මෙයාවත් දේශපාලනේට ගේන්න ගොඩක් කට්ටිය දැගලුවා ඒත් හරි ගියේ නෑ![]()
අතුල; ඔබගේ බුද්ධිය පිළිබඳව එළකිරියෙ වැඩි කොටසකට මෙලහට හොඳින්ම තේරුම් ගොස් ඇත, ඔබ බෞද්ධයා ලෙස පෙනී සිටිමින් බෞද්ධයාගේ උච්චතම ස්ථානවලට කෙලීමටගත් කූජිත උත්සාහය ඔබටම වැරදී දැන් ඒ ගැන කතා කිරීමද නවත්වා ඇත. ඔබට එය නැවැත්වීමට සිදුවූයේ ඔබටම ඔබ පටන්ගත් දෙය කරන්න බැරිවුන නිසාය යන්න මං හිතන්නේ හරි. ඔබ මුලින්ම එළකිරියට ඇවිල්ලා කළේ යූ ඇන් පියට කඩේ යෑම බෞද්ධයන් විශාල වශයෙන් මෙහි ගැවසෙන නිසා ඔබට ඔවුන් රැවටීමේ හොඳම ක්‍රමය ආගම තුලින් පිවිසීම යන්න මතක්වන්නට ඇති.photo ටික මං අයින් කලා නිකන් මොකටෙ අහක ඉන්න උන්ගෙ bandwidth කන්නේ![]()

ඇත්ත කුමක්ද කියලා හැමොම දන්නවා දන්නේ නැති අය අද රජයේ මාධ්‍ය නොවන
මාධ්‍ය වල ප්‍රවෘර්ති බලන්න.. ඇත්ත ඇති සැටියෙන් දකින්න මඩින් නොව ගොඩින් එන්න... යුධ සමයේ යුධ හමුදාව ක්‍රියා කළ අන්දම හා එහි වගකීම ජනරාල් වරයා බාරගන්න බවත් කිසිම කෙනෙකු සුදු කොඩි ඔසවා පැමිණියේ නැති බවත්
ඔහු පවසනවා සියලුම ත්‍රස්ථවාදි නායකයන් මරාදැමිමට හමුදාපති වශයෙන් අණ දී තිබුනු බවත් ඔහු පවසනවා.
ඉතින් තමන්ගේ පක්ෂය අනුව මඩතලිය ගෙන ගහන්න ගහන්නේ රටටම බව බුද්ධීයෙන් මෙනෙහි කරන්න
ඡන්දය තමන් කැමති කෙනෙක්ට දීම නොදීම ස්වාධින තිරණයක් නමුත් ඒ වෙනුවෙන් ඒක පාර්ෂවීය මඩ ගැසීම හා උගුරට හොරා බෙහෙත් බීම දැක්කම දුක හිතෙනවා.. අනුන්ට මොඩයන් යයි ප්‍රකාශ කිරිමට පෙර තමනුත් එයට අයිතිදැයි මදක් විමසන්න..
Sunday Leader, Sunday Times ආණ්ඩුවේ මාධ්‍ය වේ

මෙයාවත් දේශපාලනේට ගේන්න ගොඩක් කට්ටිය දැගලුවා ඒත් හරි ගියේ නෑ![]()

