එලකිරියේ ඉන්න උඔලා දන්න ළමා නිවාස හරි මහලු නිවාස වගේ තැන් තියෙනවා නම් කෑම වේලක් දෙන්න අවශ්‍ය තැන් තියෙනවා නම් දාගෙන යන්න.
Contac details එක්කම මචංලා.
සමහර විට මේ අමාරැ කාලේ එහෙම අවශ්‍ය ම තැන් ඇතිනේ.
මම ඉයේ කතා කලා මරදානේ ලෝරන්ස් ලමා නිවාස යට ඒකෙන් නම් එයාලා ම කෑම හදලා දෙන්නේ වේලක වියදම රැපියල් 3000.00. එහෙම තැන් නම් ලේසියි . අපිට මහන්සි වෙන්න ඕනෑ නැහැ නේ.
ඒවගේ තැන් දන්නවා නම් මේ දාන්න.උඹලටත් පිනක් වෙනවා නේ.