හොඳ කිරි පැණි ටිකක්
Thilinacw Well-known member Oct 3, 2011 1,361 613 113 Colombo Mar 23, 2021 #22 නැත්නම් පූජා කරන්නම පොඩි පිරිකර ටිකක් ලෑස්ති කරන් පලයන්. බෙහෙත් ද්‍රව්‍ය, මාස්ක්. වේලාසනින් ගිහින් දානෙට උදවු කරහන්. සීනි පරිප්පු ගෙනිච්චට ගෙදර මිනිස්සු ඕවා ආයේ කඩේකට දෙන එකනේ කරන්නේ. Reactions: topkollek
නැත්නම් පූජා කරන්නම පොඩි පිරිකර ටිකක් ලෑස්ති කරන් පලයන්. බෙහෙත් ද්‍රව්‍ය, මාස්ක්. වේලාසනින් ගිහින් දානෙට උදවු කරහන්. සීනි පරිප්පු ගෙනිච්චට ගෙදර මිනිස්සු ඕවා ආයේ කඩේකට දෙන එකනේ කරන්නේ.
Bandolero1 Well-known member Apr 15, 2020 1,045 2,711 113 Spain Mar 23, 2021 #23 සුවඳැල් කිලෝ එකක් දෙකක් අරන් පලයන්. බුද්ධ පූජාව හදන්ඩ. Reactions: asylum, UKKU PUTHA, topkollek and 1 other person