දාන්න බලන්න කට්ටියම තමුන්ගේ speed එක **

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,917
    3,256
    113
    දාන්න බලන්න කට්ටියම තමුන්ගේ speed එක **

    බලන්න අද නම් පට්ට slow බන් ..:no:
    කට්ටියම දාන්න තමන්ගේ speed එක ඔක්කොටම එක වගේද කියල බලාගන්න


    03.04.2013- 09.00 am-

    et8fgp.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    උබ සිරාවට ඉන්නේ හොංකොන් ද නැත්නම් මේක google එකෙන් සොයල දැම්ම එකක් ද ? :yes:


    sira ban.ada godak speed eka adu wela.chrome eken nam speed eka tikak wadi.eth 1,000 Mbps mata thiyenne.:oo:


    2618928742.png
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    sira ban.ada godak speed eka adu wela.chrome eken nam speed eka tikak wadi.eth 1,000 Mbps mata thiyenne.:oo:


    2618928742.png

    උබ මාර බුවෙක් නේ ..
    යකෝ 320 Mbps තිබිලත් උබට speed එක මදිද ?
    අපිට ලංකාවේ යන්න පුළුවන් උපරිම speed එකත් 21 mbps වගේ
    ඒත් ගොඩක් අයට එන්නේ 2 mbps 5 mbps අතර වේගයන් .
    මම නම් town එකේ නිසා මට 12 mbps වගේ එනවා ..
    උබට 320 Mbps තිබිලත් මදිද බං ...?

    නැත්නම් උබ දෙන්නේ බොරුවක් ද ?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    උබ මාර බුවෙක් නේ ..
    යකෝ 320 Mbps තිබිලත් උබට speed එක මදිද ?
    අපිට ලංකාවේ යන්න පුළුවන් උපරිම speed එකත් 21 mbps වගේ
    ඒත් ගොඩක් අයට එන්නේ 2 mbps 5 mbps අතර වේගයන් .
    මම නම් town එකේ නිසා මට 12 mbps වගේ එනවා ..
    උබට 320 Mbps තිබිලත් මදිද බං ...?

    නැත්නම් උබ දෙන්නේ බොරුවක් ද ?


    boru neme ban.mama kiwwe wenadata 600-700 mbs thiyenawa eth adu adui.ekai mama kiwwe ehema nathuwa madi kiyala neme.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    boru neme ban.mama kiwwe wenadata 600-700 mbs thiyenawa eth adu adui.ekai mama kiwwe ehema nathuwa madi kiyala neme.

    උබ මොකද හොංකොන් වල කරන්නේ ?
    ජොබ් එකක්ද කොල්ලෝ ?

    ඉතින් උබට ඔච්චර speed එකක් වැඩක් තියද?
    උබ ලංකාවේ ඇවිල්ල නෙට් use කරොත් එපා වෙයි නේ බන් ?
     

    Crash~X

    Member
    Mar 30, 2013
    44
    6
    0
    සිගනල් නැහැ සෙහදරයා....උඹට තියේනනේ GPRS සිගනල් එකක්....නැතිනම් උඹ පාවිච්ච කරන ඩොනගල් එකේ UMTS GPRS වලට මාරු වෙලැ ඇති...ඔයා පාවිච්ච කරන Qulacomm Chipset එකේ ඩොනගල්ස් වල එන ලෙඩක්.රිසෙට් වෙනවා.‍පුළුවන්නම්..මෙහෙම කරලා බලන්න.හරි APN එක දිලා.වෙනම‍ ප්‍රොෆයිල් එකක හදලා කොන‍ක්ශන් සෙටින් හරියට දිලා ලොග් වෙන්න හරියයි.....
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ada nam mageth slow ban.


    2618911772.png


    :(

    wps? hongkong wala intranet speed unata internet speed eka ochchara enne naha neda? torrent download karana kota kochchara speed enawada?

    mona unath maxxa speed eka , lankawe slt ekatawath ochchara speed ekak nathuwa athi hikz... :P:P