දානවා ගෙදර Communication එකක් (18+)
කලින්ම කියන්න ඕනේ මේක උස්සපු එකක්
ඔන්න එක මනුස්සයෙක් තමන්ගෙ නෝනත් එක්ක කතා කරගත්ත ...කරන්න ඕන උනාම වචනයක් හදාගන්න
එයාල අන්තිමට ඒකට දාගත්තු වචනෙ තමයි 'කෝල් එකක් ගන්නවා' කියන එක
දවසක් මෑන්ට වැඩේ ඕනවුනා.නෝනා කුස්සියෙ උයනවා.පුතාට කියනවා මෙහෙම;
"පුතා, අම්මගෙන් අහන්න තාත්තට කෝල් එකක් ගන්න පුලුවන්ද කියලා"
පුතා මවගේ ලගට ගොස් පැමින;
"තාත්තේ අම්මා කිවුවා දැන් කෝල්ස් ගන්න බෑ කියල"
තාත්ත කියනවා;
"අම්මට කියන්න එහෙනං තාත්තා වෙන තැනකින් කෝල් එක ගන්නවා කියල"
පුතා නැවත පැමිණේ
"තාත්තේ අම්මා කියනවා එහෙම උනොත් ගෙදර communication එකක් දානවා කියලා"!

ඉස්සුවේ මෙන්න මෙතනින්
http://raj1st.blogspot.com/2011/07/18.html