ena kastiyata bonna denna Nescafe machine ekak ganta rent ekata, rs 1500k wage wei 1kg pkt ekata, pkts gaanata ne gewanne cup tikai machine ekai free,
කෑම තමයි බණ ඉවරවෙලා දෙන්න ඉන්නෙ.
අපි ඉදිආප්ප දීලා තියෙනවා.
තව මන්යෝක්කා දීලා තියෙනවා පොල්සම්බල් , මාළු තව මොනවද එක්ක. මතක නෑ හරියටම


man daapu link deke balanna, bana/pirith menu thyenne catering service wala, eken idea ekak ganna,
දෙනවා මචන්, ගියපාර දුන්නෙ ඉදි ආප්ප + අල කරිය+ උම්බලකඩ පොල් සම්බෝල + චිකන් කරිය. මේපාර වෙන මිනු එකක් බැලුවේබණ දවසෙ රෑට එන මිනිස්සුන්ට කෑම දෙන්නෙ නැද්ද උබලා , අපෙ පැත්තෙ නම් දෙනවා ,
Daneta diyan
Kaha bathai thawa kakulu bath
Parippu hindala
Batu mojuwak
Malu embul thiyal
Ala thel dala
Kaju maluwak
Pala wargayak kamathinam
Elawaluwak kmathinam
Cutlet , Papadam

)
සහ