දාපු ත්‍රෙඩ් එකක් කොහොමද delete කරන්නෙ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    දාන්න කලින් දෙපාරක් හිතන්න
    මගුලක් කියනවා. මට ඔනේ ස්ටෝරේජ් එකේ ඉඩ ගන්න. එක ෆුල්
     
    • Like
    Reactions: TCB Rox

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    කරන්න බෑ. Edit ගිහින් දාපු ටික මකල දාපං. ටයිට්ල් එක එහෙමම තියෙනවා
     
    • Like
    Reactions: TCB Rox

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Storage එකේ ඉඩ වැඩි කරගන්න පුලුවන්ද
    මගුලක් කියනවා. මට ඔනේ ස්ටෝරේජ් එකේ ඉඩ ගන්න. එක ෆුල්

    "Storage එකේ ඉඩ" කියලා කිව්වේ මොකක්ද? ElaKiri එකේ දාන threads වලට storage limitation එකක් නෑනේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පුලුවන්. පොඩි ගුරුකමක් කරන්න වෙනව...
    මේකට පොඩි අඩුම කුඩුම ටිකක් ඕනෙ...

    නෑඹුල් ලාෆ් ගෑස් සිලින්ඩරේකින් පත්තු කරපු ලිපකින් උයාගත්ත කිරිබතක්. සහ කැවිලි වර්ග හතක්.
    හයිලන්ඩ් කිරිපිටි වලින් හදාගත්තු කිරි කෝප්ප හතක්.
    භූමිතෙල් පොඟවල හදාගත්තු විලක්කු නමයක්,
    සුපර් ඩීසල් ලීටර් 21ක්.
    95 පෙට්‍රල් ලීටර් 21 ක්.
    ඇමරිකන් ඩොලර් 108ක පඬුරු අරං ඇවිත් මාව හම්බවෙන්න...
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    කරන්න බෑ. Edit ගිහින් දාපු ටික මකල දාපං. ටයිට්ල් එක එහෙමම තියෙනවා
    "දවසක් ඇතුලත" වගේ Edit ගිහින් thread මකල දැම්මෙ නැත්තං ආයෙ Edit වලින්වත් thread එක මකලා දාන්න බෑ. දවස් දෙක තුනකට වඩා පරණ threads වල Edit Button එක Disappear වෙනවා. 😅

    Attachment storage එක
    ඒකට limit එකක් තියෙනවද මචන් 😕
    ------ Post added on Jul 30, 2022 at 11:58 AM
     
    • Like
    Reactions: TonyMontana83

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    "දවසක් ඇතුලත" වගේ Edit ගිහින් thread මකල දැම්මෙ නැත්තං ආයෙ Edit වලින්වත් thread එක මකලා දාන්න බෑ. දවස් දෙක තුනකට වඩා පරණ threads වල Edit Button එක Disappear වෙනවා. 😅


    ඒකට limit එකක් තියෙනවද මචන් 😕
    ------ Post added on Jul 30, 2022 at 11:58 AM
    ඔවු
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඔවු
    එහෙනම් attachments ටික විතරක් delete කරන්න මොකක් හරි option එකක් ඇති. ElaKiri Desktop Version එක open කරගෙන පොඩ්ඩක් check කරලා බලන්න.
     
    • Like
    Reactions: IMUNA

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    දවසක් ඇතුලත" වගේ Edit ගිහින් thread මකල දැම්මෙ නැත්තං ආයෙ Edit වලින්වත් thread එක මකලා දාන්න බෑ. දවස් දෙක තුනකට වඩා පරණ threads වල Edit Button එක Disappear වෙනවා.
    කොහෙද බං එහෙම edit option එකක් තියෙන්නෙ .ජීවිතෙට ඔන උනේ නෑ
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    කොහෙද බං එහෙම edit option එකක් තියෙන්නෙ .ජීවිතෙට ඔන උනේ නෑ
    Screenshot_20220730-120201_Chrome.jpg
     
    • Like
    Reactions: Stimulus mind