ඍණ කියලද? මේ ලියල තියෙන්නෙ ප යන්න නෙමේ
අර සෘ අකුර නෑනෙ
මම ඔය ලියල තියෙන්නෙ සයන්නට ගැටේ දාල, ඇත්ත අකුර ටිකක් වෙනස්නෙ, ඇත්ත අකුරෙ ස යන්නෙ තියෙන හරස් ඉර නෑ