දාගැබ් බැඳීමේ අනුසස්

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නැකැත් රාල;16626724 said:
    ඉස්සරම නම් දියමන්තියෙන් කලා කියලා කියනවා.. පස්සේ කාලේ පලිඟු වලින් හැදුවා දැන් නම් වීදුරු වලිනුත් හදනවා..

    thanks saho.:)
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.
    2. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී
    3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි
    4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි
    5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ
    6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ
    7.සක්විති රජ පදවිය හිමි වේ
    8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ
    9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ
    10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ
    11.නිර්වාණය අවබෝධ වේ
    12.එතෙක් කිසිදු දුගතියක නූපදී


     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16629703 said:
    1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.
    2. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී
    3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි
    4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි
    5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ
    6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ
    7.සක්විති රජ පදවිය හිමි වේ
    8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ
    9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ
    10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ
    11.නිර්වාණය අවබෝධ වේ
    12.එතෙක් කිසිදු දුගතියක නූපදී



    එළකිරි කොල්ලෙක්;16629714 said:
    මේ මාසෙ රෙප් වලට වඩා පිං ගොඩක් එකතු කරගෙන වගේ :P
    එළ එළ අයියේ:)

    සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලනේ බුද්ධ දේශනාවත්. ඉස්සරහටත් දිගටම ජ්‍යොතිෂ ත්‍රෙඩ් වලට අමතරව මේ වගේ ඒවාත් පුලුවන් තරම් දානවා...:)
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    Good post. Thanks!!
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ සිරිපාල මහත්තය නේද බොලේ . :shocked:ආයුබෝවන් කිව්ව.:rolleyes:

    මේ ඒ සිරිපාල නෙමෙයි(මෙයා 2008 අරූ 2006). දැන් අහන්න එපා මේ සිරිපාලත් ඒ සිරිපාලත් හැර වෙනත් සිරිපාලලා සිටීද කියලා..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොහොම හරි චෛත්‍යක් හදන්ඩ ඕනේ නැකතෝ:P

    මගේ ජීවිතේ ලොකුම ආසාව පන්සලක් හදලා පූජා කරන්න..:) මම දන්නේ නෑ කරන්න පුලුවන් වෙයිද කියලා..:( නමුත් කරන්න මාරම ආසාවක් තියන්නේ..:yes::yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16632691 said:
    මේ ඒ සිරිපාල නෙමෙයි(මෙයා 2008 අරූ 2006). දැන් අහන්න එපා මේ සිරිපාලත් ඒ සිරිපාලත් හැර වෙනත් සිරිපාලලා සිටීද කියලා..

    කවුද දන්නේ ඕව.:baffled:

    ඒක නෙමේ හෙට සිකුරු දින සිකුරු හෝරාව අල්ලල වැඩකට බහිමුද? :rolleyes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කවුද දන්නේ ඕව.:baffled:

    ඒක නෙමේ හෙට සිකුරු දින සිකුරු හෝරාව අල්ලල වැඩකට බහිමුද? :rolleyes:

    මොකක්ද වැඩේ? සිකුරු උච්ච වෙලත් නිසා කරන දේ ගොඩයයි.. තත්කාලෙට කේන්දරයක් ගහල බැලුවද?