දැං එතකොට රිණ ලියන්න වෙන්නෙ

AnuradhaRa

Well-known member
  • ඍණ කියලද? මේ ලියල තියෙන්නෙ ප යන්න නෙමේ

    අර
    සෘ අකුර නෑනෙ

    මම ඔය ලියල තියෙන්නෙ සයන්නට ගැටේ දාල, ඇත්ත අකුර ටිකක් වෙනස්නෙ, ඇත්ත අකුරෙ ස යන්නෙ තියෙන හරස් ඉර නෑ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මම කොහෙවත් දැකල නෑ බං

    ස යන්න හැඩෙන් ලියනව විතරයි දැකල තියෙන්නෙ
    ධනාත්මකව හිතුවනම් ඍණ ලියන්න ඕනි නෑනෙ.
     

    AnuradhaRa

    Well-known member
  • ධනාත්මකව හිතුවනම් ඍණ ලියන්න ඕනි නෑනෙ.
    මච මට බ්‍රවුසර් එකේ යන්න ටයිප් කරන්න බෑනෙ

    ඔයාගෙ අකුර කොපි පේස්ට් කෙරුවෙ

    නෝට් පෑඩ් එකේ නම් වදිනව
     
    • Sad
    Reactions: khjinesh

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,983
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඍණ කියලද? මේ ලියල තියෙන්නෙ ප යන්න නෙමේ

    අර
    සෘ අකුර නෑනෙ

    මම ඔය ලියල තියෙන්නෙ සයන්නට ගැටේ දාල, ඇත්ත අකුර ටිකක් වෙනස්නෙ, ඇත්ත අකුරෙ ස යන්නෙ තියෙන හරස් ඉර නෑ
    rina liyanna epa rena kiyala liyapan
     
    • Haha
    Reactions: khjinesh

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    Screenshot (60).png


    මමනම් කරන්නෙ මේක (සිං) දාගත්තා Shift+R ටයිප් කරා.