නෑ මෙහෙ දැන් ගොයං කපන කාලෙ.
අස්වැන්න හොදට තියෙද.......අදෙටද වැඩ කරන්නෙ.......
නෑ මෙහෙ දැන් ගොයං කපන කාලෙ.
ඔව් ඔය විදිහට හිතන එක හොඳටම ඇති. අපේ සමාජෙ ඉන්න ගොං ගෑනු එක්ක බලපුහාම උබ රටට සම්පතක්..
නැත්නම් ඉතින් මේකෙ ඉහගහගෙන ඉන්න බැනෙ.....
අනික් අය හිතන දෙවල් මට අදාල වෙන්නෙ බොහොම සිමිතව..

වරෙන්කො..... දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් ඉන්නවා...
.
.
.
.
.
.
.
.
මචං ලා......ෆිලුමක් හොයන කොට යාලුවෙක් ටෙලිඩ්‍රාමා එකක් සෙට් කලා....."බොහිමියානුවා"කියලා...මේ දවස් වල එක බලනවා..එකෙ පලවෙනි එපියෙ තිබ්බා ඩයලොග් ටික බැලුවම හිතුනා මේ වගෙ එවුන් ලෝකේ ඉන්නවා ද කියලා.....
මේ ඒ දෙබස් ටිකෙන් කොටසක්.... කෙල්ල තමයි කියන්නේ..
හරි..මම සමාවගන්නම්...
මම දන්නෙ නැ මගෙන් උන වරද මොකක්ද කියලා.එත් මම සමාව ගන්නම්..
.
.
.
.
.
.
ඔයාට ආදරේ කල කෙනා මම..ඔයා කොහෙ හිටියත් ඔයාත් එක්කම නින්දට ගිය ඔයා එක්කම අවදිවෙච්ච කෙනා මම....
ඔයාගෙ ආදරේ ගැන පැමිනිලි නොකර ලැබෙන දෙට වඩා දෙවල් නොයිල්ලපු කෙනා මම...
ඔයාගෙ පංතිය,ජාතිය,කුලය,වත් පොහොසත්කම් නොහිතා ඔයාට විතරක් ආදරේ කල කෙනා මම..
ඔයත් එක්ක ජිවිතෙ ලෙසි නැ කියලා දැන දැනත් එ ලෙසිය ගැන නොහිතා ඔයාට ආදරේ කල කෙනා මම..
ඔයා හැමදාම බලාපොරොත්තු උන ආදරේ මම....
ඔයාගෙ ආදරේ වෙනුවෙන් මේ ජිවිතේ උනත් අත අරින්න කැමති කෙනා මම...
.
.
.
.
.
.
කමක් නැ මම අලුතෙන් මේ මොහොතෙ ඉදන් ඔයාව අදුනන ගන්නම්..
කමක් නැ මම ඔයාට අලුතෙන් ආදරය කරන්නම්..
මේ තියෙන්නෙ විඩියෝ කැල්ල...විනාඩි 6.30 ඉදන් බලපන්කො ටිකක්......![]()
මට තියෙන ප්‍රශ්න තමා.............
1.මෙහෙම හිතන එවුන් ඇත්තටම ඉන්නවාද බං...?
2.උඹලට මුන ගැහිලා තියෙනවාද.....?
3.මෙහෙම හිතන පතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් ද අවාසනාවක් ද.......?
පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො.....![]()
1 ow inawa
2 ow
3 eka e kenage wenath gathi gunath ekka wenas wenawa ohoma hithana aya inawa eyata witharak adare karanna one kiyala hithana thawa aya inawa oya wage kiuwata ewa kriyawen oppu karanne nathi aya habai bokenma oya wagema aulak nathuwama inna aya ina .0001 wage.






Unge param parawe kes thiynwa bngමොකක්ද ගෙදරින් කේස් දාන්න හේතුව?
දාහකින් හොයාගන්න බැරි... 12-14-2018 08:43 AM hi sara vasthuvee. oyava goda davasakin dadkketh na
කවුද බොලේ මේ....![]()

වෙන්න බැහැ..එයා රෙප් කපනවා නෙ.....
ehenam ara oyata elisamaya ekka kawi liyanna padamak karapu ekkena ....nama matahaka neha.
Unge param parawe kes thiynwa bng
Eka game hinda kamathi na
Eyage ammala thathalath neme ,seeyage seen ekak
Game minissu dannawalu kese eka![]()

දාහකින් හොයාගන්න බැරි... 12-14-2018 08:43 AM hi sara vasthuvee. oyava goda davasakin dadkketh na
කවුද බොලේ මේ....![]()

පරණ ආදරවන්තයෙක්ට ඔයාව මතක් වෙලා වගේ![]()

නමක් ගමක් දැම්මෙ නැති කොට මම කොහොමද කවුද කියලා හොයාගන්නෙ.......![]()

Unge param parawe kes thiynwa bng
Eka game hinda kamathi na
Eyage ammala thathalath neme ,seeyage seen ekak
Game minissu dannawalu kese eka![]()
dan inna un hodai seeya la seeya ge seeya muththa vage balan yana kota un amu kupadiyo. e kale kupadikam nokarapu kenek na.ඒකනේ... කීයක් කියලනම් හිටියද![]()
