දානිගල අභිරහස

sanjeewa.per85

Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    Roar එක වැටිච්ච තැනක්. අමන්දා මෙච්චර ඩල් ද දැන්
    පුම්බලා තියෙන ඒවායේ කවදා හරි හුලන් යනවා බන්. ඒක ලෝක නීතියක්. හැමදාම පිමිබිලා තියෙන්නේ නෑ. මේවත් එහෙම හදපුවා. දැන් හුලන් යන කාලේ ඇවිත්. එතකොට තණකොළ ගහක්ද අහුවෙන්නේ, ගූ ගොඩක්ද හම්බවෙන්නේ ගේමක් නැතිව පැවැත්මට ඔ්න දෙයක් කරනවා. හොදම උදාහරනේ ලංකාවේ ටීවී චැනල්. ඔය ටිකම දැන් යූටියුබ් එකට, ෆේස්බුක් එකට වෙන්න පටන් අරන් තියෙන්නේ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    පුම්බලා තියෙන ඒවායේ කවදා හරි හුලන් යනවා බන්. ඒක ලෝක නීතියක්. හැමදාම පිමිබිලා තියෙන්නේ නෑ. මේවත් එහෙම හදපුවා. දැන් හුලන් යන කාලේ ඇවිත්. එතකොට තණකොළ ගහක්ද අහුවෙන්නේ, ගූ ගොඩක්ද හම්බවෙන්නේ ගේමක් නැතිව පැවැත්මට ඔ්න දෙයක් කරනවා. හොදම උදාහරනේ ලංකාවේ ටීවී චැනල්. ඔය ටිකම දැන් යූටියුබ් එකට, ෆේස්බුක් එකට වෙන්න පටන් අරන් තියෙන්නේ.

    ලස්සනට අයිසින් කලාට ඕවැයි ගියේ ඉංග්‍රිසි ආටිකල් සිංහලට කොපි ගහලා.
     
    • Like
    Reactions: sanjeewa.per85