දාර්ශනිකයාට වාඩිවීමට සිදුවී ඇත්තේ වැසික&
දාර්ශනිකයාට වාඩිවීමට සිදුවී ඇත්තේ වැසිකිළිය මතය
Posted on 19 June 2012.
Rating: 0.0/7 (0 votes cast)
පියල් කාරියවසම්ගේ රහස් උදවිය නාට්‍යය පිළිබඳව අශ්ලීල අදහසක් මහාචාර්ය ඩෙනිස් පෙරේරා විසින් මුහුණු පොතේ ලියා ඇත. ඉතාම ලාබාල අවධියකදී ආචාර්ය උපාධියක් හිමිකරගෙන තිබෙන ඩෙනිස් පෙරේරා x කණ්ඩායමේ විමතිකයන්ට ස්ත්‍රිය ගැන තිබූ අදහසක් විසංයෝජනය කිරීමෙන් ලොව පුරා ජනප්‍රියත්වයට ලක්විය.
2004 වර්ෂයේදී xකණ්ඩායමෙන් ඉවත්වූ විමතිකයන්ට අනුව පිරිමින්ගේ අපගමනයන්ගෙන් තොරව ස්ත්‍රියට ශුද්ධවූ සාරයක් ඇත. 2004 ට පෙර ඉතාම අහිංසක මිනිසෙකු වූ සූප්පුවා මහතා (මෙය පසුආවර්තී නමකි- මෙම නම ඔහුට වැටහුණේ වයස අවුරුදු 32 ක්වූ පසුවය. එම නම ඔහුට භෞතීස්ම වූයේ ආචාර්ය ඩෙනිස් පෙරේරාගේ ආචාර ධර්මීය ක්‍රියාවක් නිසාය) 2004 වර්ෂයේ සිදුවූ සුනාමියට පසු එකවරම සුපර් මෑන් කෙනෙකු විය. කුරුණෑගල ප්‍රදේශයෙන් මතුවූ එක්තරා චණ්ඩියෙකු සූප්පුවා මහතාට කීවේ ක්ලේවලින් ස්ත්‍රියක් මැවිය හැකි බවයි. ඒ අනුව වැඩ පටන්ගත් සූප්පුවා තමන්ට හමුවූ මැටි ගුලියක් පාවිච්චි කොට ස්ත්‍රියක් අඹන්නට පටන් ගත්තේය. ඔහු මුලින්ම මේ මැටි ගොඩට දුම්පානය පුරුදු කළ අතර පසුව ගංජා උරන්නටද පුහුණු කළේය. ඉන්පසු මත්පැන් පානය උගැන්වූයේය. ඉන්පසු ඔහු මේ මැටි ගොඩට sex කරන්නට ඉගැන්වූ අතර එය සියලුම ආකාරයේ විපරිත ක්‍රියා බවට පරිවර්තනය කළේය. පසුව හදිසියේම මේ මැටි ගොඩ ඔහු විවාහ කරගත්තේය. (කව්දෝ කෙනෙක් වරක් බර්ලින් තාප්පය සමග විවාහ වූ පරිදි) ඉන්පසු විවාහ මංගල්‍යයක් ගත් අතර එහිදී කේක් අල්ලන ලද්දේ ගීතයකට අනුව නට නටා ඇවිදින අයයි. ඊට අමතරව සූප්පුවා විසින් ලැකාන්ගේ මනෝවිශ්ලේෂණයට අදාළ පොත් දෙකක් සිංහලට පරිවර්තනය කරන ලද අතර, සිංහලයට පරිවර්තනය වීමෙන් පසු ඒවා එකවරම යුංගියානු මනෝවිශ්ලේෂණය බවට වෙනස් විය. සූප්පුවා යනු එතරම් වැඩකාරයෙකි.
