මහින්දට මං ඡන්දයක් දුන්නත් දෙන්නේ එකම එක හේතුවක් නිසා සරත් ෆොන්සේකා මේ දෙය කරන්නේ ඉහවහා ගිය තරහත් යම් තරමක ලෝභයකුත් නිසා මහින්දත් ලෝභයි, ආණ්ඩුව ගසාකනවා හොරකම් කෙරෙනවා එහෙත් එක දෙයක් නෑ මහින්ද බලයට ආවත් එන්නේ කාගෙන්වත් පළිගන්න නෙමේ මට කවුරු ආවත් එකයි. සරත් තරහෙන් කල එකම දෙය මෙය නොවේ,
මුළු යුද්ධයටම ඔහු නායකත්වය දුන්නේ ප්රභාකරන් හා බද්ධ වෛරයෙන්,
එහෙත් ඔහුට මහින්ද හා උරනවන්නට ඇති එකම හේතුව මහින්ද ඔහුව ආණ්ඩුව පෙරලා බලය අතට ගනී කියා සැක කිරීමයි(සරත් ෆොන්සේකා කියන හැටියට)
ඔය දෙන්නාටම වඩා මං කඩේ යන කෙනෙක් ඉන්නවා, ඒ ගෝඨාභය. මට හේතු සවිස්තරව දෙන්න වෙලා නෑ එහෙත් ඔහු ඔය අනික් අයට වඩා වෙනස් චරිතයක් ඔහු හා ඔය වැඩේට සම්බන්ධ වූ කීපදෙනෙක් ඉන්නවා.
ඒ අතර සරත් ෆොන්සේකාටත් තැනක් තියෙනවා ඒත් මේ වැඩ වලින් ඒවා යම් දුරකට කටු ගෑවෙනවා.
බය වෙන්න එපා සරත් ආවා කියලා හොරු පන්නනේ නෑ

ඒකෙත් ඉන්නෙ හොරු උන්ට චාන්ස් එක ආවම උන් ගහනවා
මන්ත්රීලා නෙමේ වැඩි පුරම ගහන්නේ රාජ්ය සේවාවල ඉහල තලවල අය, ආණ්ඩු මාරු උනාට උන් එතනමයි එකෙක්වත් යන්නේ නෑ ගොඩක් අයට ආණ්ඩුවල අයත් බයයි මේවා බොහෝ ජනයා දන්නේ නැති දේවල්