anith reason eka kada warjayana anduwata hodta wadila tiyenne.. anduwata dan oka nawatnanath loku gamak gahanwa.



anith reason eka kada warjayana anduwata hodta wadila tiyenne.. anduwata dan oka nawatnanath loku gamak gahanwa.



පොහොට්ටුවන්ට - ලොකුම වාසිය බලූ බැල්මෙන්ම පේන්න තියෙන්නේ මෙයාලට. මෙවැනි ක්‍රියා තුලින් පවතින ආණ්ඩුවට අප්‍රසාදය පතිවීම ඔවුන්ට වාසියක්. පොදුවේ මුස්ලිම් සහ සිංහල ජනතාවගේ දෙගොල්ලන්ගේම සහය ලැබෙනවා.
UNP - මේ වෙලාවේ සිංහලය මුස්ලිම් මිනිස්සුන්ට ගහන එක මුස්ලිම් නායකයින්ට ලොකු වාසීයක. 21 බෝම්බෙන් පස්සේ මුස්ලිම් දේශපාලකියන් , මුස්ලිම් ජනතාවගෙන්ම කොන් කිරීමට හැකියාවක් තියෙද්දී , ඔවුන්ට නැවත බලයේ තියාගෙන සිටීම පවතින ආනඩුවට ලොකු වාසියක්. තව චන්දය කල් දාන්නත් පුළුවන්.
දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.

මයිත්රීපාල රට යන හැම වෙලාවේම රටේ අවුලක් වෙනවා. අනේ මන්ද මේ තිරුපති දෙය්යෝ මොනවා කරනවද කියල. දෙය්යෝ තමයි මේ උන්නැහැට පත්තරෙන් මෙහෙ වෙන දේවල් පෙන්නනවා ඇත්තේ.

ආණ්ඩුව ගැන අප්‍රසාදය කොහොමත් උපරිමේට ඇතිවෙලා තිබ්බෙ 21 න් පස්සෙ. Sinhalese Nationalists ල විදිහට සැලකෙන රාජපක්ශලාට ජාතිවාදී ගැටුම් වලින් කොහොමද මුස්ලිම් ජනතාවගේ සහය ලැබෙන්නෙ? සිංහල - මුස්ලිම් ජනතාව එකිනෙකා ගැන විශ්වාසයෙන් ඉන්න තරමට රාජපක්ශලා ගැන මුස්ලිම් සමාජයේ අවිශ්වාසය අඩු වෙනවනෙ.
ඕක වෙනම කතාවක් ...! ඔය ලේබලේ ඕනේ අපිට. මුස්ලිම් මිනිහට ඔය ලේබල් එක වැඩක් නැ..! ""Sinhalese Nationalists""ඕක වෙනම කතාවක් ...! ඔය ලේබලේ ඕනේ අපිට. මුස්ලිම් මිනිහට ඔය ලේබල් එක වැඩක් නැ..!
මේ ප්‍රශ්නේ නිසා දුක් විඳින්නේ අපි විතරක් නවෙයිනේ බන්. මුස්ලිම් මිනිහත් අඩු වැඩි වශයෙන් දුක් විඳිනවා, මුස්ලිම් ගෙවල් කීයක් සර්ච් කරන්න ඇද්ද. මේ , ඇඳිරිනීති, ගැහිලි ඔකොමට උන්ටත් බලපානව. ""බෝම්බ ගැහැව්වේ අපේ ජාතියනේ" එක නිසා ඉවසමු " කියලා හිතනවා කියලද හිතන්නේ. සර්ච් කිරිල්ල පැත්තකින් තියමු, මෙහම වලි ගිගිල්ල, කඩවල් වලට ගැහැව්වහම , ඒවා නැවැත්තුවේ නැ කියල ආමි, පොලිස් උන්ගේ කරෙන් තමා යන්නේ බන්. පොහොට්ටුවට ලකුණ වැටුනේ නැතත්, ආණ්ඩුවට තමා ඍණ ලකුණු.
smartm උඹ ළමයෙක් එහෙම හදන්නෙ බලාගෙන, උඹගේ ගෑනිත් කියයි පුරුද්දට වගේ ළමය ගෝඨගෙ කියල



ගෝටා මේවගේ පහත් තත්වයකට ඇද වැටෙයි කියලා මමනම් කීයටවත් හිතුවේ නෑ.. එත් දැන් බුද්ධි අංශ රිපෝට්ස් තියනවා පැහැදිලි ශාක්ෂි එක්ක...
![]()



