මචංලා මට මතක ඇති කාලේ ඉඳන් අනිත් අයට වඩා ගොඩක් වැඩිපුර දාඩිය දානවා. මේක මේ රස්නේ කාලේ හින්දා වෙන එකක් නෙවෙයි අවුරුදු ගානක ඉඳන් තියෙන දෙයක්. කාමරේ අතු ගානවා වගේ පොඩි දෙයක් කරත් නාලා වගේ දාඩිය දානවා. මම මහත කෙනෙකුත් නෙවෙයි. සතියට දවස් 3 වගේ exercises කරනවා. ලගදී මම full blood test, thyroid test එහෙමත් කරලා බැලුවා, ඒවත් normal.
ඔයාලා දන්න හොඳ doctor කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ මේ ගැන පෙන්නන්න. මේ දවස් වල රස්නේ එක්ක එලියට බහින්නත් අමාරුයි එච්චරට දාඩිය දානවා.
ඔයාලා දන්න හොඳ doctor කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ මේ ගැන පෙන්නන්න. මේ දවස් වල රස්නේ එක්ක එලියට බහින්නත් අමාරුයි එච්චරට දාඩිය දානවා.