ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
  1. සමහරු වයසින් මුහුකුරා ගියාට බුද්ධියෙන් මුහුකුරා ගිහින් නෑ
  2. ප්‍රශ්නයක් දිහා විවෘතව බලන්නෑ
  3. අවවාදයක් පිළිගන්න ලෑස්ති නෑ
  4. සද්දේ වැඩි උනාම වැඩේ හරි කියලා හිතන්නේ..
ගනන් ගන්න ඕන්නෑ ඒවා :baffled:
එවගෙම මෙතන ඉන්න ගොඩක් අය තමන්ගෙ ඔලුවෙන් ඇස් දෙකින් නෙමෙ බලන්නෙ. බොහො දුරට මෙව පවුලෙ පරම්පරාවෙන් එන අදහස්.
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මං මේ ඔහේ ඉන්නවා ලොල් මං තමා තොටියා :D වැඩේ හරි නේ මං තමා බෝට්ටුව ගෙනියන්නේ:lol:
සරත් මාමගේ බෝට්ටුවේ අය කෝ :lol:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
5. තමන් කියන දේ සංගතව කියා ගන්න බෑ.
6.තමන්ට තියෙන සාධක එක්ක සංගතව කියව්වත් ඒකෙ සංගත බව නැති උනාම ඒක පිළිගන්නෙ නැතුව තමන්ගෙ මතේම ඉන්නවා
7. වැරදුනාම පිළිගන්නෙ නෑ.

:dull::dull::dull:
:lol: මං දන්නවා කවුරු ගැනද කියන්නේ කියලා
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මං මේ ඔහේ ඉන්නවා ලොල් මං තමා තොටියා :D වැඩේ හරි නේ මං තමා බෝට්ටුව ගෙනියන්නේ
හිතනවට වඩා ටිකක් අමාරුවෙයි තොටියො. එතකොට දැන් ඔයා කොයි පැතටද බොට්ටුව පැදවගෙන යන්නෙ. :lol:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
එවගෙම මෙතන ඉන්න ගොඩක් අය තමන්ගෙ ඔලුවෙන් ඇස් දෙකින් නෙමෙ බලන්නෙ. බොහො දුරට මෙව පවුලෙ පරම්පරාවෙන් එන අදහස්.
අනිවාර්යෙන් 100% ක් හරි
සමහර අය ගෙදරින් එළියට බැහැලා රැයක් ඉදළා නෑ
අන්තර්ජාලේ කියන දේ විතරයි දන්නේ
නිදහස්ව හිතන්න පුරුදු වෙලා නෑ
අම්මා තාත්තා සීයා දරන මතයම තමන්ගේ මතය කියලා අරන් යනවා හරි වුනත් වැරදි වුනත් :nerd: 1948 දී DS සේනානායක මහත්තයා කීව දේ පිළිගත්ත අම්මලගේ ළමයි අද අපි කැපුවත් කොළ කියලා උඩ පනිනවා
1956 බණ්ඩාරනායක් මහත්තයා එක්ක අනික් පැත්තට ගිය අය අද ඒ අදහස් වෙනස් වුනා නෑ කියලා නෑ නිල් පාටට කතිරේ ගහනවා
අළුත් IT පරම්පරාව කොච්චර විවෘතයි කියලා කිව්වත් පරණ අයගේ අදහස් ( හරි සහ වැරදි) කරපින්නාගෙන ඉන්නේ
ස්වාධීන නෑ :dull:

Wal Bada

Well-known member
  • ඇත්ත කුමක්ද කියලා හැමොම දන්නවා දන්නේ නැති අය අද රජයේ මාධ්‍ය නොවන
    මාධ්‍ය වල ප්‍රවෘර්ති බලන්න.. ඇත්ත ඇති සැටියෙන් දකින්න මඩින් නොව ‍ගොඩින් එන්න... යුධ සමයේ යුධ හමුදාව ක්‍රියා කළ අන්දම හා එහි වගකීම ජනරාල් වරයා බාරගන්න බවත් කිසි‍ම කෙනෙකු සුදු කොඩි ඔසවා පැමිණියේ නැති බවත්
    ඔහු පවසනවා සියලුම ත්‍රස්ථවාදි නායකයන් මරාදැමිමට හමුදාපති වශයෙන් අණ දී තිබුනු බවත් ඔහු පවසනවා.