ගෝටා මේවගේ පහත් තත්වයකට ඇද වැටෙයි කියලා මමනම් කීයටවත් හිතුවේ නෑ.. එත් දැන් බුද්ධි අංශ රිපෝට්ස් තියනවා පැහැදිලි ශාක්ෂි එක්ක...
![]()
ගෝටා මේවගේ පහත් තත්වයකට ඇද වැටෙයි කියලා මමනම් කීයටවත් හිතුවේ නෑ.. එත් දැන් බුද්ධි අංශ රිපෝට්ස් තියනවා පැහැදිලි ශාක්ෂි එක්ක...
![]()

share karapan machan bayyonta rewenna.smartm උඹ ළමයෙක් එහෙම හදන්නෙ බලාගෙන, උඹගේ ගෑනිත් කියයි පුරුද්දට වගේ ළමය ගෝඨගෙ කියල
ගෝටා මේවගේ පහත් තත්වයකට ඇද වැටෙයි කියලා මමනම් කීයටවත් හිතුවේ නෑ.. එත් දැන් බුද්ධි අංශ රිපෝට්ස් තියනවා පැහැදිලි ශාක්ෂි එක්ක...
![]()








me yakku tamath eka ekata kade yanawane. samaHarak Ranilt anduwatai bena bena ea jatiyema thawath ekekta kade yanwa. puduma sattu me rate inne munta me rata hoda wedi mun ipadenna tibbe itiyopiyawa wage duk vidina rataka. mun desapluwan sudda karnnne unge amma appa wage![]()

හැබැයි මට මිස් උනු දේකුත් තියෙනවා. මං හිතුවේ මේක පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව විතරයි කියලා.
හැබැයි මේ කෝලහාල අස්සේ ගනිපු වීඩියෝ ක්ලිප් එකක පැහැදිලිව පේනවා, ගිනි ගන්න කඩ පැත්තේ ඉඳන්, ඒවා අවුලවලා තියපු මධුමාදව අරවින්ද සුදු ඇඳුමක් ඇදන් උපාසකයෙක් වගේ ඇවිදන් එන හැටි.
මේක ආණ්ඩුවේ විතරක් ගේමක් නෙවෙයි. මුලු 225ම එකතු වෙලා ගහන ගේමක්.
ඉතින් උන්ට පුලුවන් නං එකතු වෙලා උන්ගේ මජර, කාළකන්නි දේශපාලන අරමුණු ඉටු කරගන්න, ඇයි අපිට බැරි එකතු වෙලා උන්ට ගහන්න.
Chathura Bhanuka ...
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවේදී එහි නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා මෙම අදහස් පල කලේය.
සිංහල ජාතිය කුපිත කිරීමේ කොන්ත්‍රාත්තුව ඉදිරියට අරගෙන යන සයිබර් මඩ මොළකරු මංගල බලකාය විසින් ගත් අපූරු අසාර්ථක උත්සාහයක් ගැනයි අද කතා කරන්නට වෙලා තියෙන්නේ. ඊයෙ කුලියාපිටිය ගැටුමේ මහා කුමන්ත්‍රකරු කියලා මට එරෙහිව නිර්මාණය කරන ලද ප්‍රවෘත්තිය සයිබර් අවකාශයේ ඉතා සීග්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.
ඔවුන් මුල ඉඳන්ම වරද්දගෙනයි තියෙන්නේ. මුලින්ම කියන්න ඕනෑ මේ කුලියාපිටිය නොවෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පාලම උඩයි මේ සිද්ධිය වෙන්නේ. අපි ඊයෙ දිවුලපිටිය දක්වා ගමන් කරමිනුයි සිටියේ. ඉදිරියේ වාහන තදබදයක් තිබුණා. ඒ නිසා අප ඉදිරියට ගිහිල්ලා එතන සිටිය පොලිස් නිලධාරියෙක් ගෙන් විමසනවා මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා. එවිට එතුමා මට කියනවා “සර් යන්න එපා ඉස්සරහට. ඉස්සරහ කලබලයක්.” ඒ නිසා අපි නැවත හැරිලා වාහනය වෙත ගියා. එය යම් කිසිවෙක් විසින් වීඩියෝ කර තිබුණා. එම දර්ශනය යොදා ගනිමින් මේ සියල්ල පිටිපස්සේ සිටියේ අපි බවට මතයකුයි මේ සූක්ෂමව මඩ ප්‍රචාරවලින් ඉදිරියට අරන් ගියේ. ඔබ ඒ වීඩියෝව හොඳින් බලන්න. සාමාන්‍යයෙන් ප්‍රහාරයකට යන කෙනෙක් ගිහින් එන පිළිවෙළක් තියෙනවා. ගහපං මරපන් කොටපන් කියලා යන කෙනෙක්ගේ අතේ යම් යම් දේවල් තියෙනවා. වීඩියෝවෙන් පැහැදිලිව පේනවා එවන්නක් නොමැති බව.
සිංහල ජාතිය වෙනුවෙන් දේශපාලනය කරන අපි පිටුපසින් ඉඳලා කිසිවක් කරන්නේ නැහැ. කරනවා නම් ඉදිරියෙන්ම ඉඳලා ඉදිරි පසින්ම ඉඳලා තමයි කරන්නේ. ඒ වගේම කළ දේ කියනවා. ඒ නිසා මේ අසාර්ථක උත්සාහය ඉතාම තරයේ ප්‍රතික්ෂේප කරනවා. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය කරන ගැටුම මේ රටේ ගෞරවනීය මිනිසුන් විසින් නොකරන නිසා ඒ ගැටුම නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන මඩ ප්‍රචාරයක් ලබාදී ඒ ගැටුම නැවත උත්සන්න කිරීමේ මංගල ප්‍රහාරය අසාර්ථක බව අපට කියන්නට වෙනවා.
ඒ වගේම මේ කතාව සහමුලින්ම බොරුවක් බව මේ වෙනකොටත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සියලු දෙනාම දන්නවා.