නමුත් එක්වරම සූප්පුවාගේ අර්ථකතන ලෝකය විනාශ කරමින් frankenstein (තැනූ අයම නසන්නා)ආකාරයෙන් මැටි ගොඩ විප්ලවීය කැරැල්ලක් ආරම්භ කළේය. මැටිගොඩ ප්‍රකාශ කරන ලද්දේ තමන් මැටි ගොඩක් මිස පිරිමියෙකුගේ චින්තනයට අනුව රාමුගත නොවන අන්තර්ගතයක් බවයි. මෙම අරගලයේදී ඇයගේ නියමුවා වූයේ ඩෙනිස් පෙරේරාය. සූප්පුවාව සුන් කළ ලැකානියානු විශ්ලේෂකයා වූයේ ඔහුය. ඩෙනිස් සූප්පුවාගේ සත්තාව (Being)ඔහුගේ අල්ල මත තබා ගෑරුප්පුවකින් ඇන ටික ටික කෑවේ හරියට හැනිබල් ලෙක්ටර් සේය. බොහෝ දෙනා සිතන්නේ දාර්ශනිකයන් වාඩි විය යුත්තේ පුටුවක් මත බවය. නමුත් ඩෙනිස් පෙරේරා වාඩිවී සිටින්නේ ටොයිලට් වලක් උඩය. ඔහු අර්ථකතනය කරන්නේ ඔහුට යටින් දඟලන අසූචි බුදින පණුවන් ගැනය. ජිජැක්ට පසු ඔහුගේ අර්ථකතනවේදය වූ ජනප්‍රිය සංස්කෘතිය නම් ටොයිලට් වල උඩ වාඩිවී ඩෙනිස් බියකින් තොරව කලාකරුවන් යැයි හඬ ගාන, නමුත් පුද්ගලික ජීවිතයේදී විපරිතයන් (perveson ) බවට පත්වූ ජරාජීර්ණ වූ මිනිස් ආත්මයන් විශ්ලේෂණය කරමින් සිටියි.
ඉදිරියට ඔහු ලියන්නට නියමිත දේවල් අතරට පහත සඳහන් නිබන්ධන ද ඇතුළත්ය.
(1) ප්‍රියංකරගේ සදාදර හිටපු බිරිඳ චමිලාව අරන් පැන්න නාමල් ජයසිංහ ශ්‍රේෂ්ඨ නලුවෙකු වූයේ කෙසේද?
(2) ප්‍රියංකරගේ දෙවන බිරිඳ මරුටි මෝටර් රථයක් එළවමින් ‛අර මෝඩ මනුස්සයා මට දෙන ආතල් එකක තරම’-එයා හිතනවා මම එයාගේ ඩ්‍රයිවර් කියලා-නමුත් මම එයාගේ සුක්කානම යන විරෝධාකල්ප ස්ත්‍රීවාදී අදහස ලංකාවේ නාට්‍ය කලාවට ගැලපෙන්නේ කෙසේද?
(3) ඉදිරියට ඒමට නියමිත කෞෂල්‍යා ප්‍රනාන්දුගේ නාට්‍යයක් වන ‛ස්ත්‍රීවාදී කල්ලි සමාජය’ පිළිබඳ ලැකානියානු නිබන්ධනය
(4) ස්ත්‍රිය යනු කිසිදු අර්ථයක් නැති මැටි ගොඩක් බව ලැකාන්ට අනුව ඔප්පු කිරීම
පහත පළවන්නේ ඩෙනිස් පෙරේරා විසින් රචිත පියල් කාරියවසම්ගේ ‛රහස් උදවිය’ ගැන විචාරයයි. එම විචාරයේ නම මෙසේය. ‛නාට්‍ය කලාව පාරභෞතික නිර්මිතයක් ලෙස: පියල්ගේ කක්කා ගොඩේ නටන පණුවන්ගේ නර්තන ශෛලීන් ගැන පශ්චාත්-නූතන සංකල්පීය රාමුවක්.