    ඉතින් තමන්ගේ පක්ෂය අනුව මඩතලිය ගෙන ගහන්න ගහන්නේ රටටම බව බුද්ධීයෙන් මෙනෙහි කරන්න
    ඡන්දය තමන් කැමති කෙනෙක්ට දීම නොදීම ස්වාධින තිරණයක් නමුත් ඒ වෙනුවෙන් ඒක පාර්ෂවීය මඩ ගැසීම හා උගුරට හොරා බෙහෙත් බීම දැක්කම දුක හිතෙනවා.. අනුන්ට මොඩයන් යයි ප්‍රකාශ කිරිමට පෙර තමනුත් එයට අයිතිදැයි මදක් විමසන්න..
    එහෙනම් එළනෙ? හැබැයි මේ වගේ පචයක් ගහපු සන්ඩේ ලීඩර් එකේ ෆෙඩ්‍රිකා ජෑන්ස් ට කරන්න ඕනෙ මොකද්ද කියල කිවුව නම්? ඊලඟ සැරේ කියයි ද දන්නේ නෑ නිරායුධ දෙමළ වැසියන් මරන්න ගෝටා අණ දුන්නයි කියල?

    ප්‍රශ්නෙන් පැනල නොයා උත්තරේ දෙන්න බලන්න.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඒක සංගතව කියන්න එපෑය :rofl:

    එහෙම තමා කිව්වෙ. ඒ ඒ අය තොප්පිය දාගෙන යයි තමන්ගෙ පාඩුවෙ. උබනෙ ඒක කෝට් කරල නැති ප්‍රශ්න ඇති කරන්න හදන්නෙ.:rofl::rofl:
     
    Wal Bada

    Well-known member
  • ඔය මාධ්‍යවේදිනි කතා කලා රූපවාහිනියෙ එයා කිව්වෙ නම් කීපුවයින් කිසි එකක් වෙනස් කලේ නෑ කියල, දැන් කියන්න කෝ රූපවාහිනියයි sunday leader එකයි එකතුවෙලා මඩ ගහනවා කියලා
    ඒක තමා සියවසේ පට්ටම කතාව වෙන්නේ
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අනිවාර්යෙන් 100% ක් හරි
    සමහර අය ගෙදරින් එළියට බැහැලා රැයක් ඉදළා නෑ
    අන්තර්ජාලේ කියන දේ විතරයි දන්නේ
    නිදහස්ව හිතන්න පුරුදු වෙලා නෑ
    අම්මා තාත්තා සීයා දරන මතයම තමන්ගේ මතය කියලා අරන් යනවා හරි වුනත් වැරදි වුනත් :nerd: 1948 දී DS සේනානායක මහත්තයා කීව දේ පිළිගත්ත අම්මලගේ ළමයි අද අපි කැපුවත් කොළ කියලා උඩ පනිනවා
    1956 බණ්ඩාරනායක් මහත්තයා එක්ක අනික් පැත්තට ගිය අය අද ඒ අදහස් වෙනස් වුනා නෑ කියලා නෑ නිල් පාටට කතිරේ ගහනවා
    අළුත් IT පරම්පරාව කොච්චර විවෘතයි කියලා කිව්වත් පරණ අයගේ අදහස් ( හරි සහ වැරදි) කරපින්නාගෙන ඉන්නේ
    ස්වාධීන නෑ :dull:

    එක තමයි මෙ අපි වගෙ ඉන්න ඔනෙ නෙද? :D එහෙම අයට තර්ක කරන්න කරුනු නැ එහෙම උනාම තම්යි මොඩ විදියට නරක වචන පාවිච්චි කරලා තමන්ගෙ මතය හරි කියලා ඔප්පු කරන්න හදන්නෙ.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    හිතනවට වඩා ටිකක් අමාරුවෙයි තොටියො. එතකොට දැන් ඔයා කොයි පැතටද බොට්ටුව පැදවගෙන යන්නෙ. :lol:

    ඒ ඒ අයට ඕන දිහාට මං අරං ගියොත් කියයි මං අනික් පැත්තට මඩ ගහනවා කියලා!
     
    මහින්දට මං ඡන්දයක් දුන්නත් දෙන්නේ එකම එක හේතුවක් නිසා සරත් ෆොන්සේකා මේ දෙය කරන්නේ ඉහවහා ගිය තරහත් යම් තරමක ලෝභයකුත් නිසා මහින්දත් ලෝභයි, ආණ්ඩුව ගසාකනවා හොරකම් කෙරෙනවා එහෙත් එක දෙයක් නෑ මහින්ද බලයට ආවත් එන්නේ කාගෙන්වත් පළිගන්න නෙමේ මට කවුරු ආවත් එකයි. සරත් තරහෙන් කල එකම දෙය මෙය නොවේ, මුළු යුද්ධයටම ඔහු නායකත්වය දුන්නේ ප්‍රභාකරන් හා බද්ධ වෛරයෙන්,
    එහෙත් ඔහුට මහින්ද හා උරනවන්නට ඇති එකම හේතුව මහින්ද ඔහුව ආණ්ඩුව පෙරලා බලය අතට ගනී කියා සැක කිරීමයි(සරත් ෆොන්සේකා කියන හැටියට)
    ඔය දෙන්නාටම වඩා මං කඩේ යන කෙනෙක් ඉන්නවා, ඒ ගෝඨාභය. මට හේතු සවිස්තරව දෙන්න වෙලා නෑ එහෙත් ඔහු ඔය අනික් අයට වඩා වෙනස් චරිතයක් ඔහු හා ඔය වැඩේට සම්බන්ධ වූ කීපදෙනෙක් ඉන්නවා.
    ඒ අතර සරත් ෆොන්සේකාටත් තැනක් තියෙනවා ඒත් මේ වැඩ වලින් ඒවා යම් දුරකට කටු ගෑවෙනවා.

