දානයකට හොද මොනවද?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    දානයකට හොද මොනවද?

    මචන් දානයක් තියෙනවා, බණ දවසට එන අයට දෙන්න හොද මොනවද?
    පහුවෙනිදට දානයට එන අයට දෙන්න හොද menu එකක් කියපල්ලකො.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ena kastiyata bonna denna Nescafe machine ekak ganta rent ekata, rs 1500k wage wei 1kg pkt ekata, pkts gaanata ne gewanne cup tikai machine ekai free,
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    ena kastiyata bonna denna Nescafe machine ekak ganta rent ekata, rs 1500k wage wei 1kg pkt ekata, pkts gaanata ne gewanne cup tikai machine ekai free,

    කෑම තමයි බණ ඉවරවෙලා දෙන්න ඉන්නෙ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    අපි ඉදිආප්ප දීලා තියෙනවා.
    තව මන්යෝක්කා දීලා තියෙනවා පොල්සම්බල් , මාළු තව මොනවද එක්ක. මතක නෑ හරියටම
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අපි ඉදිආප්ප දීලා තියෙනවා.
    තව මන්යෝක්කා දීලා තියෙනවා පොල්සම්බල් , මාළු තව මොනවද එක්ක. මතක නෑ හරියටම


    Lunu miris :cool::cool:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    බණ දවසෙ රෑට එන මිනිස්සුන්ට කෑම දෙන්නෙ නැද්ද උබලා , අපෙ පැත්තෙ නම් දෙනවා ,
    දෙනවා මචන්, ගියපාර දුන්නෙ ඉදි ආප්ප + අල කරිය+ උම්බලකඩ පොල් සම්බෝල + චිකන් කරිය. මේපාර වෙන මිනු එකක් බැලුවේ
     
    Last edited:
    රයිස් එකයි.
    සුදු බත් එකයි .
    අල හෝ පරිප්පු .
    බටු මෝජු (උම්බලකඩ හරි හාල් මැස්සො හරි දාලා .)
    රටකජු බැදුමක්.
    කටලට්
    මාළු (කෑලි මාළු . කෙලවල්ලා තලපත්)
    පැණි රස අච්චාරුවක් (මැලේ අච්චාරු . ලුණු දෙහි නැතුව:sorry:)
    සලාදය අබ මාළුවක් හෝ උබ කැමති දෙයක්.
    අතුරු පස
    කෙසෙල් ..:)සහ

    (අයිස් කිරිං , වටලප්පං, ජෙලි හෝ මේ ඔක්කොම ....)