දාර වහල් බයියා ultra pro max

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,271
    552
    113
    122602992_356066865717408_3553091471343349213_n.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    Oka newe wahala kama ahinsaka ammala tattala amaruwen ugannala
    igena University walata ewana lamainta kata deela para dige jvp nayakayonta bonna salli ekathu karanna yawana eka tama wahal kama. Ba kiyapu lamainta tyre perarala marana ekai wahal kama😑😑😑 ara tyre eken beruna lamayta beheth ganna salli dipan pakshen jvp ballo☹️🙁☹️
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mulikawama minisunta deshapalana denumak na.....
    edineda jwithe, gota tama ekala denna idapu kena saji/gota dennagen.... me manussaya gena loku trust1k tibba minisunta...
    eka tama me img1 kathawa...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මිනිස්සු ඇයි මෙච්චර මහින්ද රාජපක්ෂට කැමති කියලා හොයලා බැලුවා නම් ඔහොම 3% ලොතරැයි ඇදෙන්නේ නැහැ🤣🤣🤣
     
    • Haha
    Reactions: Mawathagama

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මිනිස්සු ඇයි මෙච්චර මහින්ද රාජපක්ෂට කැමති කියලා හොයලා බැලුවා නම් ඔහොම 3% ලොතරැයි ඇදෙන්නේ නැහැ🤣🤣🤣

    අන්දරේටත් මිනිස්සු මාර කැමතියි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    ඉම්බාම තමා ආතල් එක වහලාට..
    බලපිය තොපේ අත්වල කරගැට පාට..


    ඉස්සර මෙන්න මෙහෙම කවියක් තියෙනවා දැක්කා කොහේ හරි.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    ඒක නිසා තමා පුතානො ආසන 59 ගත්තේ 🤣🤣🤣🤣
    ඒවා මතක් වෙද්දී පපුව හෝස් ගාල යනවා ඇති. අපිත් 59ක් ගත්තු මිනිස්සු කියල. දැන් උනුත් අනිත් පැත්තේ නේ. දැන් පුතානෝ ට පක්ෂපාති උන් ඉන්නේ එළකිරියේ දෙන්නෙක් විතරයි. :rofl: :rofl: :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඒවා මතක් වෙද්දී පපුව හෝස් ගාල යනවා ඇති. අපිත් 59ක් ගත්තු මිනිස්සු කියල. දැන් උනුත් අනිත් පැත්තේ නේ. දැන් පුතානෝ ට පක්ෂපාති උන් ඉන්නේ එළකිරියේ දෙන්නෙක් විතරයි. :rofl: :rofl: :rofl:
    දැන් අන්දරේ එපා වෙලා SLPP එකට පයින කාලේ 🤣🤣