සමාවෙන්න
මම සවමින් වහන්සේලා තරම් ධර්මය දන්නේ නැ
ආත්ම 100ක් අනිසන්සයි
නෙමෙයි
ආත්ම 100ක් ආනිසංස ලැබිය හැකියි
එක මෙහෙම පැහැදිලි කරන්නම්
අනෙක පිණ්ඩික සිටු තුමා ආරාම පුජාවක් කරනකොට
පැත්තක හිටපු යාචකයෙක් අනෙක පිණ්ඩික සිටු තුමාට වඩා පිනක් කරගත්තලු
දානය දෙන වෙලාවේ තම තමන් හිත පිහිටවා ගන්න විදියට
ආනිසංස ලැබෙන විදිය වෙනස් වෙනවා
අනිවාර්යෙන් අතම මෙච්චරක් ආනිසංස ලැබෙනවා කියන දේ පොඩ්ඩක්
අවුල් වගේ