දාපු කිසිම සීවි එකකට උත්තර නෑ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    direct මේකට අදාල නැති උනත් මේක කියන්නම්. හැම තිස්සෙම අඩුමගානේ අවුරුද්දක්වත් රස්සාවක් නැතුව දුවන්න පුලුවන් ෆන්ඩ් එකක් හදලා තියාගනින් මේවගේ වෙලාවලට. නැත්තන් ඉතින් නිකන් බොරුවට ස්ට්‍රෙස් වෙලා ෆක් වෙලා යන එක තමා වෙන්නෙ.


    :yes: Tharaka kiwwath kathawa athatha™ :yes:
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මචංලා මම PHP,Laravel,Vue ස්ටැක් එක කරපු කෙනෙක් තව මම Custom WP කරලත් තියෙනවා මගේ ජොබ් එක ලොස්ට් වුනා. මට ඉස්සරහට යන්න ඔයාලගේ උදව් ඕන . කොහොම ද මම දැනට තියන ඉන්ටව් ෆේස් කරන්නේ ? දාපු කිසිම සීවි එකකට උත්තර නැ. මාර විදියට අවුල් වෙලා ඉන්නේ . ප්ලීස් . බුලි කරන්නැතුව අවංක උත්තරයක් දෙන්න.
    අවුරුදු කීයක් එක්ස්පීරියන්ස් තියද? උබට කියල පෙන්නන්න පෝට්ෆොලියො එකක් තියනවද ? වෙබ් පේජ් එකක් සයිට් එකක් තියද ? ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එකක් මෙන්ටෙන් කරනවද ?
    පොඩි ඇප්ස්,API,ප්ලගින්ස්,බොයිලර්ප්ලෙට් ස්ටාර්ටර් කිට්ස් ඩෑශ්බෝඩ් වගේ දේවල් හදල විකුනන්න උත්සාහ කරල බැලුවද ?
    උඩින් තියන දේවල් නැත්නම් ඒව හදාගන්න බලපන් මේ දවස් වල. ගොඩක් අයි ටී ජොබ් කරන උන් වැඩක් කරන්න දන්නෙ නැති මොනව උනත් නිදහසට කාරනා සීයක් විතර කියන කාලකන්ණි.
    උබත් එයින් එකෙක් නොවී මහන්සි වෙලා වැඩකරල උත්සාහ කරපන්.
    මම අයිටී සම්බන්ද ජොබ් එකක් කරන කෙනෙක් නෙවෙයි මම දන්න තරමින් දේවල් ටිකක් තමයි කිව්වෙ.
     
    • Like
    Reactions: Shamal3001

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Gapstars is hiring:

    We're currently on the lookout for a SSE / ATL with experience in Vue.js. Given your impressive experience, particularly your background in leading and delivering high-quality applications, I believe your profile aligns well with the role. Would you be interested in a brief chat to discuss the opportunity further? Please feel free to share your resume so I can better assess your fit.
    damn gapstars එකේ පඩිත් හොදයිලු නේ?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,878
    113
    Abyss
    මචංලා මම PHP,Laravel,Vue ස්ටැක් එක කරපු කෙනෙක් තව මම Custom WP කරලත් තියෙනවා මගේ ජොබ් එක ලොස්ට් වුනා. මට ඉස්සරහට යන්න ඔයාලගේ උදව් ඕන . කොහොම ද මම දැනට තියන ඉන්ටව් ෆේස් කරන්නේ ? දාපු කිසිම සීවි එකකට උත්තර නැ. මාර විදියට අවුල් වෙලා ඉන්නේ . ප්ලීස් . බුලි කරන්නැතුව අවංක උත්තරයක් දෙන්න.
    ATL needa hitiye bn?

    experience thiyena hinda hoyaganna puluwan wey ikmanata
     
    • Like
    Reactions: Shamal3001