වරදක් නිවැරදි කරන්න වැරැද්දක් කරලා ඉන්න ඕනා! ඔය කිව්වේ ලස්සනට. දැන් එයා සමාව ඉල්ලුවා කියලා අපි මඩ ගහන්න ඕනා නෑ එයා විසින්ම මුලින් පුංචි පුංචි බකට් වලින් ඇදගෙන නාපු මඩ දැන් දැන් ලොකු බාල්දි වලින් කිටි කිටියේ නාගන්නා බවක් පෙනෙන්නට තිබේ මට රණවිරුවෙක්ට මඩ ගැසීමට කිසිම අවශ්‍යතාවක් නැත එහෙත් ඇදගෙන නාගන්නා විට කුමක් නැතත් දුක හිතේ!
වරද නිවැරදි කර ජෙනරල් ගේ කටින් කිව්ව දේ පිළිනොගන්නත් මුද්‍රති මාධ්‍ය මගින්
පත්තරවල දාපු දේ පමණක් පිළිගැනිමටත් ඔබට නිදහස තිබේ
ඒ ගැන ප්‍රශ්නයක් මට නැත. මගේ අදහස පමණක්
ප්‍රකාශ කළෙමි එයට කල්ලි ගැසි මඩ ගැසීම හෝ විරැද්ධ වීම ඔබේ අයිතියකි
වරදක් ඇති තැන නිවැරදි කිරිම පමණක් කළෙමි.. වාද කීරිමට වේලාවක් ද නොමැත..
මචං ඕක නිවැරදි කරපු ප්‍රකාශය lankaenews ඇර පිළිගත් හැකි වෙනත් මාධ්‍යක තියනවනම් කියනවද? මං පෞද්ගලික ව පිළිගන්නෑ SL එක කියපු දේ ඇත්ත කියල

මං හිතන්නේ නම් ප්‍රකාශය විකෘති කිරීමක්
මං හිතන්නේ සන්ඩේ ලීඩර් කියන අමන පත්තරය අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්න ජෙනරාල්ව යොදාගන්නවා ..

මචං ඕක නිවැරදි කරපු ප්‍රකාශය lankaenews ඇර පිළිගත් හැකි වෙනත් මාධ්‍යක තියනවනම් කියනවද? මං පෞද්ගලික ව පිළිගන්නෑ SL එක කියපු දේ ඇත්ත කියල
ඒක බොරුනම් ජෙනරාල් ඒ පුවත්පතට විරුද්ධව නීතිමය මාර්ග ගතයුතුයි ..ඔහුගේ කීර්තිනාමයට ලොකු කැළලක් ඒකෙන් වෙන්නේ![]()
මචං ඕක නිවැරදි කරපු ප්‍රකාශය lankaenews ඇර පිළිගත් හැකි වෙනත් මාධ්‍යක තියනවනම් කියනවද? මං පෞද්ගලික ව පිළිගන්නෑ SL එක කියපු දේ ඇත්ත කියල
අද දින 14.12.2009
සියලුම පුද්ගලීක මාධ්‍ය වල ප්රවෘත්ති වල (බහුතරයක්)
මෙය ප්‍රචාරය වුනා
http://www.youtube.com/watch?v=oY60ViVZTf4
http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=70682
මේක ඉතින් BBC එකටත් දෙන්න වෙයි

ස්තූතියි දෙන්නටම..අද දින 14.12.2009
සියලුම පුද්ගලීක මාධ්‍ය වල ප්රවෘත්ති වල (බහුතරයක්)
මෙය ප්‍රචාරය වුනා
http://www.youtube.com/watch?v=oY60ViVZTf4

Opposition Common Candidate General Sarath Fonseka told reporters today that he would take responsibility for what happened at the hands of the military right throughout the war against terrorism as the then Army Commander, and no field commander acted in violation of any international law in this respect.
Addressing a hurriedly summoned press conference, General Fonseka said that the state is hurling cooked up allegations against him by misinterpreting a media statement made by him.
පක්ෂ යකට ඡන්දය දීම ඒ නිදහස ඕනම කෙනෙක්ට තියෙනවා
නමුත් ඡන්දය වෙනුවෙන් රණ විරැවෙකු කොටියෙකු කිරිම හා ඔහුව දේශද්‍රෝහියෙක් කිරිමට තැත් කරන ආණ්ඩුවකට කඩේ යනවට වඩා මෙතුමාට (මුදල් නොගෙන) කඩේ යැම මට පුද්ගලීකවම ආඩම්බරයක්

http://elakiri.com/forum/showthread.php?t=321066ෆොන්සේකා මහතා තමන්ගේ වල තමන් විසින්ම කපා ගැනීම ඉතාමත් සෝචනීය තත්වයකි
කිසිම කෙනෙක්ට කඩේ නොයාම මට ආඩම්බරයක්![]()
ඕකෙන් උන හානිය බලන්න comments කියවන්න
![]()