අද රෑට නැන්දා ලග ඉන්නෙ.අම්මට දුන්න බෙහෙත් සැර වැඩි නිසා කකුල ඉදිමිලා තියෙන්නෙ. දැන් ඉදිමුම අඩුයි.තුවාලෙටත් බේත් දාලා සීනි අඩුවෙනකන් තියන් ඉදී මං හිතන්නෙ. පාමසියෙන් බෙහෙතක් ගන්න දුන්නා ඒකට 12000යි. තාත්තා බීගෙන වැටිලා ඉන්නවා මේ වගේ වෙලාවකවත් මේ මනුස්සයාගෙන් උදවුවක් නෑ. අම්මගෙ අසනීප වැඩිවෙන්න තාත්තගෙ මේ හැසිරීමත් බලපෑවා
.
.