පැය 24ක් ඇතුළත දාපු post විතරයි edit කරන්න පුළුවන්.. Attachments වලටත් එහෙමමයිමචන් attachments ටික විතරක් delete කරන්න option එකක් තියෙනවා.
View attachment 180186
View attachment 180185
මේ trash icon එක ඔබ ඔබ ගිහින් ඔයාගෙ attachments ටික delete කරන්න පුළුවන් මචං.

. මගෙනුත් මේ විදිහට ත්රෙඩ් එකක් ඩිලීට් කරගන්න ගුරුකමක් කරලා දෙන්න කියලා හොද ගං කුකුල්ලු 10 කුයි, සූනියම් දෙයියොන්ට කියලා පෙට්රල් බූලි 10 කුයි, ගෑස් සිලින්ඩර් 5 කුයි, සන්තකේටම තිබ්බ ඩොලර් 200 යි ඉල්ල ගත්තා. ත්රෙඩ් එකනම් තාම එහෙම්ම තියෙනවා, පෙට්රල් බූලි ටිකයි, කුකුල්ලු ටිකයි, සිලින්ඩර් ටිකයි, ඩොලර් ටිකයි සූනියම් දෙයියො එක්කම මිසින්. 

