දාඩිය ප්‍රශ්න....

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,519
    27,078
    113
    Kandy
    matath tibba passe gym giyama adu una.
    body eke fat layer eka wadi unama heat eka lesiyen pita wenne nah eka nisath dadiya danawa wadi slim unama dadiya danawa adui
     
    • Like
    Reactions: NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අපේ අයියට ඉස්සර ඕක තිබුන..
    නිකන් ගෙදර ඇතුලෙ ඇවිදන් ගියත් අඩිය තියපු තැන වතුර වලක් වගේ දාඩිය :baffled:
    පස්සෙ ඒක නිකන්ම හරිගියා
    බෙහෙත්නම් ගත්තෙ නෑ දන්න තරමින්
     
    • Like
    Reactions: NRTG and Tharaka_x

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,103
    1
    11,570
    113
    fan eka dagatta full speed adi dekak witra langin. kellek ekka katha kala eki ahanawa beach ekeda inne kiyala :rofl:
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    හොඳට නාහන් ගොඩක් වෙලා

    නින්ද යනවා අඩුද වැඩිද
     
    • Like
    Reactions: NRTG

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,528
    982
    113
    දාඩිය ගද ප්‍රශ්නෙට හොදම alcohol. බොන්න නෙවෙයි කියන්නේ.
    දාඩිය දාන එක අඩු කරගන්න ඕනේ බන් 😕 මාර විදියට දාඩිය දානවා

    anxiety වගේ කේස් එකක් ද ?
    එහෙම නම් සීන් එකක් නෑ බං, අවුරුදු ගානක ඉඳන් මෙහෙමයි, ලගදී උණ දෙයක් නෙවෙයි
    ------ Post added on Apr 8, 2024 at 12:50 AM

    බොනවද?මේ රස්නේ කාලේ නම් ඇල්කොහොල් හොදම නැහැ.ඇගේ රස්නේ ඩබල් වෙනවා.ඇග සීතල කරන කෑම බීම ගනින්..මස් වලින් නම් ඌරු මස් තමා.
    බොන්නෙත් නෑ.
    ------ Post added on Apr 8, 2024 at 12:50 AM

    උඹේ තයිරොක්සින් ලෙවල් චෙක් කරලා බැලුවද ?
    ඔව් බං, full test එකක් කළා ඔක්කොම normal කිව්වා
    ------ Post added on Apr 8, 2024 at 12:51 AM

    බොනවනම් එක නතර කරහන්, පොඩි දේකටත් දාඩිය දානවනම්, උබ exercise කරන්නැ වෙන්න පුලුවන් , ජිම් යනවනම් බරට කරහන්, හැමදාම දුවපන්

    කාලයක් යද්දි

    බරට ඇඟ මහන්සි උනොත් විතරක් දාඩිය දාන්න ඇඟ පුරුදු වෙනවා

    Eg උබ කඩේ ඇවිදන් ගියාට දාඩිය දාන්නෑ
    දිව්වොත් දාඩිය දානවා

    අනිත් එක දාඩිය දාන එක හොඳ දෙයක්
    ගද එන් නැතිවෙන්න නාලා කරලා එලියට ය්ද්දි කෙල්ල මීට් වෙද්දි ඩියෝඩ්‍රන් එකක් use කරහන්
    බොන්නේ නෑ බං, සෙල්ලම් කරනවා. මම මීට අවුරුදු තුනකට වගේ කලින් සතියට දවස් 5ක් gym ගියා, ඒ කාලෙත් මෙහෙමයි.
    ------ Post added on Apr 8, 2024 at 12:53 AM

    mental කේස් එකක්. මට කොරෝනගෙන් පස්සේ depression ආව. නින්ද යන්නේ නැ . කැරකිල්ල . bla bla... ඒ කාලෙම මටත් ඕක උනා . vaccine වලටද මන්ද. :(
    මට අවුරුදු ගානක ඉඳන් මෙහෙමයි බං 😕
    ------ Post added on Apr 8, 2024 at 12:54 AM

    Matarh rhema tama podi kale idan.ballek wage.udata palheta awidath dadiya dala
    Mukuth beheth gaththe nadda bn?
    ------ Post added on Apr 8, 2024 at 12:55 AM

    oka matath thiyanawa
    karanna deyak ne
    duka tama
    Me kaledi epa wenawa rasneth wadi nisa 🥲
    ------ Post added on Apr 8, 2024 at 12:55 AM