හී හී.. මරු රිවීව් එක. මේ නාට්ටිය බැලුවහම මටනම් පියල් ගැන පවු කියලයි හිතුනෙ. මොකද මට ඒක බැලුවහම පියල්ගෙ සෙක්ස් ඇරියස් ගොඩාක් පේන්න ගත්ත. ටිකක් මොලේ තියෙන වැඩිහිටි පිරිමි ඕන කෙනෙකුට මේක බැලුවහම පේනවා මේ නාට්ටියේ ප්‍රධාන පිරිමි චර…ිතය හරහා මතුවෙන්නෙ පියල්ගෙ හීන, බලාපොරොත්තු, හා ෆැන්ටසි කියන එක. නාට්ටියෙ ප්‍රධාන පිරිමි චරිතෙ වගේම පියලුත් විශ්වවිද්‍යාල වල උගන්වන ලෙක්චරර් කෙනෙක්. පියලුත් ආසයි මේ නාට්ටියෙ චරිතෙ වගේ තමන්ගෙ බිරිද එක්ක ටිකක් ඉන්ටලෙක්චුවල් මට්ටමේ සම්බන්ධයක් පවත්වන ගමන් කැම්පස් එකේ කෙල්ලො දෙතුන්දෙනෙකුට අනින්න. එත් පොරට ඒකට කොන්ෆිඩන්ස් නැහැ. පොරගෙ ලගට ගිහින් කතාකලහම ඒක පෙනවා. ඒ වගේම පොර ඇතුලු මේ දවස් වල ලන්කාවෙ මාර නාට්ටි කාරයො වගෙ ඉන්න රාජිත,ඉන්දික වගේ ගමවල් වලින් ආපු නාට්ටි කාරයො ටිකට තියෙන අනිත් ඇරියස් එක තමයි කොලබ ගෑනියෙක් කසාද බැදගන්න බැරිවෙච්ච එක. ටිකක් කල්පනාවෙන් බැලුවොත් ඕගොල්ලොන්ටත් පෙනෙයි උන් ඔක්කොගෙම නාට්ටි වල ප්‍රධාන පිරිමි චරිතෙ බැදල ඉන්න ගෑනි ගොඩක් වෙලාවට කොලබ ඉහල මධ්‍යම පන්තියට අයිති කෙනෙක්. කොහෙහරි ගමක නිලියක් දාල නිරූපනය කරන්න හදන මේ චරිත වලින් හැම තිස්සෙම මතුවෙන්නෙ ආපහු ගමක ගෑනියෙක්වමයි. මොකද උන්ගෙ ගමේ ඔලු වලින් උන්ට කොලබ කියල පේන්නෙත් ආපහු ගමමයි. මේ ප්‍රශ්න ටික විසදගන්නෙ නැතුව නාට්ටි කරල වැඩක් නැහැ කියලයි මට හිතෙන්නෙ.
නාට්ටියෙ තියෙන අනිත් අවුල තමයි ඒකෙ තියෙන මැජිකල් ස්වභාවය ගැන පියල් කොන්ෆිඩන්ට් නැති එක. එයාගෙ හැම ඉන්ටවීව් එකකම එයා වැඩිම බරක් දාන්නේ මේ කතා පුවත මැජිකල් ස්වභාවයෙන් තමයි ඉදිරිපත් කරන ඕනෙ කියන එක කියන්න. ඒ මදිවට නාට්ටිය මැද්දෙදිත් මේ කතාව මැජිකල් විදිහට කියන්නෙ ඇයි කියන එක කියනවා. ඒකම පුන පුනා කියන්නෙ මේක මැජිකල් විදිහට කියන්න ඕන නැහැයි කියන එක පියලුත් දන්න හින්දයි. කවුරුහරි සයිමන්ට ගොඩක් කැමති උනා කියල සයිමන්ගෙ වගේ මැජිකල් කතා ගොඩාක් කියෙව්ව කියල මැජිකල් ආට් වැඩ කරන්න බැහැ මැජිකල් ගතිය එයාට ඓන්ද්‍රීය නැත්තම්. එහෙම ඓද්‍රීය වෙච්ච මැජිකල් ගතියක් පියල්ගෙ ලයිෆ් එකේ නැහැ. ඉතින් මම හිතන්නෙ මේ ස්ටයිල් එක එයාට ගැලපෙන්නෙ නැහැ කියලයි
මට තේරිච්ච විදිහට එයා එයාගෙ නාට්ටිය හරහා සියලු සමාජ ප්‍රශ්න වලට විසදුම විදිහට ඉදිරිපත් කරන යෝජනාවත් ආතල්ම එකක්. අපි මොනවහරි කරල අපේ තියෙන ප්‍රශ්න ටික ඉන්ග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරලා පිටරට අරන් ගිහින් එන්.ජී.ඕ වලින් සල්ලි කීයක් හරි හොයාගෙන එන එක තමයි කරන්න ඕන. ඒකෙනුත් මට එයාගෙ ගෙදර තත්වෙ තමයි පෙනුනෙ. මොනව උනත් හැබැයි ඒ යෝජනාවනම් නාට්ටියකින් ගෙනාවෙ මේ පලවෙනි සැරෙට මම හිතන්නෙ.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය