දානයක් දෙන්න තැනක්

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    දානයක් දෙන්න තැනක්

    machanla ගම්පහ අවට දානයක් දෙන්න පුළුවන් තැනක් තියෙනවනන් කියපල්ල..ළමා නිවාසයක් වැඩිහිටි නිවාසයක් වගේ තැනක්..
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    අලුතින් වගේ මල්ලි :P
    ඔව් අයියෙ..ගොඩක් කාලෙක ඉඳන් එළකිරි එනවා..කියවනවා..දැන් තමා account එකෙන් වැඩක් ගන්න හිතුවෙ..:D:D
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔව් අයියෙ..ගොඩක් කාලෙක ඉඳන් එළකිරි එනවා..කියවනවා..දැන් තමා account එකෙන් වැඩක් ගන්න හිතුවෙ..:D:D

    1 පින් අතේ දෙයක් ගැන ත්‍රෙඩ් එකක්
    2 බූට් එකක් ගැන ත්‍රෙඩ් එකක්
    3 බබා ත්‍රෙඩ් එකක් ( පලවෙනි පාර රූම් යද්දි මොනවද කරනෙන් වගේ )

    මම නම් කියන්නෙ පිනක් කරද්දි හොයාගෙන ගිහින් කරන්න එපා නැදැයෝ යාලුවෝ මාර්ගේන් මොනවා හරි නැති බැරි කෙනෙක්ට ඉගෙන ගන්න ජිවත් වෙන්න පොඩි උදව්වක් කරනන් අඩුම ගනේ මෙ මාසේ බඩු මල්ල වත් අරන් දෙන්න ලොකු පිනක්

    තරහා වෙන්න එපා ගොඩක් ඔය වගෙ තැන්වල කට්ටිය අවුරුදු පතා බැදිලා ඉන්නේ ඇප උපස්තාන කරන්න , මත් එහෙමයි, ඉතින් එයලට අඩුවක් නැතුව ලැබෙනවා, ගම්පහ නම් කොහොමත් කවුරු හරි ඉන්නවා මචෝ , ගොඩක් පින් මෙවගෙ සිතු විල්ලකට මත් අවුරුදු පතා මගේ උපන් දිනේ වෙනුවෙන් ලමා නිවාසෙකට දානයක් දෙනවා, තව මගේ යාලුවෙක් නැති වුනා දැන් අවුරුදු 9 ක ඉදන් දාධයක් දෙනවා,
     
    අදහස නියමයි machan..අපි යාළුවො ටිකක් එකතු වෙලා මේ වැඩේ කරන්න ඉන්නෙ..කට්ටියගේ අදහස තමා කලින් කියපු වගේ තැනකට දෙන එක..ඒ ගැනත් හිතන්න ඕන..
    1,2,3 කියල thread ටිකක් නම් කලේ ඇයි බන්??:rolleyes:
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    මචො.. අපිත් දානයක් දෙනවා මෙ මාසෙ වැඩිහිටි නිවාසෙකට. කඩුවෙල තියෙන්නෙ.
    කීදෙනෙක් විතර ඉන්නවද බන්..කඩුවෙල කොයි හරියෙද..විස්තර ටිකක් කියපන් බන්..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කීදෙනෙක් විතර ඉන්නවද බන්..කඩුවෙල කොයි හරියෙද..විස්තර ටිකක් කියපන් බන්..

    කඩුවෙල කිව්වට... නවගමුව කිට්ටුව. උලු ෆැක්ටරිය ලගින් යන්න තියෙන්නෙ.

    අච්චිලා 8 දෙනෙක් ඉන්නෙ. ලොකුවට මොනවත් ඉල්ලුවෙ නැහෙ අපෙන්. මොනව හරි එකක් එක්ක බත් ටිකක් දුන්නම ඇති කිව්වා. (එත් අපිට එහෙම කරන්න බැහැනෙ.)
    මස් එපා කිව්වා.

    බලා ගන්න ඉන්නෙත් ටිකක් වයස ගැහැනු කෙනෙක්. හරිම හොදයි.

    ඔනෙ නම් නම්බරෙ දෙන්නම්.. කතා කරල බලන්න.
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කොල්ලො පන්සලකට ,ආරාමයකට වගේ දුන්නොත් නරකද?ඒකෙන් ලැබෙන ආනිසංස විශාලයි.දුන් දානයේ ආනිසංස මෙහෙමයි
    1.සතෙකුට දුන් දානයේ ආනිසංස ආත්ම 100කට ආනිසංස ලැබෙනවා
    2.අබෞද්ධ දුස්සීලයකුට දුන් දානය
    3.අබෞද්ධ සිල්වතෙකුට දුන් දානය
    4.අබෞද්ධ කර්මඵල විශ්වාසකරන ධ්‍යානලාභීන්ට දුන් දානයේ ආනිසංස ආත්ම කෝටි ලක්ෂයකට ආනිසංස ලැබෙනවා
    5.සෝවාන් මාර්ගයලාභියෙකුට දුන් දානයේ ආනිසංස අනන්තයයි.(භික්ෂූන් වහන්සේලා මෙතන තමා ඉන්නේ)
    6.සෝවන් ඵලය '' ''
    7.සකෘදාගාමී මාර්ගය
    8.සකෘදාගාමී ඵලය ' ''
    9.අනාගාමී මාර්ගය
    10.අනාගාමී ඵලය
    11.අරහත් මාර්ගය
    12.රහතන් වහන්සේ
    13.පසේ බුදුවරුන්වහන්සේලාට '' ''
    14.සම්මාසම්බුදුවරුන් වහන්සේලාට '' '' ''

    භික්ෂුන් වහන්සේලා දුස්සීල උනත් මහාසංඟ සාසනය අරමුණු කරගෙන දානය දෙන්න.ශාසනයට දෙන දානය භාග්‍යවතුන් වහන්සේට දෙන දානයටත්වඩා ආනිසංස තියනවා.

    ඔබේ කැමැත්තක්.
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    This is Moratuwa
    http://imgur.com/sLFxduT

    http://i.imgur.com/sLFxduT.jpg

    sLFxduT.jpg
     
    Last edited:

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    කඩුවෙල කිව්වට... නවගමුව කිට්ටුව. උලු ෆැක්ටරිය ලගින් යන්න තියෙන්නෙ.

    අච්චිලා 8 දෙනෙක් ඉන්නෙ. ලොකුවට මොනවත් ඉල්ලුවෙ නැහෙ අපෙන්. මොනව හරි එකක් එක්ක බත් ටිකක් දුන්නම ඇති කිව්වා. (එත් අපිට එහෙම කරන්න බැහැනෙ.)
    මස් එපා කිව්වා.

    බලා ගන්න ඉන්නෙත් ටිකක් වයස ගැහැනු කෙනෙක්. හරිම හොදයි.

    ඔනෙ නම් නම්බරෙ දෙන්නම්.. කතා කරල බලන්න.
    ගොඩක් ස්තුත්යි මචං..පුළුවන්නන් නොම්බරේ pm කරන්න..