ela machan..හොයල බලන්නන්..kirillawala hariye place ekak thiyenawa poddak hoyala balapan......
ඔව් අයියෙ..ගොඩක් කාලෙක ඉඳන් එළකිරි එනවා..කියවනවා..දැන් තමා account එකෙන් වැඩක් ගන්න හිතුවෙ..අලුතින් වගේ මල්ලි

ඔව් අයියෙ..ගොඩක් කාලෙක ඉඳන් එළකිරි එනවා..කියවනවා..දැන් තමා account එකෙන් වැඩක් ගන්න හිතුවෙ..![]()
අදහස නියමයි machan..අපි යාළුවො ටිකක් එකතු වෙලා මේ වැඩේ කරන්න ඉන්නෙ..කට්ටියගේ අදහස තමා කලින් කියපු වගේ තැනකට දෙන එක..ඒ ගැනත් හිතන්න ඕන..1 පින් අතේ දෙයක් ගැන ත්රෙඩ් එකක්
2 බූට් එකක් ගැන ත්රෙඩ් එකක්
3 බබා ත්රෙඩ් එකක් ( පලවෙනි පාර රූම් යද්දි මොනවද කරනෙන් වගේ )
මම නම් කියන්නෙ පිනක් කරද්දි හොයාගෙන ගිහින් කරන්න එපා නැදැයෝ යාලුවෝ මාර්ගේන් මොනවා හරි නැති බැරි කෙනෙක්ට ඉගෙන ගන්න ජිවත් වෙන්න පොඩි උදව්වක් කරනන් අඩුම ගනේ මෙ මාසේ බඩු මල්ල වත් අරන් දෙන්න ලොකු පිනක්
තරහා වෙන්න එපා ගොඩක් ඔය වගෙ තැන්වල කට්ටිය අවුරුදු පතා බැදිලා ඉන්නේ ඇප උපස්තාන කරන්න , මත් එහෙමයි, ඉතින් එයලට අඩුවක් නැතුව ලැබෙනවා, ගම්පහ නම් කොහොමත් කවුරු හරි ඉන්නවා මචෝ , ගොඩක් පින් මෙවගෙ සිතු විල්ලකට මත් අවුරුදු පතා මගේ උපන් දිනේ වෙනුවෙන් ලමා නිවාසෙකට දානයක් දෙනවා, තව මගේ යාලුවෙක් නැති වුනා දැන් අවුරුදු 9 ක ඉදන් දාධයක් දෙනවා,

thanx machan..bump
thanx machan..bump
thanx machan..bump
කීදෙනෙක් විතර ඉන්නවද බන්..කඩුවෙල කොයි හරියෙද..විස්තර ටිකක් කියපන් බන්..මචො.. අපිත් දානයක් දෙනවා මෙ මාසෙ වැඩිහිටි නිවාසෙකට. කඩුවෙල තියෙන්නෙ.
කීදෙනෙක් විතර ඉන්නවද බන්..කඩුවෙල කොයි හරියෙද..විස්තර ටිකක් කියපන් බන්..
ගොඩක් ස්තුත්යි මචං..පුළුවන්නන් නොම්බරේ pm කරන්න..කඩුවෙල කිව්වට... නවගමුව කිට්ටුව. උලු ෆැක්ටරිය ලගින් යන්න තියෙන්නෙ.
අච්චිලා 8 දෙනෙක් ඉන්නෙ. ලොකුවට මොනවත් ඉල්ලුවෙ නැහෙ අපෙන්. මොනව හරි එකක් එක්ක බත් ටිකක් දුන්නම ඇති කිව්වා. (එත් අපිට එහෙම කරන්න බැහැනෙ.)
මස් එපා කිව්වා.
බලා ගන්න ඉන්නෙත් ටිකක් වයස ගැහැනු කෙනෙක්. හරිම හොදයි.
ඔනෙ නම් නම්බරෙ දෙන්නම්.. කතා කරල බලන්න.