දාපු ත්‍රෙඩ් එකක් කොහොමද delete කරන්නෙ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මචන් attachments ටික විතරක් delete කරන්න option එකක් තියෙනවා.

    View attachment 180186

    View attachment 180185

    මේ trash icon එක ඔබ ඔබ ගිහින් ඔයාගෙ attachments ටික delete කරන්න පුළුවන් මචං.
    පැය 24ක්‌ ඇතුළත දාපු post විතරයි edit කරන්න පුළුවන්.. Attachments වලටත් එහෙමමයි
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    පැය 24ක්‌ ඇතුළත දාපු post විතරයි edit කරන්න පුළුවන්.. Attachments වලටත් එහෙමමයි
    ඒ කියන්නෙ storage එක full වෙනකන් attachments add කරලා තිබ්බොත් අලුතෙන් දාන threads වලට attachments මොනවත් අලුතෙන් දාන්න බෑ ද? 😕 ඒක ලොකු issue එකක්නේ.
    @GTRZ @tintin123
     
    Last edited:
    • Wow
    Reactions: PHBhagya

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පුලුවන්. පොඩි ගුරුකමක් කරන්න වෙනව...
    මේකට පොඩි අඩුම කුඩුම ටිකක් ඕනෙ...

    නෑඹුල් ලාෆ් ගෑස් සිලින්ඩරේකින් පත්තු කරපු ලිපකින් උයාගත්ත කිරිබතක්. සහ කැවිලි වර්ග හතක්.
    හයිලන්ඩ් කිරිපිටි වලින් හදාගත්තු කිරි කෝප්ප හතක්.
    භූමිතෙල් පොඟවල හදාගත්තු විලක්කු නමයක්,
    සුපර් ඩීසල් ලීටර් 21ක්.
    95 පෙට්‍රල් ලීටර් 21 ක්.
    ඇමරිකන් ඩොලර් 108ක පඬුරු අරං ඇවිත් මාව හම්බවෙන්න...
    ආහ්.........මේ ඉන්නෙ හොර කපුවා:growl::angry:. මගෙනුත් මේ විදිහට ත්‍රෙඩ් එකක් ඩිලීට් කරගන්න ගුරුකමක් කරලා දෙන්න කියලා හොද ගං කුකුල්ලු 10 කුයි, සූනියම් දෙයියොන්ට කියලා පෙට්‍රල් බූලි 10 කුයි, ගෑස් සිලින්ඩර් 5 කුයි, සන්තකේටම තිබ්බ ඩොලර් 200 යි ඉල්ල ගත්තා. ත්‍රෙඩ් එකනම් තාම එහෙම්ම තියෙනවා, පෙට්‍රල් බූලි ටිකයි, කුකුල්ලු ටිකයි, සිලින්ඩර් ටිකයි, ඩොලර් ටිකයි සූනියම් දෙයියො එක්කම මිසින්. :angry: හොදහිතින් මගේ ත්‍රෙඩ් එක ඩිලීට් කරලා දෙනවද? නැද්ද? දුන්නෙ නැතුවුනොත් දිව්‍ය ලෝකෙට නෙවේ, අපායට යන්න ඔහෙට වන්වේ ටිකක් දෙන්නෙ. හරිද? :frown::frown::frown:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    කලබල වෙන්න එපා මහත්තයෝ...
    මම එදත් කිවුවනෙ, ඔය මහත්තය කිල්ලට අහුවෙලා වැඩේට ඇවිත් තිබුණෙ....

    අනික පෙට්‍රල් පෝලිමේ හිටිය කියාගෙන, හොඳටෝම පරක්කුවෙලා රාහුකාලෙ තමයි වැඩේට අතගැහුවෙ...

    හරි හරි...
    අපි ආයෙමත් වැඩේ කොරමුකො... මේ පාර මගේ ගාස්තුව ඕනෙ නෑ.... ඉතුරු කලමනා ටික ලෑස්තිකොරගන්නකෝ....
    වැඩේ ගොඩ දාල දෙන්නං...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කලබල වෙන්න එපා මහත්තයෝ...
    මම එදත් කිවුවනෙ, ඔය මහත්තය කිල්ලට අහුවෙලා වැඩේට ඇවිත් තිබුණෙ....

    අනික පෙට්‍රල් පෝලිමේ හිටිය කියාගෙන, හොඳටෝම පරක්කුවෙලා රාහුකාලෙ තමයි වැඩේට අතගැහුවෙ...

    හරි හරි...
    අපි ආයෙමත් වැඩේ කොරමුකො... මේ පාර මගේ ගාස්තුව ඕනෙ නෑ.... ඉතුරු කලමනා ටික ලෑස්තිකොරගන්නකෝ....
    වැඩේ ගොඩ දාල දෙන්නං...
    අන්න, එහෙම එන්ට 😌
     
    • Haha
    Reactions: PHBhagya

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    එහෙම බෑ. මේ පෙන්නේ නැද්ද ඉස්සර යුඑන්පී කැම්පේන් කරපු දැන් මැදමුලනට පුක දෙන බැල්ලිගෙ පුතෙක්ගේ අදෝනාව 🤡👌
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    එහෙම බෑ. මේ පෙන්නේ නැද්ද ඉස්සර යුඑන්පී කැම්පේන් කරපු දැන් මැදමුලනට පුක දෙන බැල්ලිගෙ පුතෙක්ගේ අදෝනාව 🤡👌
    ezgif-5-bd9eb17bde.gif
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    "දවසක් ඇතුලත" වගේ Edit ගිහින් thread මකල දැම්මෙ නැත්තං ආයෙ Edit වලින්වත් thread එක මකලා දාන්න බෑ. දවස් දෙක තුනකට වඩා පරණ threads වල Edit Button එක Disappear වෙනවා. 😅

    ඒකට limit එකක් තියෙනවද මචන් 😕
    ------ Post added on Jul 30, 2022 at 11:58 AM
    :yes:
     
    • Like
    Reactions: Avishka Indula

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    @MachoMan
    Ube gani ewapanko
    Puke hila wadi karanna oneeee
    @nicjosh83 පොඩ්ඩක් බලන්න,
    මේ ලමයට ඔයාට පුකේ අරින්න ඕනලූ.

    රිදිලා ඉන්නේ dislike දැම්මා කියලා...
    පව් තොගේම ෆේක් සොන්නයෙක්...

    ඔව් ඔව්
    මම ඉංදික සිරිසේන
    සිංහබාහූ පෙන්නුවේ @EVC ගේ අම්මට...
    😂😂😂🤣🤣🤣

    සොරි @EVC ෆයිනල් රිප්ලයි එක...
    💩 💩 💩 💩