දාන්න හොද ටයර් එකක් මගේ පුටාර් එක PULSAR 150 ක්. තිබුනෙ ceat ටයර් එකක් ඒකෙන් දිහුවෙ 2000 විතර. ඊට වඩා දුවන්න පුලුවන් ටයර් මොනවද? price කීයද? මම හිතාගෙන ඉන්නෙ 100*90*17 වෙනුවට 110*80*17 දාන්න