දානයක් දෙමු.

Rawan2112

Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    එලකිරියේ ඉන්න උඔලා දන්න ළමා නිවාස හරි මහලු නිවාස වගේ තැන් තියෙනවා නම් කෑම වේලක් දෙන්න අවශ්‍ය තැන් තියෙනවා නම් දාගෙන යන්න.
    Contac details එක්කම මචංලා.
    සමහර විට මේ අමාරැ කාලේ එහෙම අවශ්‍ය ම තැන් ඇතිනේ.
    මම ඉයේ කතා කලා මරදානේ ලෝරන්ස් ලමා නිවාස යට ඒකෙන් නම් එයාලා ම කෑම හදලා දෙන්නේ වේලක වියදම රැපියල් 3000.00. එහෙම තැන් නම් ලේසියි . අපිට මහන්සි වෙන්න ඕනෑ නැහැ නේ.
    ඒවගේ තැන් දන්නවා නම් මේ දාන්න.උඹලටත් පිනක් වෙනවා නේ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Arunodaya handicap children home
    Dolphin hotel road Kammala, Waikkala.
    61110
    Tel. 031 7 2000 28

    මෙතන ඉන්නෙ මන්ද මානසික අය. ළමයි, වැඩිහිටියො දෙගාෙල්ලොම ඉන්නවා.
    මම උපන් දිනේට දානෙ වේලක් දෙනව. තව රට ඉන්න යාලුවන්වත් සම්බන්ද කරනව.
    35 - 40 ක් ඉන්නවා. පුලුවන් අය දායක වෙන්න, ලොකු පිනක්..
    මීගමුවට කිට්ටුයි. සල්ලි වලින් දායක වෙනව නම්, බැංකුවට දාන්න පුලුවන්..
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    Arunodaya handicap children home
    Dolphin hotel road Kammala, Waikkala.
    61110
    Tel. 031 7 2000 28

    මෙතන ඉන්නෙ මන්ද මානසික අය. ළමයි, වැඩිහිටියො දෙගාෙල්ලොම ඉන්නවා.
    මම උපන් දිනේට දානෙ වේලක් දෙනව. තව රට ඉන්න යාලුවන්වත් සම්බන්ද කරනව.
    35 - 40 ක් ඉන්නවා. පුලුවන් අය දායක වෙන්න, ලොකු පිනක්..
    මීගමුවට කිට්ටුයි. සල්ලි වලින් දායක වෙනව නම්, බැංකුවට දාන්න පුලුවන්..
    Thx u machan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,873
    113
    34
    Kalutara
    අඩෝ ඔව්වයෙ ඉන්න මිනිස්සුන්ටත් කන්න නැතුව යනවනේ අන්තිමේ. මොකද මිනිස්සුත් ඔව්වට දෙන්නෙ තමන්ට අතිරික්තයක් තිබ්බොත්නෙ. තමන්ටවත් කන්න සල්ලි නැතිවුනාම ආයෙ දාන දෙන්නවත් සල්ලියක් නෑනෙ මිනිස්සුන්ට. ☹️