මගුලක් කියනවා. මට ඔනේ ස්ටෝරේජ් එකේ ඉඩ ගන්න. එක ෆුල්දාන්න කලින් දෙපාරක් හිතන්න
Cant do itමගුලක් කියනවා. මට ඔනේ ස්ටෝරේජ් එකේ ඉඩ ගන්න. එක ෆුල්
Storage එකේ ඉඩ වැඩි කරගන්න පුලුවන්ද
මගුලක් කියනවා. මට ඔනේ ස්ටෝරේජ් එකේ ඉඩ ගන්න. එක ෆුල්
Attachment storage එක"Storage එකේ ඉඩ" කියලා කිව්වේ මොකක්ද? ElaKiri එකේ දාන threads වලට storage limitation එකක් නෑනේ.
"දවසක් ඇතුලත" වගේ Edit ගිහින් thread මකල දැම්මෙ නැත්තං ආයෙ Edit වලින්වත් thread එක මකලා දාන්න බෑ. දවස් දෙක තුනකට වඩා පරණ threads වල Edit Button එක Disappear වෙනවා.කරන්න බෑ. Edit ගිහින් දාපු ටික මකල දාපං. ටයිට්ල් එක එහෙමම තියෙනවා
ඒකට limit එකක් තියෙනවද මචන්Attachment storage එක
ඔවු"දවසක් ඇතුලත" වගේ Edit ගිහින් thread මකල දැම්මෙ නැත්තං ආයෙ Edit වලින්වත් thread එක මකලා දාන්න බෑ. දවස් දෙක තුනකට වඩා පරණ threads වල Edit Button එක Disappear වෙනවා.
ඒකට limit එකක් තියෙනවද මචන්
------ Post added on Jul 30, 2022 at 11:58 AM
එහෙනම් attachments ටික විතරක් delete කරන්න මොකක් හරි option එකක් ඇති. ElaKiri Desktop Version එක open කරගෙන පොඩ්ඩක් check කරලා බලන්න.
කොහෙද බං එහෙම edit option එකක් තියෙන්නෙ .ජීවිතෙට ඔන උනේ නෑදවසක් ඇතුලත" වගේ Edit ගිහින් thread මකල දැම්මෙ නැත්තං ආයෙ Edit වලින්වත් thread එක මකලා දාන්න බෑ. දවස් දෙක තුනකට වඩා පරණ threads වල Edit Button එක Disappear වෙනවා.
කොහෙද බං එහෙම edit option එකක් තියෙන්නෙ .ජීවිතෙට ඔන උනේ නෑ
මචන් attachments ටික විතරක් delete කරන්න option එකක් තියෙනවා.Attachment storage එක