දැං නං ඇති වගේ නේ...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං උබ දාපන් පිස්සු කෙලින්නෙ නැතුව... උබ දපු ත්‍රේඩ් වලින් ඉගෙනගෙන තියෙන්වා ගොඩක් දෙවල්........ :):):):):):)

    එකෙක් එපා කිව්වට මොකෝ බං :oo:

    සැලෙන්න එපා දරුවා අපි ඔබ සමගයි :P:P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අනිවා මචන්..මටත් කියන්න තියෙන්නේ මේකම තමයි..උබ වැරද්දක් නෙමෙයි නම් කරන්නේ බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා..

    උබේ වැඩේ උබ දිගටම කරන් පලයන්...ජය වේවා


    උබේ වැඩේ උබ දිගටම කරන් පලයන්...ජය වේවා

    රෙප් කන්නද බං...... අපේ රෙප් ටේබල් වල අම්මා තාත්තටත් බැනලා හබ්බ කියලා තියෙන කොන්ද පණ නැති පොන්සියෝ ඉන්නේ.... ගණන් ගන්න එපා..... :D

    මචන් ඔය රෙප් කපනවා කියලා උඹ ත්‍රේඩ් දාන එක නවත්වන්න එපා.උඹ දාන ගොඩක් ත්‍රේඩ්වල හිතන්න දෙයක් තියෙනවා.එලකිරි එකේ උඹේ ත්‍රේඩ්වල වීව්ස් ගාන බලපන්.3-4 දෙනෙක් රෙප් කැපුවා කියලා ත්‍රේඩ් දන එක නවත්වන්න එපා.

    උඔ මේකේ දාන දේවල්වලින් ඉගෙනගන්න ගොඩක් දේ තියෙනවා. දිගටම කරගෙන පලයන්..

    සැලෙන්න එපා බන් .. අනගාරික ධර්මපාල තුමාටත් ගහල එලොපු රටක් මේක ! :yes:

    රෙප් මොනවා කරන්නද බන්. කරගෙන ආපු දේ දිගටම කරගෙන යමු. :):):)

    oya wage kuhakayo nisa uba ube wada nawattanaw nam,uba kohomada ban me samaje jeewath wenne? :dull:

    apoo ban okun mata banina thrama umba dannawanam waha kayi.

    මචං උබ දාපන් පිස්සු කෙලින්නෙ නැතුව... උබ දපු ත්‍රේඩ් වලින් ඉගෙනගෙන තියෙන්වා ගොඩක් දෙවල්........ :):):):):):)

    එකෙක් එපා කිව්වට මොකෝ බං :oo:

    සැලෙන්න එපා දරුවා අපි ඔබ සමගයි :P:P

    :):):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    reputation_neg.gif
    දැං නං ඇති වගේ නේ... 07-16-2015 08:24 PM mata renta barai

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    .
     
    • Like
    Reactions: AnuradhaRa

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබේ වැඩේ උබ දිගටම කරන් පලයන්...umbage ara electrical thread eka mata danuma laba dunna godak
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ රෙප් කමෙන්ට් එක නිසා මම යමක් කියන්ඩ ඕන..

    මම මේකෙ පෝස්ට් දැම්ම කියල, මාව මේකෙ කවුරුවත් ඇත්තටම දන්නෙ නෑ.. මට හම්බෙන ලබ්බකුත් නෑ.. රෙප් ලබ්බක් නං හම්බෙනව. හැබැයි උඹලගෙන් නොදන්න දේවල් අහල දැනගන්ඩනං පුලුවං. ඒක වටිනව. මම ඔය අහල තියෙන්නෙ ඕන තරං ප්‍රශ්න :lol:
    මම සමහරක් ත්‍රෙඩ් දාන්නෙ ඒව ගැන හරියට නොදැන නෙමේ... යමක් දන්න නිසයි බය නැතුව ඒව ගැන කතා කරන්නෙ..
    අනික මේව ගැන කතා කරද්දි මම දන්න දේම මට ආයෙ ආයෙ මතක් වෙනව. අවුල් ලිහෙනව. තව පැහැදිලි වෙනව
    කැපිල පේන්ඩනං අපි කවුරුත් ආසයි නේ.. ආයෙ මොකටද ඕක මට විතරක් කියන්නෙ.. මේ කමෙන්ට් එක දාපු එකා එහෙම නැතුව ඇති නේ... :lol:


    View attachment 60105

    මම ඉතිං බැලුවෙ පෝස්ට් දාන එක නවත්තල දාන්ඩ :)

    ගනන් ගන්න එපා බන්
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සැලෙන්න එපා. ඔහොම හොරෙන් ඇවිත් ගොන් පාට් දාන්නේ කතා කරලා(විවාද කරලා) දෙයක් පෙන්වන්න බැරි අනාථයෝ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබේ වැඩේ උබ දිගටම කරන් පලයන්...ජය වේවා


    ගනන් ගන්න එපා බන්

    උබේ වැඩේ උබ දිගටම කරන් පලයන්...ජය වේවා

    සැලෙන්න එපා. ඔහොම හොරෙන් ඇවිත් ගොන් පාට් දාන්නේ කතා කරලා(විවාද කරලා) දෙයක් පෙන්වන්න බැරි අනාථයෝ.

    :yes: