දාගන්න හොඳ වයිරස් ගාර්ඩ් එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    දැන් මචන් ඊබේ, අලි එකේ එහෙම සල්ලි දීලා ගද්දි කියනවනෙ අවුරුද්දකට 3pcs වලට 5pcs වලට කියලා. තනි එකක් හොයාගන්න බැරිද? නිකන් බොරුවට 3ක් අරන දාන්න ඒවත් නෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    දැන් මචන් ඊබේ, අලි එකේ එහෙම සල්ලි දීලා ගද්දි කියනවනෙ අවුරුද්දකට 3pcs වලට 5pcs වලට කියලා. තනි එකක් හොයාගන්න බැරිද? නිකන් බොරුවට 3ක් අරන දාන්න ඒවත් නෑ.
    AVG thama best
    AVG 11 months ekak dennam Rs. 200k diyan.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඇයි office එකේන් දාලා දේන්නේ නැද්ද. දැන් ඉතින් වෙච්ච දේ උනා. උබ වැල බලලා මාට්ටුනේ. ඕක වහගන්න බෑ ඔවා කරලා.
    Bitdefender දලා තියේන්නේ office එකේන්. අයේ ඉතින් මොන හුත්තක්වත් කරන්න බෑ. අපිට පේන්නන්නේ ඒකේ නම විතරයි. :lol: :lol:. ඌට ඔනේ එවා ඌ කරන්නේ.
     
    • Sad
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඇයි office එකේන් දාලා දේන්නේ නැද්ද. දැන් ඉතින් වෙච්ච දේ උනා. උබ වැල බලලා මාට්ටුනේ. ඕක වහගන්න බෑ ඔවා කරලා.
    Bitdefender දලා තියේන්නේ office එකේන්. අයේ ඉතින් මොන හුත්තක්වත් කරන්න බෑ. අපිට පේන්නන්නේ ඒකේ නම විතරයි. :lol: :lol:. ඌට ඔනේ එවා ඌ කරන්නේ.
    අඩෝ මම බැලුවෙ නෑ බන් :( උන් වයිරස් ගාර්ඩ් දාලා නෑ :lol: