ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

luckymalli

Member
Oct 25, 2009
448
12
0
Maharagama
රනිල් කට අරියොත් වෙන්නෙ විනාසයක් ...ෆොන්සේකා මහතාටත් වෙන්නෙ ඔය ටික තමා
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ස්තූතියි දෙන්නටම..
    මං පත්තර හා රූපවාහිනිය බැලීම නැවත්තුවා :nerd:
    මේ පත්තර කාරයන්ට හා වෙබ් සයිට් කාරයන්ට විරුද්ධව පියවරක් ගන්න ඕනනේ..ඕකුන් උන්ගේ ඇජෙන්ඩා ගෙනියන්නේ රටට හෙණගැහුවත් :frown:

    ඔබගේ තීරණය හා කෙලින් බව එකසිතින් අගයනවා
    වරදක් දැක්කම එය වරදක් ලෙස පිලිගැනිම උතුම් ක්‍රියාවක්
    එක්කෙනෙකු හෝ ඇත්ත ඇත්තක් ලෙස දැන ගැනිම සතුටක්

     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    වචනය අනුවම ඔබ ක්‍රියා කරනවද ‍එසේ නම් ඔබ උතුම්
    මම නොකරන නිසා මම පිලිගත්තා මන්ද
    මේ එළකිරි එකේ මුලදි ස්වාධිනව ඉදලා සරත් ‍ෆොන්සේකාගේ
    ආගමනයට පසු ඔහුව හිතින්ම වැළද ගත් කෙනෙකු හැටියට ඉන්පසු
    ම ස්වාධිනයි කිමට මාගේ ප්‍රතිපත්ති මත බැරි නිසා
    මම එතුමාට පක්ෂ බව නොබියව කියනවා
    නමුත් මහින්ද ජනපති තුමාට පක්ෂ අය (බහුතරයක්) ඇයි එහෙම කෙලින් නොකියන්නේ

    මහින්දට මං ඡන්දයක් දුන්නත් දෙන්නේ එකම එක හේතුවක් නිසා සරත් ෆොන්සේකා මේ දෙය කරන්නේ ඉහවහා ගිය තරහත් යම් තරමක ලෝභයකුත් නිසා මහින්දත් ලෝභයි, ආණ්ඩුව ගසාකනවා හොරකම් කෙරෙනවා එහෙත් එක දෙයක් නෑ මහින්ද බලයට ආවත් එන්නේ කාගෙන්වත් පළිගන්න නෙමේ මට කවුරු ආවත් එකයි. සරත් තරහෙන් කල එකම දෙය මෙය නොවේ, මුළු යුද්ධයටම ඔහු නායකත්වය දුන්නේ ප්‍රභාකරන් හා බද්ධ වෛරයෙන්,
    එහෙත් ඔහුට මහින්ද හා උරනවන්නට ඇති එකම හේතුව මහින්ද ඔහුව ආණ්ඩුව පෙරලා බලය අතට ගනී කියා සැක කිරීමයි(සරත් ෆොන්සේකා කියන හැටියට)
    ඔය දෙන්නාටම වඩා මං කඩේ යන කෙනෙක් ඉන්නවා, ඒ ගෝඨාභය. මට හේතු සවිස්තරව දෙන්න වෙලා නෑ එහෙත් ඔහු ඔය අනික් අයට වඩා වෙනස් චරිතයක් ඔහු හා ඔය වැඩේට සම්බන්ධ වූ කීපදෙනෙක් ඉන්නවා.
    ඒ අතර සරත් ෆොන්සේකාටත් තැනක් තියෙනවා ඒත් මේ වැඩ වලින් ඒවා යම් දුරකට කටු ගෑවෙනවා.

    බය වෙන්න එපා සරත් ආවා කියලා හොරු පන්නනේ නෑ :lol: ඒකෙත් ඉන්නෙ හොරු උන්ට චාන්ස් එක ආවම උන් ගහනවා
    මන්ත්‍රීලා නෙමේ වැඩි පුරම ගහන්නේ රාජ්‍ය සේවාවල ඉහල තලවල අය, ආණ්ඩු මාරු උනාට උන් එතනමයි එකෙක්වත් යන්නේ නෑ ගොඩක් අයට ආණ්ඩුවල අයත් බයයි මේවා බොහෝ ජනයා දන්නේ නැති දේවල්
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    වැරැද්ද කළේ මාධ්‍යවලින්නම් ආණ්ඩුව හෝ ජෙනරාල්තුමා හෝ එම මාධ්‍යවලට නඩු දාන්න ඕනෙ නේද? ජෙනරාල්තුමාට පුලුවන් තමා කිවූ දෙය විකෘති කළා කියන්න-ඒ නිසා තමන්ගෙ කීර්තියට හානි වුණා කියන්න.
    ආණ්ඩුවට පුලුවනි රටේ, හමුදාවේ කීර්තියට හානි කළ බොරු පුවතක් පළ කළාට එරෙහි වන්න.

