දේ ඇත්ත කියල
    අද දින 14.12.2009
    සියලුම පුද්ගලීක මාධ්‍ය වල ප්‍රවෘත්ති වල (බහුතරයක්)
    මෙය ප්‍රචාරය වුනා

    http://www.youtube.com/watch?v=oY60ViVZTf4

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචං ඕක නිවැරදි කරපු ප්‍රකාශය lankaenews ඇර පිළිගත් හැකි වෙනත් මාධ්‍යක තියනවනම් කියනවද? මං පෞද්ගලික ව පිළිගන්නෑ SL එක කියපු දේ ඇත්ත කියල
    :)

    ඒක බොරුනම් ජෙනරාල් ඒ පුවත්පතට විරුද්ධව නීතිමය මාර්ග ගතයුතුයි ..ඔහුගේ කීර්තිනාමයට ලොකු කැළලක් ඒකෙන් වෙන්නේ :baffled:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පක්ෂයකට ඡන්දය දීම ඒ නිදහස ඕනම කෙනෙක්ට තියෙනවා
    නමුත් ඡන්දය වෙනුවෙන් රණ විරැවෙකු කොටියෙකු කිරිම
    හා ඔහුව දේශද්‍රෝහියෙක් කිරිමට තැත් කරන
    ආණ්ඩුවකට කඩේ යනවට වඩා මෙතුමාට (මුදල් නොගෙන)
    කඩේ යැම මට පුද්ගලීකවම ආඩම්බරයක්
    මෙවැනි වීකෘත්ති කිරිමක් එළකිරි යාලුවන් පිලිගන්නවද?
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=70682

    මේක ඉතින් BBC එකටත් දෙන්න වෙයි

    අද දින 14.12.2009
    සියලුම පුද්ගලීක මාධ්‍ය වල ප්‍රවෘත්ති වල (බහුතරයක්)
    මෙය ප්‍රචාරය වුනා

    http://www.youtube.com/watch?v=oY60ViVZTf4

    ස්තූතියි දෙන්නටම..
    මං පත්තර හා රූපවාහිනිය බැලීම නැවත්තුවා :nerd:
    මේ පත්තර කාරයන්ට හා වෙබ් සයිට් කාරයන්ට විරුද්ධව පියවරක් ගන්න ඕනනේ..ඕකුන් උන්ගේ ඇජෙන්ඩා ගෙනියන්නේ රටට හෙණගැහුවත් :frown:

    Opposition Common Candidate General Sarath Fonseka told reporters today that he would take responsibility for what happened at the hands of the military right throughout the war against terrorism as the then Army Commander, and no field commander acted in violation of any international law in this respect.
    Addressing a hurriedly summoned press conference, General Fonseka said that the state is hurling cooked up allegations against him by misinterpreting a media statement made by him.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    පක්ෂ යකට ඡන්දය දීම ඒ නිදහස ඕනම කෙනෙක්ට තියෙනවා
    නමුත් ඡන්දය වෙනුවෙන් රණ විරැවෙකු කොටියෙකු කිරිම හා ඔහුව දේශද්‍රෝහියෙක් කිරිමට තැත් කරන ආණ්ඩුවකට කඩේ යනවට වඩා මෙතුමාට (මුදල් නොගෙන) කඩේ යැම මට පුද්ගලීකවම ආඩම්බරයක්

    කිසිම කෙනෙක්ට කඩේ නොයාම මට ආඩම්බරයක් :D:rolleyes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කිසිම කෙනෙක්ට කඩේ නොයාම මට ආඩම්බරයක් :D:rolleyes:

    වචනය අනුවම ඔබ ක්‍රියා කරනවද ‍එසේ නම් ඔබ උතුම්
    මම නොකරන නිසා මම පිලිගත්තා මන්ද
    මේ එළකිරි එකේ මුලදි ස්වාධිනව ඉදලා සරත් ‍ෆොන්සේකාගේ
    ආගමනයට පසු ඔහුව හිතින්ම වැළද ගත් කෙනෙකු හැටියට ඉන්පසු
    ම ස්වාධිනයි කිමට මාගේ ප්‍රතිපත්ති මත බැරි නිසා
    මම එතුමාට පක්ෂ බව නොබියව කියනවා
    නමුත් මහින්ද ජනපති තුමාට පක්ෂ අය (බහුතරයක්) ඇයි එහෙම කෙලින් නොකියන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඕකෙන් උන හානිය බලන්න comments කියවන්න
    :dull:

    අශ්වය පැනල ගිහින් දන්න සෙල්ලම් ඔක්කොමත් දාල ඉවරයි , දැනුයි ඉස්තාලය වහන්න මතක් වෙලා තියෙන්නේ
    :dull::dull::dull: