දාඩිය ප්‍රශ්න....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචංලා මට මතක ඇති කාලේ ඉඳන් අනිත් අයට වඩා ගොඩක් වැඩිපුර දාඩිය දානවා. මේක මේ රස්නේ කාලේ හින්දා වෙන එකක් නෙවෙයි අවුරුදු ගානක ඉඳන් තියෙන දෙයක්. කාමරේ අතු ගානවා වගේ පොඩි දෙයක් කරත් නාලා වගේ දාඩිය දානවා. මම මහත කෙනෙකුත් නෙවෙයි. සතියට දවස් 3 වගේ exercises කරනවා. ලගදී මම full blood test, thyroid test එහෙමත් කරලා බැලුවා, ඒවත් normal.

    ඔයාලා දන්න හොඳ doctor කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ මේ ගැන පෙන්නන්න. මේ දවස් වල රස්නේ එක්ක එලියට බහින්නත් අමාරුයි එච්චරට දාඩිය දානවා. 😕
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,526
    113
    බොනවද?මේ රස්නේ කාලේ නම් ඇල්කොහොල් හොදම නැහැ.ඇගේ රස්නේ ඩබල් වෙනවා.ඇග සීතල කරන කෑම බීම ගනින්..මස් වලින් නම් ඌරු මස් තමා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචංලා මට මතක ඇති කාලේ ඉඳන් අනිත් අයට වඩා ගොඩක් වැඩිපුර දාඩිය දානවා. මේක මේ රස්නේ කාලේ හින්දා වෙන එකක් නෙවෙයි අවුරුදු ගානක ඉඳන් තියෙන දෙයක්. කාමරේ අතු ගානවා වගේ පොඩි දෙයක් කරත් නාලා වගේ දාඩිය දානවා. මම මහත කෙනෙකුත් නෙවෙයි. සතියට දවස් 3 වගේ exercises කරනවා. ලගදී මම full blood test, thyroid test එහෙමත් කරලා බැලුවා, ඒවත් normal.

    ඔයාලා දන්න හොඳ doctor කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ මේ ගැන පෙන්නන්න. මේ දවස් වල රස්නේ එක්ක එලියට බහින්නත් අමාරුයි එච්චරට දාඩිය දානවා. 😕
    උඹේ තයිරොක්සින් ලෙවල් චෙක් කරලා බැලුවද ?
     
    Sen-lu

    Well-known member
  • ඕක නෝමල් සමහරුන්ට ඔහොම වෙනව. රක්ත ඌෂ්නෙට සිංහල බෙහෙත් බීවාම ඕක ටිකක් අඩුකරන්න පුළුවන්. නැත්නම් ඉතින් antiprosperate එකක් පාවිච්චි කරන්න තියෙන්නෙ.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    මචංලා මට මතක ඇති කාලේ ඉඳන් අනිත් අයට වඩා ගොඩක් වැඩිපුර දාඩිය දානවා. මේක මේ රස්නේ කාලේ හින්දා වෙන එකක් නෙවෙයි අවුරුදු ගානක ඉඳන් තියෙන දෙයක්. කාමරේ අතු ගානවා වගේ පොඩි දෙයක් කරත් නාලා වගේ දාඩිය දානවා. මම මහත කෙනෙකුත් නෙවෙයි. සතියට දවස් 3 වගේ exercises කරනවා. ලගදී මම full blood test, thyroid test එහෙමත් කරලා බැලුවා, ඒවත් normal.

    ඔයාලා දන්න හොඳ doctor කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ මේ ගැන පෙන්නන්න. මේ දවස් වල රස්නේ එක්ක එලියට බහින්නත් අමාරුයි එච්චරට දාඩිය දානවා. 😕
    මටත් එහෙමයි
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967

    බොනවනම් එක නතර කරහන්, පොඩි දේකටත් දාඩිය දානවනම්, උබ exercise කරන්නැ වෙන්න පුලුවන් , ජිම් යනවනම් බරට කරහන්, හැමදාම දුවපන්

    කාලයක් යද්දි

    බරට ඇඟ මහන්සි උනොත් විතරක් දාඩිය දාන්න ඇඟ පුරුදු වෙනවා

    Eg උබ කඩේ ඇවිදන් ගියාට දාඩිය දාන්නෑ
    දිව්වොත් දාඩිය දානවා

    අනිත් එක දාඩිය දාන එක හොඳ දෙයක්
    ගද එන් නැතිවෙන්න නාලා කරලා එලියට ය්ද්දි කෙල්ල මීට් වෙද්දි ඩියෝඩ්‍රන් එකක් use කරහන්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    mental කේස් එකක්. මට කොරෝනගෙන් පස්සේ depression ආව. නින්ද යන්නේ නැ . කැරකිල්ල . bla bla... ඒ කාලෙම මටත් ඕක උනා . vaccine වලටද මන්ද. :(
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ආතතිය නැති වෙන්න ද

    නෑ. Bacteria එක මරනවා සීන් එකක්
    Ticktok Tips 🥴

    Rubbing alcohol can help kill odor-causing bacteria. A person can apply rubbing alcohol under the armpits to help eliminate body odors. However, they should avoid applying rubbing alcohol soon after shaving, as this will cause stinging.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,552
    113
    නෑ. Bacteria එක මරනවා සීන් එකක්
    Ticktok Tips 🥴

    Rubbing alcohol can help kill odor-causing bacteria. A person can apply rubbing alcohol under the armpits to help eliminate body odors. However, they should avoid applying rubbing alcohol soon after shaving, as this will cause stinging.

    ඔව්වට හම වේලනව නේ