    බය වෙන්න එපා සරත් ආවා කියලා හොරු පන්නනේ නෑ :lol: ඒකෙත් ඉන්නෙ හොරු උන්ට චාන්ස් එක ආවම උන් ගහනවා
    මන්ත්‍රීලා නෙමේ වැඩි පුරම ගහන්නේ රාජ්‍ය සේවාවල ඉහල තලවල අය, ආණ්ඩු මාරු උනාට උන් එතනමයි එකෙක්වත් යන්නේ නෑ ගොඩක් අයට ආණ්ඩුවල අයත් බයයි මේවා බොහෝ ජනයා දන්නේ නැති දේවල්

    නමුත් ඒ වෛරයට මම ගොඩක් ගරු කරනව.....රට එක්සෙසත් උනේ ඒ වෛරය නිසා....
    නැත්නම් මෙතන ගොන් ටෝක් දාන ගොඩක් කට්ටිය හැන්ගි හැන්ගි මර භීතියෙන් ඉඳීවි....
    පක්ෂ වලට බෙදිල මරාගන්න එක තාමත් යනවනෙ.....ය දෙශපාලන කතා නම් මට අරහන්...

    සැ.යු. මම උඹ කියපු පොයින්ට් එකට උත්තර දුන්නෙ....ඔ
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    නමුත් ඒ වෛරයට මම ගොඩක් ගරු කරනව.....රට එක්සෙසත් උනේ ඒ වෛරය නිසා....
    නැත්නම් මෙතන ගොන් ටෝක් දාන ගොඩක් කට්ටිය හැන්ගි හැන්ගි මර භීතියෙන් ඉඳීවි....
    පක්ෂ වලට බෙදිල මරාගන්න එක තාමත් යනවනෙ.....ය දෙශපාලන කතා නම් මට අරහන්...

    සැ.යු. මම උඹ කියපු පොයින්ට් එකට උත්තර දුන්නෙ....ඔ

    මාත් ගරු කරනවා ඒකට, ඒක නැතුව සරත් ෆොන්සේකා කරපු හරිය නොකෙරෙන්න ඉඩ තිබුනා. දේශපාලනය පැත්තකින් තියමු සරත් ෆොන්සේකාව ඔතනට දැම්මේ ගෝඨාභය, ගෝඨාභය හොඳයි කියලා හිතන අය පත් කරන්න ඉඩ දුන්නේ මහින්ද මොන ජනාධිපතිට උනත් යුද්ධ කාලෙක හමුදාව විශාල කාරනකොට ඒ රට හමුදා පාලනයට යයි කියලා බයක් එනවා ඒක මේ අමුතු හිතුවම පවු සිද්ධවෙන එකක් නෙමේ එහෙම දේවල් වෙලා තියෙනවා, මහින්දත් පෘථක්ජන පුද්ගලයෙක් තමන්ගේ තැන ගහලා යනවාට කැමැති නෑ කොහොමවත් මේ ප්‍රධාන හේතුව නිසාම තමා අනිත් ජනාධිපතිවරු යටතේ මේ යුද්ධය ඉවර කරන්න බැරි උන මූලිකම හේතුව හමුදාවේ man power එක වැඩි කරන්න පුළුවන් එකම කෙනා තමා ජනාධිපති, මහින්ද ඕන එකක් වෙන්නය කියලා ඒ තීරණෙ ගත්තා දැන් යුද්ධේ ඉවරයි.
    අනික සරත් ෆොන්සේකා නෙමේ මේ යුද්ධය පැරදුනා නම් අද චාටර් කන්නේ හන්දියක් හන්දියක් ගානේ! දිනලා මෙහෙම චාටර් කනවා නම්(මේ දෙන්නම) පැරදුනාම කන්න වෙන තලි ගැන කියන්න ඕනා නෑ නේ!
    සරත් ෆොන්සේකා ඉල්ලපු දේවල් වල ලිස්ට් එක සාක්‍ෂි ඇතුව ගෝඨාභය රූපවාහිනී සාකච්ඡාවකදි එලියට දැම්මා එදා ලංකාදීපෙන් interview කල වෙලාවෙදි වගේ නෙමේ කරුනු ඇතුව නිවිල උත්තරදුන්න :P කොහොම හරි ඕක තමා උනේ තම තමන් ඡන්දේ දෙන්නේ කවුද කියන එක ඒ අයට බාරයි :D