    දෙගොල්ලොම එහෙම කරන පාටක් නැහැ.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබගේ තීරණය හා කෙලින් බව එකසිතින් අගයනවා
    වරදක් දැක්කම එය වරදක් ලෙස පිලිගැනිම උතුම් ක්‍රියාවක්
    එක්කෙනෙකු හෝ ඇත්ත ඇත්තක් ලෙස දැන ගැනිම සතුටක්

    මම මචං පාට කණ්නාඩි දාං ඉන්න කෙනෙක් නෙවෙයි ..
    3.gif


    වසර 30 ක් මේ රටේ තිබුණ යුද්ධය ඉවර කරපු එක ගැන මේ රටේ ඉපදිච්ච මේ රටට ආදරය මනුස්සයෙක් විදිහට මං ඒ දෙන්නටම කෘතඥ වෙනවා( මේ ජයග්‍රහණය අපට ලැබෙන්නෑ එදා මාවිල් ආරු සොරොව්ව වහපු තැන ඉදළා ලංකාවේ හෝ ලෝකයේ වෙච්ච එක ප්‍රධාන දේශපාලන හමුදාමය සිද්ධියක් වත් පොඩ්ඩක් වෙනස් වුනානම්
    ලෝක මට්ටමේ සිද්ධි වලට හොදම උදාහරණය මුම්බායි ප්‍රහාරය..එදා ඒ විදිහට නොවුනනම් අද තාමත් කොටි උතුරේ
    ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට එල්ල වුන ප්‍රහාරය අසාර්ථක වීම තව එකක් [ දන්නෝ දනිති මොකද වුනේ කියලා] )

    පෞද්ගලිකවම මම කැමති නෑ ජෙනරාල් තුමා මේ දේශපාලන මඩගොහොරුව තුළට වැටීම ගැන
    හා එදා ඒ ක්‍රියාදාමය අඩපණ කරන්න කොටින් වෙනුවෙන් ක්‍රියාකරපු අයගේ අතකොළුවක් වීම ගැන..අනික එතුමාගෙ ප්‍රකාශවෙනස් කරලා බිලී බාන $ කාක්කන්ට මං කොහොමත් කැමති නෑ
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ගුවන් හමුදාවට නායකත්වය දුන්නේ සරත්ද ? නාවික හමුදාවට නායකත්වය දුන්නේ සරත්ද ? නැහැ, ඕන කෙනෙක්ට තේරෙනව යුද්දය දිනන්න යුද, ගුවන් සහ නාවික කියන තුන් කට්ටියම මහන්සිවෙලා වැඩ කලා කියන එක, මෙහෙම බලනකොට සරත්ට සදාචාරාත්මක අයිතියක් තියෙනවද කට ඇරල කියන්න එයා නිසා තමයි යුද්දය දිනුවේ කියල ?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    api SF gana duk une UNP eke kunu hodanna kalin.
    dan harine.
    UNP ekata ona kama thibune me wage pawadeem thikak eliyata ganna.
    unge international masters la deela thiyena contract eka ekai.
    sarath USA gihin wade patan aran awa.
    dan ithin bala thanhawa thada wela wikaren dodawana ewa okkoma danna koti hadawal
    bala innawa.
    katin eliyaya dana ewa apahu ganna baha.
    lajja nathikama general kamatath wada lokui.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කවුද ඔය පත්තර කාරය? මිනිහට පුලිට්සර් වගේ එකක් දෙයි බටහිර රටවල් එකතු වෙලා. නොබියව සත්‍යය ප්‍රකාශ කළාට.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    macho sf ehema ekak kiwwe ne.

    ඔවු ..එහෙම කිව්වනම් ඒක වැරදියි..

    sunday leder journilst ta waradaila.
    මේවට වැරදීම් කියනවද බං..:lol:
    යකෝ උන් බබාලද වරදින්න :baffled:
    SF එහෙම ප්‍රකාශයක් කරේ නැත්නම්, උන් එහෙම දාපු එක වැරදීමක් ද?
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මම මචං පාට කණ්නාඩි දාං ඉන්න කෙනෙක් නෙවෙයි ..
    3.gif


    පෞද්ගලිකවම මම කැමති නෑ ජෙනරාල් තුමා මේ දේශපාලන මඩගොහොරුව තුළට වැටීම ගැන
    හා එදා ඒ ක්‍රියාදාමය අඩපණ කරන්න කොටින් වෙනුවෙන් ක්‍රියාකරපු අයගේ අතකොළුවක් වීම ගැන..අනික එතුමාගෙ ප්‍රකාශවෙනස් කරලා බිලී බාන $ කාක්කන්ට මං කොහොමත් කැමති නෑ

    ඔබේ අදහසට තර්කානුකූලව එකගයි
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    macho sf ehema ekak kiwwe ne. sunday leder journilst ta waradaila.

    ඔය මාධ්‍යවේදිනි කතා කලා රූපවාහිනියෙ එයා කිව්වෙ නම් කීපුවයින් කිසි එකක් වෙනස් කලේ නෑ කියල, දැන් කියන්න කෝ රූපවාහිනියයි sunday leader එකයි එකතුවෙලා මඩ ගහනවා කියලා
     

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    mehema ekak kiyannam!!

    Ape minissu kottashayak innawa! Unta peene aanduwata saha MR ta un mona karath support karana kattiya Un oona hirikitha wadak karala thibbath Un desha premi!!!

    MR ta nowana anik ayata support karana kattiya Kumana hoda wadak karath un deshadroohi!!!

    Mata ahanna tyenne apita LABEL gahanna thopi kauda?
     
    Last edited: