දැං ගෙදර ආවෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අද රෑට නැන්දා ලග ඉන්නෙ.අම්මට දුන්න බෙහෙත් සැර වැඩි නිසා කකුල ඉදිමිලා තියෙන්නෙ. දැන් ඉදිමුම අඩුයි.තුවාලෙටත් බේත් දාලා සීනි අඩුවෙනකන් තියන් ඉදී මං හිතන්නෙ. පාමසියෙන් බෙහෙතක් ගන්න දුන්නා ඒකට 12000යි. තාත්තා බීගෙන වැටිලා ඉන්නවා මේ වගේ වෙලාවකවත් මේ මනුස්සයාගෙන් උදවුවක් නෑ. අම්මගෙ අසනීප වැඩිවෙන්න තාත්තගෙ මේ හැසිරීමත් බලපෑවා :( .
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    අද රෑට නැන්දා ලග ඉන්නෙ.අම්මට දුන්න බෙහෙත් සැර වැඩි නිසා කකුල ඉදිමිලා තියෙන්නෙ. දැන් ඉදිමුම අඩුයි.තුවාලෙටත් බේත් දාලා සීනි අඩුවෙනකන් තියන් ඉදී මං හිතන්නෙ. පාමසියෙන් බෙහෙතක් ගන්න දුන්නා ඒකට 12000යි. තාත්තා බීගෙන වැටිලා ඉන්නවා මේ වගේ වෙලාවකවත් මේ මනුස්සයාගෙන් උදවුවක් නෑ. අම්මගෙ අසනීප වැඩිවෙන්න තාත්තගෙ මේ හැසිරීමත් බලපෑවා :( .
    511944.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Koo ban Pora ada dakke ne
    අර එකෙක් ගෑනු වාට්ටුවේ තාත්තව කොහොමද හිටෙව්වෙ කියලා ඇහුවම වෙලේ ඉදන් මිසිං.
    අලුත් කතාවක් හදාගෙන මුකුත් නොවුන ගානට එයි තව දවස් දෙකතුනකින්