    මට පුදුම දැන් සරත් වෛර කරන්නේ මේ දෙන්නට??! සැකය තිබ්බ කියල ඔහොම තලා වෙන්න ඕන ඈ ඔය මහින්ද හැම එකටම කරනවා පොඩි පාටි පොජ්ජක් දාල මෙව්ව උනාම හරි නේ
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මාත් ගරු කරනවා ඒකට, ඒක නැතුව සරත් ෆොන්සේකා කරපු හරිය නොකෙරෙන්න ඉඩ තිබුනා. දේශපාලනය පැත්තකින් තියමු සරත් ෆොන්සේකාව ඔතනට දැම්මේ ගෝඨාභය, ගෝඨාභය හොඳයි කියලා හිතන අය පත් කරන්න ඉඩ දුන්නේ මහින්ද මොන ජනාධිපතිට උනත් යුද්ධ කාලෙක හමුදාව විශාල කාරනකොට ඒ රට හමුදා පාලනයට යයි කියලා බයක් එනවා ඒක මේ අමුතු හිතුවම පවු සිද්ධවෙන එකක් නෙමේ එහෙම දේවල් වෙලා තියෙනවා, මහින්දත් පෘථක්ජන පුද්ගලයෙක් තමන්ගේ තැන ගහලා යනවාට කැමැති නෑ කොහොමවත් මේ ප්‍රධාන හේතුව නිසාම තමා අනිත් ජනාධිපතිවරු යටතේ මේ යුද්ධය ඉවර කරන්න බැරි උන මූලිකම හේතුව හමුදාවේ man power එක වැඩි කරන්න පුළුවන් එකම කෙනා තමා ජනාධිපති, මහින්ද ඕන එකක් වෙන්නය කියලා ඒ තීරණෙ ගත්තා දැන් යුද්ධේ ඉවරයි.
    අනික සරත් ෆොන්සේකා නෙමේ මේ යුද්ධය පැරදුනා නම් අද චාටර් කන්නේ හන්දියක් හන්දියක් ගානේ! දිනලා මෙහෙම චාටර් කනවා නම්(මේ දෙන්නම) පැරදුනාම කන්න වෙන තලි ගැන කියන්න ඕනා නෑ නේ!
    සරත් ෆොන්සේකා ඉල්ලපු දේවල් වල ලිස්ට් එක සාක්‍ෂි ඇතුව ගෝඨාභය රූපවාහිනී සාකච්ඡාවකදි එලියට දැම්මා එදා ලංකාදීපෙන් interview කල වෙලාවෙදි වගේ නෙමේ කරුනු ඇතු නිවිල උත්තරදුන්න :P කොහොම හරි ඕක තමා උනේ තම තමන් ඡන්දේ දෙන්නේ කවුද කියන එක ඒ අයට බාරයි :D

    මට පුදුම දැන් සරත් වෛර කරන්නේ මේ දෙන්නට??! සැකය තිබ්බ කියල ඔහොම තලා වෙන්න ඕන ඈ ඔය මහින්ද හැම එකටම කරනවා පොඩි පාටි පොජ්ජක් දාල මෙව්ව උනාම හරි නේ

    මම මේකට පොඩි කරුණකුත් එකතු කරන්න කැමතියි.

    1962 දී හමුදා කුමණ්ත්‍රනයක් කරන්න හදලා පැය ගානට ඉස්සෙල්ල නවත්ත ගත්තෙ
    .
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0

    මම මේකට පොඩි කරුණකුත් එකතු කරන්න කැමතියි.

    1962 දී හමුදා කුමණ්ත්‍රනයක් කරන්න හදලා පැය ගානට ඉස්සෙල්ල නවත්ත ගත්තෙ
    .

    :O ඒක දැනගත්තේ අද :P කෙසේ හෝ මේවා බොහොම සරල සිද්ධි මේවාට රැවටිලා පිල් බෙදෙන මිනිස්සුමයි පරාද වෙන්නේ :D
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මට පුදුම දැන් සරත් වෛර කරන්නේ මේ දෙන්නට??! සැකය තිබ්බ කියල ඔහොම තලා වෙන්න ඕන ඈ ඔය මහින්ද හැම එකටම කරනවා පොඩි පාටි පොජ්ජක් දාල මෙව්ව උනාම හරි නේ

    මටත් තියෙන ලොකු ප්‍රශ්නෙ ඕකෙ තමා:rolleyes::confused:
    social drink එකක් එහෙම දාලද?:rofl:.
    පාටි වගෙද බන් විධායකෙ. එක පාරක් අවොත් අවුරුදු 12ක් :D
     
    Last edited:

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    East or WEst SF BEst

    16161_1223434703649_1162420212_30656530_7000882_n.jpg