ඔව්වට හම වේලනව නේ
නෑ නේ
Korean Chinese kello පාවිච්චි කරන්නේ.
පොඩ්ඩක් හොයල බලපන්. අවුලක් නම් නෑ
උන්ගේ skincare tips නම් පට්ට.
ඔව්වට හම වේලනව නේ

දාඩිය දාන එක අඩු කරගන්න ඕනේ බන්දාඩිය ගද ප්‍රශ්නෙට හොදම alcohol. බොන්න නෙවෙයි කියන්නේ.
එහෙම නම් සීන් එකක් නෑ බං, අවුරුදු ගානක ඉඳන් මෙහෙමයි, ලගදී උණ දෙයක් නෙවෙයිanxiety වගේ කේස් එකක් ද ?
බොන්නෙත් නෑ.බොනවද?මේ රස්නේ කාලේ නම් ඇල්කොහොල් හොදම නැහැ.ඇගේ රස්නේ ඩබල් වෙනවා.ඇග සීතල කරන කෑම බීම ගනින්..මස් වලින් නම් ඌරු මස් තමා.
ඔව් බං, full test එකක් කළා ඔක්කොම normal කිව්වාඋඹේ තයිරොක්සින් ලෙවල් චෙක් කරලා බැලුවද ?
බොන්නේ නෑ බං, සෙල්ලම් කරනවා. මම මීට අවුරුදු තුනකට වගේ කලින් සතියට දවස් 5ක් gym ගියා, ඒ කාලෙත් මෙහෙමයි.බොනවනම් එක නතර කරහන්, පොඩි දේකටත් දාඩිය දානවනම්, උබ exercise කරන්නැ වෙන්න පුලුවන් , ජිම් යනවනම් බරට කරහන්, හැමදාම දුවපන්
කාලයක් යද්දි
බරට ඇඟ මහන්සි උනොත් විතරක් දාඩිය දාන්න ඇඟ පුරුදු වෙනවා
Eg උබ කඩේ ඇවිදන් ගියාට දාඩිය දාන්නෑ
දිව්වොත් දාඩිය දානවා
අනිත් එක දාඩිය දාන එක හොඳ දෙයක්
ගද එන් නැතිවෙන්න නාලා කරලා එලියට ය්ද්දි කෙල්ල මීට් වෙද්දි ඩියෝඩ්‍රන් එකක් use කරහන්
මට අවුරුදු ගානක ඉඳන් මෙහෙමයි බංmental කේස් එකක්. මට කොරෝනගෙන් පස්සේ depression ආව. නින්ද යන්නේ නැ . කැරකිල්ල . bla bla... ඒ කාලෙම මටත් ඕක උනා . vaccine වලටද මන්ද.![]()
Mukuth beheth gaththe nadda bn?Matarh rhema tama podi kale idan.ballek wage.udata palheta awidath dadiya dala
Me kaledi epa wenawa rasneth wadi nisaoka matath thiyanawa
karanna deyak ne
duka tama